හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
තව විචාරයක් දාපං කෝ......
එන මාසේ දෙවනිදායින් පස්සේ උම ලොවෙත් නැති වෙයි........
ලෙඩ වෙලා ඉන්නෙ කිඹුලයියෙ... බටර් ගලනවා ...
දැන් මේ කසායක් ගගහ ඉන්නෙ.. අඩු උනෝතින් දාන්නම්...
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නොදකින් ගල් මූසල බස් රත්නේ මගේ දැහැන බින්දා කෝල් කරලා !! :angry:

    ඔව් මචන් එක ඇත්ත !! :D හැබැයි කසුනය ඉක්මනට නිවන් යන්නේ වෙන එකක් නිසා !! නොදකින් !! මිනිසා සර්වසම්පූර්ණ නෑ කියන්නේ ඕකනේ බන් !! මූ විහින් නැහෙන්න හදනවලු නේද ? බලහන් මූට වගේ ටැලන්ට් එකක් තියෙන පොරක් ඉන්නවද කියල නවක ගායක පරපුරේ ? :rolleyes:

    :frown: තොට ආයේ මම කෝල් කරන්නේ නෑ.......!! :angry: :no:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    භෞතික විද්‍යා පාඩමක්...!



    සඳ සඳ වගේ
    තරු තරු වගේ
    මල් මල් වගේ
    අපි අපි වගේ


    විචාරය සුපිරි.....:):):):)
    11.gif
    11.gif
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    සිරාවට මම තනියම අහන්නේ බන් කාමරේට වෙලා ... ඇන්ඩෙනවා බන් !! භාවනා කරා වගේ තමා !! :)



    10z69g8.jpg


    ඇහ්....:P බොලගෙ කොම්පියුටරේ තියෙන්නෙ කුස්සියේ නේ:rolleyes::rolleyes: .අනිවා මූ පොල් ගාන ගමන් අහන්නේ :yes:.මම දන්න තරමින් උබට ගෙදර ගියාම කාමරෙට යන්න පුලුවන් නිදාගන්න විතරයි :baffled::baffled:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10z69g8.jpg


    ඇහ්....:P බොලගෙ කොම්පියුටරේ තියෙන්නෙ කුස්සියේ නේ:rolleyes::rolleyes: .අනිවා මූ පොල් ගාන ගමන් අහන්නේ :yes:.මම දන්න තරමින් උබට ගෙදර ගියාම කාමරෙට යන්න පුලුවන් නිදාගන්න විතරයි :baffled::baffled:

    pala yanna tho !! :angry:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Machang me thread eke 1st Post ekata , Sindu wala wicharayan thiyena pages wala links sinduwath ekkama list ekak dammoth hondai nayda? ethakota siduwak hoya gannath lesy