අංගුලිමාල;12908979 said:සුද්ද අපේ රටට එද්දී සිංහලය ගේ අතක පිරිත් පොතයි අනිත් අතේ ඉඩම් ඔප්පු ටිකයි තිබුන. සුද්ද ගේ අතක අරක්කු බෝතලෙයි අනිත් අතේ බයිබලෙයි තිබුන. ඌ අවුරුදු ගානකට පස්සේ යද්දී, සිංහලයාගේ අතක බයිබලෙයි අනිත් අතේ අරක්කු බෝතලෙයි තිබුන. උගේ අත් දෙකේම සිංහල ඉඩම් ටික තිබුන. පිරිත් පොතට වෙච්ච දෙයක් නෑ.

අංගුලිමාල;12908979 said:සුද්ද අපේ රටට එද්දී සිංහලය ගේ අතක පිරිත් පොතයි අනිත් අතේ ඉඩම් ඔප්පු ටිකයි තිබුන. සුද්ද ගේ අතක අරක්කු බෝතලෙයි අනිත් අතේ බයිබලෙයි තිබුන. ඌ අවුරුදු ගානකට පස්සේ යද්දී, සිංහලයාගේ අතක බයිබලෙයි අනිත් අතේ අරක්කු බෝතලෙයි තිබුන. උගේ අත් දෙකේම සිංහල ඉඩම් ටික තිබුන. පිරිත් පොතට වෙච්ච දෙයක් නෑ.
ඔව් ඔව් උඹලගේ තාත්ත එනකොට උඹලගේ අම්මගේ කැවුම සුද්දගේ කටේ තිබ්බ. සුද්ද ජංගි දාන්න කියාදුන්නේ උඹේ අම්මව දැකල තමයි.මන් හිතන්නේ එහෙම නෙමෙයි.
සුද්දෝ අපේ රටට එනකොට අපේ එවුන්ගේ දකුනු අතෙ බුලත් විටයි වම් අතේ කැවුමුයි තිබ්බා.
පෘතුගීසි ලංකාවට එනකොට ලංකාවෙ ගෑණු රෙද්දයි ගෙට්ටෙයි තමයි ඇඳන් හිටියෙ.
ලන්දීසින්ගෙන් තමයි මැක්සිය අඳින්න දැනගත්තේ
සුද්දො ඇවිත් තමයි ජංගි දාන්න කියල දුන්නේ.
උඹල මේ මෙතන කතා කරන්නේ හරියට අහසෙන් වැටුනු මිනුස්සු කට්ටියක් වාගේයි.
සුදෝ සුදුවට පෘතුගීසින් ලංකාවට එවිත් ගල් බනිස් කාලා ප්ලේන්ටි බොන එක දැකලා රජ්ජුරුවන්ගාව රාජ පුරුෂයන් ගිහින් කිව්වේ,ඇවිත් ඉන්න කට්ටිය කලුගල් කාලා ලේ බොනව කියල.

mongal hadenna agam beda naha ona kenekta hadenna puluwanතොත්ත බබා;12909367 said:අපේ උං අතරද මොංගල් ඩයල්ස් සිටියි,
අංගුලිමාල;12909278 said:ඔව් ඔව් උඹලගේ තාත්ත එනකොට උඹලගේ අම්මගේ කැවුම සුද්දගේ කටේ තිබ්බ. සුද්ද ජංගි දාන්න කියාදුන්නේ උඹේ අම්මව දැකල තමයි.
අනේ හරකෝ කියවල බලාපිය Chinua Achebe ගේ Things Fall Apart කියන පොත. හරියටම මෙහෙ වෙච්ච දේ කියල තියනවා. මෙහෙ ඇවිත් අපේ උන්ගෙන් ගෙරි හමක ඉඩක් තමයි ඉල්ලා ගත්තේ. අනුකම්පා කරලා දුන්නේ උනුත් සිංහලය වගේ හොඳ එවුන් වෙන්න ඇති කියල හිතාගෙන. කවුරුවත් හිතුවේ නෑ තොපි වගේ කොහාටවත් නැති මස් වැද්දෝ ටිකක් හැදෙයි කියල. තොපිට උනුත් නෑ මුනුත් නෑ. තොපි කොහාටවත් නැති එවුන්. අඩු තරමේ අම්ම තාත්තවත් අඳුරන්නේ නැති සත්තු.
අනේ හරකෝ එතනමෙතන ලියල තියෙන පොත් බලන්ද උබේ ඉතිහාසෙ දැන ගත්තේ?
සුද්දෝ ලංකාවට එනකොට උඹලාගේ අම්මල තමයි රෙද්ද උස්සන් හිටියේ.අදටත් එහෙමයි.මෙදපෙරදිග එන හෙම එකාම රෙද්ද උස්සන් තමයි එන්නේ.
මෙහෙ ඇවිත් පකිස්තාන් කාරොටයි බන්ගාලින්ටයි හරවටේ දීගෙන ඉන්නවා.
















