කුමරියක පා සලඹ සෑලුණා
වසා සිටි නෙතු පියන් ඈරුනා
කුමර බඹසර අසපුවේ මා
සම සෑදී උන් දෑහෑන් මිදුනා..
සමහර පද වෑරදි අති.. ඒ වුණාට මට තේරුන විදියට මන් මේක ගෑන කියන්නම්
පළවෙනි verse එකෙන් අපිට තෙරෙනවනේ කියන දේ..
අපි ඔය තවුස් දම් පුරන අය කියන්නේ..අන්න එයාලා..එහෙම කෙනෙක් දෑහෑන් ගත වෙලා ඉද්දී පා සලඹක සද්දයක් ඈහෙනවා..එයා ඈස් අරිනවා කවුද කියලා බලන්න.. ඉතින් එතකොට එයාගේ දෑහෑන බිදෙනවනේ..
උකුල ලෑම හස මලවි කරළිය
මුවා කල ඈගෙ දුහුල් සළු තිර..
විවර කෙරුවා මනත් සලෙළු
උමතු වූ දෙනුවන් රෑහෑන් ඈද..
මා අභියස මෑවුණු තුසිතය..
සුරන් නෑලවු සුවයාමය..
උකුල කියන්නේ ඉන පෙදෙස..ලෑම හස කියන්නේ හන්සයින් වගේ පපුව පෙදෙස.. මලවි කරළිය කියන්නේ නම් ඉතින් ස්ත්රියක්ගේ අහවල් තෑන,,
ඒවා දුහුල් sළුවකින් වෑහිල තිබ්බේ.. ඒ සළුව ඒ කුමරිය අරිනවා.. අයින් කරනවා.. ඉවත් කරනවා..එහෙම කලාම මේ තවුසාගේ මනස කෑළබෙනවා..ඒ දර්ශනය දෑකලා මනස උමතු තත්වයකට පත් වෙලා....හරියට තුසිත දෙව් ලොවට ගියා වගේලු තවුසා..
නිසල ජීවන තපෝ වන මෑද..
හෑගුම් ගජසෙන් යදම් බිද වෑද..
තලා සිද කම්භනය කරවයි..
ලපළු තුරු වෑල් කෑකුළු මල් පෙති..
මා හඩවයි බිදුනු තුසිතය
සුරන් නෑළවූ සුවයාමය..
මේ තවුසා හිටියේ නිස්කල0ක පරිසරයක..
මෙහෙම ඉද්දි තමා අර කුමාරිය අවිත් එයාගේ දෑහෑන බින්දේ..
එයාගේ හෑගීම් නෑමති ඈතා එයා යකඩ දම් වෑල් දාල බෑදලයි තිබ්බේ.ඒවා අර කුමාරිය වුණ සිද්දිය නසා බිදුනා..මේ හෑගීම් නෑමති ඈතා ලපටි තුරු වග ි තත්වයකට පත් කරලා තිබ්බ සිත පොඩි කරලා දාලා..තවුසාට තේරෙනවා එයා කරපු දේ වෑරදියි කියලා..එයා දුක් වෙනවා එයා බලාපොරොත්තු වුණ තුසිතයට නෙමේ එයට යන්න වුනේ අර කුමාරිය නිසා වෙන තුසිතයකට..
අපි අපේ අරමුණු වලින් ඈත් කරන්න පුලුවන් ස්ත්රියකට..මේ මට මේ සින්දුව තේරුන විදිය...
සමා වෙන්න.. ,මට අකුරු size වෙනස් කරන්න බෑනේ..




