මට පේනවා උඹට හොඳටම කියල. ඒක නෙමේ උඹට ArtWork පුලුවන්ද? මට පටි රෝල් එකට පොඩි පින්තුර කෑලි ටිකක් හදාගන්න ඕනා Youtube එකට දාන්න.
ArtWork නම් මට බැරුව ඇති ....
බැරුව ඇති නෙවේ , ඇත්තටම ඉතින් බෑ ..![]()
මදෑ කොලා
මෙන්න එළකිරියේ මම දැකපු එල කොල්ලෙක්.. මේ එක එක හාතම්බූරුවො වගේ නෙමේ...
එළ එල මචං ජයවේවා...!!! යූ ටියුබ් රොක්ස්![]()
අනේ උඹයි මමයි දන්න YouTube![]()
ඒකට නවෝද් අය්යා ගෙදර යනකන් ඉන්න වෙනවාතාම කන්තෝරුවේ බං ඉන්නේ ගෙදර ගොහින් තමා youtube


උඹටයි, නවෝදයටයි.. ඔක්කොටම... යූටිබ් දීපියව් ඉක්මනට..මු මේක කාටද දන්නේ නෑ කිවුවේ ...![]()




උඹටයි, නවෝදයටයි.. ඔක්කොටම... යූටිබ් දීපියව් ඉක්මනට..![]()




උඹල අඬන හින්ද තමා ඉතින් teamviewer දාගෙන කොරන්නේ. මෙන්න බඩුඇයි බං කන්තෝරුවේ කොහොමද මම මේවා කරන්නේ අනික youtube blockඋඹල අඬන හින්ද තමා ඉතින් teamviewer දාගෙන කොරන්නේ. මෙන්න බඩු
Rep දෙන්න බෑ ලු 
පුලුවන් උන ගමන් අනිවා දෙන්නම් 
ela ela thanks BroRep දෙන්න බෑ ලු
පුලුවන් උන ගමන් අනිවා දෙන්නම්
![]()



මෙන්න real කාලකන්නි බල්ලෙක් මගෙ ඒවා copy කරලා එකා mega thread දාන්නේ තුක් නොදකින් බල්ලෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1447694

mara ballo inne ban.. thuk witharak![]()


කලබල නොවී හිටපියව්... ඌ නොදැනුවත් කමින් කරන්න ඇත්තේ... බලමු තාම ඔන්ලයින් ආවෙ නෑනේ.. ආවයින් පස්සෙ කියන දේවල් එක්ක අපි තීරණයක් ගමු...
මම හිතන්නෙ ඌ වැරැද්ද තේරුම් අරගෙන මේ නූලට සහාය දෙයි.. ඒ නිසා කලබල නොවී හිටපියව්..
හරි බලමු මචං ඇවිල්ලා මොනවද කියන්න තියෙන්නේ කියල. වැරදීමක් නම් බැන්නට මම සමාව ඉල්ලනවා



උබ බැන්නට සමාව ඉල්ලන්න ඕන නෑ , යකෝ වැඩ නැතුවටද කට්ට කාගෙන රෙකෝඩ් කරගෙන utube දාන්නේ.. එහෙම කරපු එකක් වෙන ගොබ්බයෙක් උගේ වගේ දැම්මම තරහ යන්නේ නැද්ද?![]()





උබ බැන්නට සමාව ඉල්ලන්න ඕන නෑ , යකෝ වැඩ නැතුවටද කට්ට කාගෙන රෙකෝඩ් කරගෙන utube දාන්නේ.. එහෙම කරපු එකක් වෙන ගොබ්බයෙක් උගේ වගේ දැම්මම තරහ යන්නේ නැද්ද?![]()