passowrd daala thiyena .rar ekak ......

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම දන්න තරමින් බැහැ මචෝ...... පාස්වර්ඩ් රිකවර් සොෆ්ට්වෙයාර් තිබ්බත් එවගෙන් වෙන්නෙ හැට පැයක් ගන්න එක.. ආය symbol, numaric එහෙම දුන්නහම ඒ කාලය ඩබල් ත්‍රිබල් වෙලා ආයෙත් ත්‍රිබල් වෙනවා... හරි ඒ වෙලත් පාස් එකක් ආවයි කියමුකො... ලොවෙත් එකේ අනිවා අවුලක් තියනවා බන්z....එතකොට තමයි පු* මහ ගන්න හිතෙන්නෙ
     
    Azazel

    Banned
  • Feb 10, 2012
    182
    24
    18
    LOLWUT ehema puluvannam mama mokatada mechchara mahansi wela mama gahapu badu videos password protected .rar walata danne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:( දුක තමා කොල්ලා.. මමත් එකසැරයක් ඔය වැඩේ කරන්න ගියා.. ඕකට සොෆ්වොයර් තියෙනවා.. ඒකෙන් කඩන්න ඕන.. මම ඒකෙ පාස්වර්ඩ් එක කඩාගන්න පැය 22ක් කොම් එක දාලා තිබ්බා.. ඒත් අවුලක් නෑ වැඩේ හරිගියා නම් අන්තිමට කිව්වා පාස්වර්ඩ් එක හොයාගන්න බෑ කියලා.. මල කේන්ති යන වැඩක් බං ඕක.. මම බොරු කියනවා නම් ට්‍රයි කරලා බලපං.. එපා වෙයි උඹට:no::no:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :(:(:( දුක තමා කොල්ලා.. මමත් එකසැරයක් ඔය වැඩේ කරන්න ගියා.. ඕකට සොෆ්වොයර් තියෙනවා.. ඒකෙන් කඩන්න ඕන.. මම ඒකෙ පාස්වර්ඩ් එක කඩාගන්න පැය 22ක් කොම් එක දාලා තිබ්බා.. ඒත් අවුලක් නෑ වැඩේ හරිගියා නම් අන්තිමට කිව්වා පාස්වර්ඩ් එක හොයාගන්න බෑ කියලා.. මල කේන්ති යන වැඩක් බං ඕක.. මම බොරු කියනවා නම් ට්‍රයි කරලා බලපං.. එපා වෙයි උඹට:no::no:

    මේ ඉන්නේ ලොවෙත් ට්‍රයි කරපු කොල්ලෝ...software තිබ්බ පලියට එවා ට්‍රයි කරන්නෙතුව ආ මෙන්න කියලා නම් දෙන්න ඕන තරම් අය ඉන්නව... එත් එව්ව දවස් ගනන් පැය ගනන් ට්‍රයි කරපු උන් තමයි ඇත්ත දන්නෙ... හි හි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඉන්නේ ලොවෙත් ට්‍රයි කරපු කොල්ලෝ...software තිබ්බ පලියට එවා ට්‍රයි කරන්නෙතුව ආ මෙන්න කියලා නම් දෙන්න ඕන තරම් අය ඉන්නව... එත් එව්ව දවස් ගනන් පැය ගනන් ට්‍රයි කරපු උන් තමයි ඇත්ත දන්නෙ... හි හි..

    අපෝ ඔව් බං.. පුදුම කට්ටක් කෑවෙ.. මොන සොෆ්ට්වෙයාර් එක තිබුණත් ඒකෙ A අකුරෙ ඉදන් Symbol වලට යනකන් සර්ච් කරනවා.. ඒත් හරියන්නෑ බං.. කුණු හරුප තමා මතක් වෙන්නෙ.. කොම් එකත් එක්ක එපා වෙනවා..
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    mehema karapan. etakota hari...

    mulinma

    :) onna elakiri wage pw eka remove wela tyei.

    හානේ.... හරි ගියා.............යා.. උබ නම් යකෙක්..... හිහිහි... ඔය ක්‍රමේ ලොවෙත් space/enterගොඩක් තියන පාස් එකකට ලොවෙත් හරියනවා..
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    හානේ.... හරි ගියා.............යා.. උබ නම් යකෙක්..... හිහිහි... ඔය ක්‍රමේ ලොවෙත් space/enterගොඩක් තියන පාස් එකකට ලොවෙත් හරියනවා..

    x_dab3f8eb.jpg