පට්ටෙටම රචනා කරලා තියෙනවා, එතුමා දැක්කනම් උඹට සම්මානයක් දෙනවා....
[FONT="]අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්, ඉඩ ලබා ගනිමු[/FONT]
![]()
![]()

පට්ටෙටම රචනා කරලා තියෙනවා, එතුමා දැක්කනම් උඹට සම්මානයක් දෙනවා....
[FONT="]අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්, ඉඩ ලබා ගනිමු[/FONT]
![]()
![]()

අන්තර් අබිසාරී කලාපයට දරුණු පහරක් එල්ල වුනාම, දකුනු කර්ණිකාවේ වම් ඇලයට හානි වෙනවා... ඒකේ ප්‍රථිඵල තමයි ඕවා....පට්ටෙටම රචනා කරලා තියෙනවා, එතුමා දැක්කනම් උඹට සම්මානයක් දෙනවා....![]()

ඔන්න ඔය දේ තෙරෙන මිනිස්සු අද ලොකේ සෑහෙන්න අඩුයි මචන්.. මෙතන හරි එහෙම මිනිස්සු ටිකක් ඉන්න එක ගෑන දෑනෙන්න පට්ටම පට්ට සතුටක්.. එතකොට තමයි හිතෙන්නේ අපි අයිති මෙතනටයි කියලා..
'නියම' විරහ වේදනාවක් විදින්නත් මිනිහෙක් 'වාසනාවන්ත' වෙන්න ඕන... නෑත්තන් නිකන් ජීවිතේ අයාලේ යවාගත්තොත් ඒක ලොකු අවාසනාවක්..
කාපු උනුයි දන්නේ රහ කිව්වාලු. කතන්දරේ පස්සේ කියන්නම්.

පට්ටෙටම රචනා කරලා තියෙනවා, එතුමා දැක්කනම් උඹට සම්මානයක් දෙනවා....![]()

කෝ කිව්වට අහන එකක්යෑ......
![]()
hari hari onna kalaපෝස්ට් එකම quote කරහම, ත්‍රෙඩ් එක මුල ඉදන් බලාගෙන එන අයට එපා වෙනවනේ....ඒකයි.....
![]()

පට්ටෙටම රචනා කරලා තියෙනවා, එතුමා දැක්කනම් උඹට සම්මානයක් දෙනවා....![]()

![]()
[FONT="]අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්, ඉඩ ලබා ගනිමු තරමින් වියතක්............[/FONT]©dath [email protected]
කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.
![]()
![]()
©dath [email protected]
කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.
ha
©dath [email protected]
කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.
ha

[FONT="]මා හිතාදර සොයුරකුගේ ඉල්ලීමකට මා අතුල සමිතා දෙපලගේ [/FONT]“[FONT="]ආලෙන් වෙලාගන්න[/FONT]”[FONT="] ගීතය පිළිබද විචාරයකට සූදානම් වූයෙමි.. එහෙත් එම විචාරය කිරීමට ආරම්භකලමුත් මා පටන්ගත් තැන දැන් පැයක් පමණ කාලයක සිට සිරවී සිටින්නෙමි.. ඒ අන් කිසිවක් නිසා නොව ගීත කිහිපයක් එක දිගට මා සිතට ගලා ඒම හා ඒ ගීතයන් නිසා මේ ලෝකයේ අනිත්‍යය මට පසක් කිරීමයි... මේ ගීතයන් සියල්ල ගත් කල [/FONT][FONT="]සදාකාලික නොවූ ලෝකයෙ සදාකාලික ප්‍රේමයක් , සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්... යැයි සුනිල් එදිරිසිංහයන් පැවසූ කාරණාව කොතරම් සත්‍යදැයි මා හට වැටහේ..
[/FONT]

©dath[email protected]