කෙල්ලට කොච්චර ආදරේද??

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
කෙල්ලට කොච්චර ආදරේද??

පොඩි කතාවක් කියන්නම්.. :baffled::baffled:.මාතෘකාවටය් කතාවටය් තියන සම්බන්දේ මොකක්ද කියලා අහන්නෙපා.. ටිකක් කතාව කියවලම බලන්නකෝ... :lol::lol::lol:

පොඩි කොල්ලෙකුය් කෙල්ලෙකුය් එකට සෙල්ලම් කර කර ඉදියලු... කොල්ලා ලග ටීක් බෝල වගයකුය්...( ටීක් බෝල් කිව්වම දන්නවනේ.. උඹලා හිතන ටීක් බෝල නෙමෙය් හොදේ.. :rofl::rofl::rofl:) කෙල්ල ලග පැණිරස ජාතියකුය් තිබුනලු.. :):)

කොල්ලා කෙල්ලව බලලා .. මම මගේ ලග තියන ටීක් බෝල ඔක්කොම දෙන්නම්.. ඔයා, ඔයා ලග තියන පැණිරස ඔක්කොම මට දෙනවද කියලා ඇහුවලු..
කෙල්ලත් එකග උනාලු.. :):):)
කොල්ලා කෙල්ලට හොරෙන් කොල්ල ලග තිබිච්ච ලස්සන, ලොකු ටීක් බෝලේ හංගගෙන ඉතුරු ටික කෙල්ලට දුන්නලු..
කෙල්ල තමන් ලග තිබිච්ච පැණිරස ඔක්කොම කොල්ලට දුන්නලු..
එදා ‍රැ කෙල්ල හොදට නිදාගත්තලු.. ඒත් කොල්ලට නින්ද යන්නේ නැලු.. කොල්ලගේ හිතේ තියන්නේ ' මම හොදම ටීක් බෝලේ හංග ගත්තා වගේ ඒ කෙල්ලත් පැණිරස හැංගුවද දන්නේ නැ'' කියලා.....

කතාව නිකං විහුලුවක් වගේ නේද?? :lol::lol:

Moral of the story

හැම ආදර සම්බන්දයම කැඩෙන්න හේතුව මේ සැකයය්.. අපි හැමදාම හිතන්නේ මගේ කෙල්ල මට 100% ආදරේ කරනවද කියලා විතරය්.. ඒත් අපි කවුරු හරි හිතලා බලනවද අපි කෙල්ලට 100% ආදරේ දෙනවද කියලා..
අපි බලාපොරුත්තු වෙන දේවල් අපිට් දුන්නොත් තමය් අපිට නැවත ලැබෙන්නේ..

හැමදෙනාටම සුභ දවසක්.. :):):)

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
aththa ban
mama oka kalinuth ahala thibuna eth methana ayata balaganna dapu eka hondai gd lk

ආදරේ කියන්නේ ලූනු ගෙඩියක් වගේ බං.. පොතු ගලවන්න ගලවන්න ඇස්වල කදුලු පිරෙනවා.. පොතු ඔක්කොම ගලවලා ඉවර උනාම අන්තිමට මොකුත් ඉතුරු නැ.. :baffled::baffled:
 
RobinWood

Active member
  • Jun 12, 2012
    269
    103
    43
    sira kathawa... eth ithin api thama love karanawa... :)

    ආදරේ කියන්නේ ලූනු ගෙඩියක් වගේ බං.. පොතු ගලවන්න ගලවන්න ඇස්වල කදුලු පිරෙනවා.. පොතු ඔක්කොම ගලවලා ඉවර උනාම අන්තිමට මොකුත් ඉතුරු නැ.. :baffled::baffled:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ආදරේ කියන්නේ ලූනු ගෙඩියක් වගේ බං.. පොතු ගලවන්න ගලවන්න ඇස්වල කදුලු පිරෙනවා.. පොතු ඔක්කොම ගලවලා ඉවර උනාම අන්තිමට මොකුත් ඉතුරු නැ.. :baffled::baffled:

    :yes::yes::love::love:
     
    • Like
    Reactions: penirasa

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි අතරෙ තියෙන ආදරේ සදාකාලිකයි
    දවසින් දවස අපේ ආදරේ දළු ළා වැඩෙනවා
    ආදරේ කොච්චරක්ද කියල විස්තර කරන්න අමාරුයි
    දෙමවුපියන්ට තියෙන අදරේට විතරයි ඒ ආදරේ දෙවනි වෙන්නෙ මට නම්
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආදරේ කියන්නේ ලූනු ගෙඩියක් වගේ බං.. පොතු ගලවන්න ගලවන්න ඇස්වල කදුලු පිරෙනවා.. පොතු ඔක්කොම ගලවලා ඉවර උනාම අන්තිමට මොකුත් ඉතුරු නැ.. :baffled::baffled:
    :rofl:
     
    • Like
    Reactions: penirasa