cool ebay gadgets..

Status
Not open for further replies.

ruchira88

Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    පියුන් කාරයා බඩු ගල් කරනවා ඇති ෂුවර් එකටම. ඉක්මනට හොයල බලල මොනවහරි කරපන්.
    :angry::angry::angry:

    case eka kiyanne liyum hitan nathi wena ekane ban. :( parcel witarak issuwama ahu wena hinda okkoma gal karanawada danne na :(
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    me thiyenne mama sinceritytrading eken gathu pen wagayak :)

    copy2012063.jpg

    ade oya sandisc pen eka kohomada write speed eka
    ape ekek laga thibba 8gb ekak patta slow
    mama eka nisa gaththe na
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මට පොඩි දෙයක් දැන ගන්න ඔනා... ඊබේ ඉන්දියා එකෙන් බඩු ගන්න බැරිද ගන්නවනම් කොමද ගන්නේ එකට වෙනම එකෞන්ට් එකක් ඔනද... නැත්තම් තියන එකෙන් පුලුවන්ද ඊබේ ඉන්දියා එකෙන් බඩු ගන්න... මන් ගන්න ට්‍රයි කලා එත් බැරිවුනා... ලන්කාවට දෙන්නෙ නැහැනේ...
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    මට පොඩි දෙයක් දැන ගන්න ඔනා... ඊබේ ඉන්දියා එකෙන් බඩු ගන්න බැරිද ගන්නවනම් කොමද ගන්නේ එකට වෙනම එකෞන්ට් එකක් ඔනද... නැත්තම් තියන එකෙන් පුලුවන්ද ඊබේ ඉන්දියා එකෙන් බඩු ගන්න... මන් ගන්න ට්‍රයි කලා එත් බැරිවුනා... ලන්කාවට දෙන්නෙ නැහැනේ...
    ebay india eken ganne ay? ita wada aduwen ebay.com eken ganna puluwan. india kiyala loku wasiyak naane ban
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    ade oya sandisc pen eka kohomada write speed eka
    ape ekek laga thibba 8gb ekak patta slow
    mama eka nisa gaththe na

    Man 16Gb ekak gaththa ban okema...Patta slow nam thama :(:(:(

    Labeta kiyala gaththa nisa kata puka piyagena innava dan :baffled::baffled::baffled:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Man 16Gb ekak gaththa ban okema...Patta slow nam thama :(:(:(

    Labeta kiyala gaththa nisa kata puka piyagena innava dan :baffled::baffled::baffled:

    ah eka thamai mu ochchara aduwata denne :D:baffled:
    mata hithuna oka thamai seen eka kiyla
    mata epa una ara pen eka use karala:growl::growl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මට නෙමේ බං වෙන එකෙකුට ගෙන්නලා දෙන්න.. මම ඕවා ගැන දන්නේ නෑ. :rofl: ඌ කිවා 10000k විතර වෙන can එකක් 6000කට විතර ebay එකේ තියෙනවා කියලා....:):baffled:
    මට බය tax case එක බං...

    නෑ බං supplement එකෙ ගාන අඩු වුනාට shipping එකතු වුනහම ලංකාවෙ වෙන ගානම වගේ වෙනවා.ඌට කියන්න shipping cost එක්ක total එන ගාන බලන්න කියලා. බර නිසා ඔයවගේ item වල shipping cost එක වැඩී.

    tax එක නම් අඩු කරගන්න පුලුවන් sports වලට use කරන පිටි එකක් කියලා බටර් පාරක් දාලා. කියපන් Mr. Universe යන්න හදන්නෙ කියලා ;)

    ලංකාවේ ගන්නවනම්

    http://bodybuilding.lk/products.php?catid=3

    contact කරලා බලන්න
     
    • Like
    Reactions: actinide

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    නෑ බං supplement එකෙ ගාන අඩු වුනාට shipping එකතු වුනහම ලංකාවෙ වෙන ගානම වගේ වෙනවා.ඌට කියන්න shipping cost එක්ක total එන ගාන බලන්න කියලා. බර නිසා ඔයවගේ item වල shipping cost එක වැඩී.

    tax එක නම් අඩු කරගන්න පුලුවන් sports වලට use කරන පිටි එකක් කියලා බටර් පාරක් දාලා. කියපන් Mr. Universe යන්න හදන්නෙ කියලා ;)

    ලංකාවේ ගන්නවනම්

    http://bodybuilding.lk/products.php?catid=3

    contact කරලා බලන්න

    elakiri... thx machan :D:D +
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මට පොඩි දෙයක් දැන ගන්න ඔනා... ඊබේ ඉන්දියා එකෙන් බඩු ගන්න බැරිද ගන්නවනම් කොමද ගන්නේ එකට වෙනම එකෞන්ට් එකක් ඔනද... නැත්තම් තියන එකෙන් පුලුවන්ද ඊබේ ඉන්දියා එකෙන් බඩු ගන්න... මන් ගන්න ට්‍රයි කලා එත් බැරිවුනා... ලන්කාවට දෙන්නෙ නැහැනේ...
    ebay ona site ekakin badu ganna puluwan. wenama accounts hadanna ona naha.

    sure ekata e seller lankawata ship karanne nathuwa athi :D
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Macahanla man gava patta parana stamps collection ekak thiyenava. Ebay sell karala wasiyak thiyevida?
     
    Status
    Not open for further replies.