ලෙඩ වෙලා ඉන්නෙ කිඹුලයියෙ... බටර් ගලනවා ...තව විචාරයක් දාපං කෝ......
එන මාසේ දෙවනිදායින් පස්සේ උම ලොවෙත් නැති වෙයි........
දැන් මේ කසායක් ගගහ ඉන්නෙ.. අඩු උනෝතින් දාන්නම්...
ලෙඩ වෙලා ඉන්නෙ කිඹුලයියෙ... බටර් ගලනවා ...තව විචාරයක් දාපං කෝ......
එන මාසේ දෙවනිදායින් පස්සේ උම ලොවෙත් නැති වෙයි........
මචං මේකෙ ඔය ඔක්කොම තියෙනවා 47 පිටුව බලන්න...ගහක මල් පිපිලා සින්දුවේ විචාරයක් තියනවද මචන්
මචං මේකෙ ඔය ඔක්කොම තියෙනවා 47 පිටුව බලන්න...
http://www.elakiri.com/forum/showthread.php?t=1313860
ගහක මල් පිපිලා සින්දුවේ විචාරයක් තියනවද මචන්

උඹේ බස් බස් වගේ නෙමේ නේද ? ඕක තමා අවුල !!![]()

මම කිව්වා කියලා හිතා ගනින්......!! 
සිරාවට මම තනියම අහන්නේ බන් කාමරේට වෙලා ... ඇන්ඩෙනවා බන් !! භාවනා කරා වගේ තමා !!![]()
Dry Season 

නොදකින් ගල් මූසල බස් රත්නේ මගේ දැහැන බින්දා කෝල් කරලා !!
ඔව් මචන් එක ඇත්ත !!හැබැයි කසුනය ඉක්මනට නිවන් යන්නේ වෙන එකක් නිසා !! නොදකින් !! මිනිසා සර්වසම්පූර්ණ නෑ කියන්නේ ඕකනේ බන් !! මූ විහින් නැහෙන්න හදනවලු නේද ? බලහන් මූට වගේ ටැලන්ට් එකක් තියෙන පොරක් ඉන්නවද කියල නවක ගායක පරපුරේ ?
![]()
තොට ආයේ මම කෝල් කරන්නේ නෑ.......!!
භෞතික විද්‍යා පාඩමක්...!
සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ

සිරාවට මම තනියම අහන්නේ බන් කාමරේට වෙලා ... ඇන්ඩෙනවා බන් !! භාවනා කරා වගේ තමා !!![]()
බොලගෙ කොම්පියුටරේ තියෙන්නෙ කුස්සියේ නේ
.අනිවා මූ පොල් ගාන ගමන් අහන්නේ
.මම දන්න තරමින් උබට ගෙදර ගියාම කාමරෙට යන්න පුලුවන් නිදාගන්න විතරයි 

උඹට මල් ම තමා පේන්නේ නේද ?![]()

![]()
ඇහ්....බොලගෙ කොම්පියුටරේ තියෙන්නෙ කුස්සියේ නේ
.අනිවා මූ පොල් ගාන ගමන් අහන්නේ
.මම දන්න තරමින් උබට ගෙදර ගියාම කාමරෙට යන්න පුලුවන් නිදාගන්න විතරයි
![]()

තොට ආයේ මම කෝල් කරන්නේ නෑ.......!!
![]()
![]()
නැද්ද රිසල්ට් එකක් ? 