ebay laptop tax help plz... help me

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ebay එකේ use කරපු ලැප්ටොප් අඩුවට තියනවා නේ ?
    බදු ගෙවලා ගන්නකොට එහෙන් අරගන පාඩු ?
    මෙන්න මේක තමා සීන් 1 ක මගේ ලැපක් තියනවා ඊට අමතරව මට අරගන්න ඕනේ එච්චර ගණන් නැති පට්ට ගහන්න පුළුවන් එකක්
    ෆිල්ම් download කරන්න තව පොඩි පොඩි වැඩ කරගන්න එත් ටිකක් හොද එකෙක්
    RS 30000 හෝ 40000 වගේ එකෙක් තමා හොයන්නේ ඒ ගානට ebay එකේ පට්ට ලැප් තියනවා නේ ?
    2012 අදායම් බදු අනුව අපි ebay එකෙන් use කරපු ලැප්ටොප් එකක් ගේනකොට
    කොචර විතර ගානක් බදු අයකරනවා ?
    සාමාන්යෙන් බඩුවේ වටිනාකමට අනුව එකේ ප්‍රතිසතයක් විදියටද නැත්නම් fixed tax එකක් ? ගන්නේ
    නැත්නම් custom 1 ක ඇතුලේ අදුරන අය ඉන්නවනම් උදව්වක් ගන්න පුළුවන් ?(hint)
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    ප්‍රතිශතය නම් දන්නේ නෑ. මචෝ. ලැපේ ගාන අනුව තම වදින්නේ. Tax ,Shipping එකතු වුනාම ලාබයක් තියනවද මචන්?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Used ගන්න එපා.... මම දෙන්නම් උඹට මැක්සා ටොෂිබා එකක්...... 50ක් විතර වෙද්දි..... :D