WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
11.gif
පුළුවන් මචන්.. :confused: කොහොමද උඹට දෙන්නෙ? :yes: බාල දෙන්නම්, අවුලක් නෑ.

mata external HDD ekak nam hoyaganna puluwan 160GB wage
 
පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :nerd: ඒක නම් මංදා මචන්.. :no: එකම විදියට speed තියෙන්නේ නෑ නෙ අයි.ඩී.එම්, utorrent වුනත්. :baffled: අඩූ වෙලා වැඩි වෙනව සමහර වෙලාවට. :D දැන් දෙන්න පුළුවන් උපරිමේ 24Mb/s විතරයි (ADSL 2+).. :no: ඊට එහා බෑ.
    කෝ අහපු එකටයැ උත්තර දෙන්නේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mata external HDD ekak nam hoyaganna puluwan 160GB wage

    uba koheda bn inne? matath ekama oona wela tiyenawa CSI Season eka

    :( අපොයි මචන්ලා මෙහෙ ඇඩ්‍රස් දුන්නොත් නම් අවුල්.. :sorry: ඕකමයි මට මේවා කාටවත් දෙන්න විදියක් නැත්තේ. :( :(

    පොඩ්ඩා;12908733 said:
    කෝ අහපු එකටයැ උත්තර දෙන්නේ

    :oo: ස්පීඩ් අඩු වැඩි වෙද්දි තමයි ඔය 3.xMb/s ගණන් යන්නෙ මචන්.. :no: ඒක average speed එක නෙවෙයි. :nerd: Average speed එක 3Mb/s නෙවේ, :dull: අඩුයි.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    :( අපොයි මචන්ලා මෙහෙ ඇඩ්‍රස් දුන්නොත් නම් අවුල්.. :sorry: ඕකමයි මට මේවා කාටවත් දෙන්න විදියක් නැත්තේ. :(

    :oo: ස්පීඩ් අඩු වැඩි වෙද්දි තමයි ඔය 3.xMb/s ගණන් යන්නෙ මචන්.. :no: ඒක average speed එක නෙවෙයි. :nerd: Average speed එක 3Mb/s නෙවේ, :dull: අඩුයි.

    kk.eka ehema thamay bn.prashnayak ne ohoma thamay ban
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mata DVD wala gahala dunnath awlak na machan.:D
    man money dennam :yes:

    :no: Seeds මදි මචන් තියෙන හැම torrent එකකම වගේ.. :yes: මම බාන්න හෙව්වා, :no: තියෙන හැම එකකම වගේ සීඩ් අඩුයි ගොඩක්. :( සීඩ් අඩු ඒවා බාන්න ගියාම ෆට්ට වෙලාවක් යනවා. :growl: පෙරේදා එකක් බෑවා, :baffled: සීඩ් තිබ්බෙ 2යි - 4යි. කඩින් කඩ බෑවෙ. :oo: දවසයි පැය ගාණක් ගියා ඔක්කොම වෙලාව. :( අවශ්‍යම හින්ද ගත්ත මිසක්, :angry: මට එපා වුනා. :( :(
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :no: Seeds මදි මචන් තියෙන හැම torrent එකකම වගේ.. :yes: මම බාන්න හෙව්වා, :no: තියෙන හැම එකකම වගේ සීඩ් අඩුයි ගොඩක්. :( සීඩ් අඩු ඒවා බාන්න ගියාම ෆට්ට වෙලාවක් යනවා. :growl: පෙරේදා එකක් බෑවා, :baffled: සීඩ් තිබ්බෙ 2යි - 4යි. කඩින් කඩ බෑවෙ. :oo: දවසයි පැය ගාණක් ගියා ඔක්කොම වෙලාව. :( අවශ්‍යම හින්ද ගත්ත මිසක්, :angry: මට එපා වුනා. :( :(
    :yes::yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :no: Seeds මදි මචන් තියෙන හැම torrent එකකම වගේ.. :yes: මම බාන්න හෙව්වා, :no: තියෙන හැම එකකම වගේ සීඩ් අඩුයි ගොඩක්. :( සීඩ් අඩු ඒවා බාන්න ගියාම ෆට්ට වෙලාවක් යනවා. :growl: පෙරේදා එකක් බෑවා, :baffled: සීඩ් තිබ්බෙ 2යි - 4යි. කඩින් කඩ බෑවෙ. :oo: දවසයි පැය ගාණක් ගියා ඔක්කොම වෙලාව. :( අවශ්‍යම හින්ද ගත්ත මිසක්, :angry: මට එපා වුනා. :( :(

    http://iptorrents.com/details.php?id=424849

    mekath slow da? :eek:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචංලා... මම 8mbps එකට මාරු වෙන්න කියල බැලුවෙ... DTS ඒවා 512kbps එකෙන් බානව කියන්නෙ සඳ මෝල්.... 12-15GB වගේ ඒවට ඉතින් දවස් ගනන් දාල තියන්න ඕනෙ... මට කියපල්ල 8mbps එකේ 25GB වලින් පස්සෙ සිරාවටම කෙල වෙනවද.. එහෙම නැත්තන් උඹල මොකක් හරි ජිල්මාට් එකක් දාල ශේප් වෙනවද... මොකද 25GB වලින් පස්සෙ කෙල වෙනවනම් දැන් තියන එක හොඳා... මගෙ දැනට Monthly Usage එක 40-50GB වගේ...
    එහෙනම් කියපල්ලකො බලන්න උඹලගෙ අදහස්.... :D

    :confused::confused::confused::confused::confused::confused:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :angry: අහ්, :baffled: මුං දෙන්නම මේ "ඔහෙන් වරෝ" එන්නෙ ඒක අහන්න.. :( මම මේක අහිමි වුන දාක කියන්නම්. :no: ලඟදිම.. :D දැන් නම් මේක නැති වුනත් ගාණක් නෑ, :yes: මොකද තිබ්බත් වැඩකට නෑ වගේ තමයි වැඩියෙ මොකොවත් ගන්න දෙයක් නැති නිසා.

    අඩො මූ අපෙ මහින්ද ලොක්කගෙ පොඩි පුතාද දන්නෙ නෑ,,නැත්තන් කොහෙන්ද අප්පේ මුට මෙහෙම නෙට් ස්පීඩ් එකක්,,
     
    Status
    Not open for further replies.