
මෙන්න එහෙනම් Youtube එක. මේක තාම processing හොඳේ ඒක හින්ද තව පොඩ්ඩක් වෙලා යයි
rep+++ඔව් කැහිල්ල .......![]()
. ඒක නෙමේ උඹට ArtWork පුලුවන්ද? මට පටි රෝල් එකට පොඩි පින්තුර කෑලි ටිකක් හදාගන්න ඕනා Youtube එකට දාන්න. Ela Rep+4
මචං Anuja navod අයියා වගේ පටි රෝල් youtube වලට දාන්න බැරි වෙයිද??මේක download කරලා අහන්න කම්මැලියි බන්
අයියෝ Rep දෙන්න බෑ ලු
![]()

තාම කන්තෝරුවේ බං ඉන්නේ ගෙදර ගොහින් තමා youtube මචං Anuja navod අයියා වගේ පටි රෝල් youtube වලට දාන්න බැරි වෙයිද??මේක download කරලා අහන්න කම්මැලියි බන්
අයියෝ Rep දෙන්න බෑ ලු
![]()






මට පේනවා උඹට හොඳටම කියල. ඒක නෙමේ උඹට ArtWork පුලුවන්ද? මට පටි රෝල් එකට පොඩි පින්තුර කෑලි ටිකක් හදාගන්න ඕනා Youtube එකට දාන්න.
ArtWork නම් මට බැරුව ඇති ....
බැරුව ඇති නෙවේ , ඇත්තටම ඉතින් බෑ ..![]()
මෙන්න එළකිරියේ මම දැකපු එල කොල්ලෙක්.. මේ එක එක හාතම්බූරුවො වගේ නෙමේ...
එළ එල මචං ජයවේවා...!!! යූ ටියුබ් රොක්ස්![]()
