passowrd daala thiyena .rar ekak ......

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mehema karapan. etakota hari...

    mulinma

    :) onna elakiri wage pw eka remove wela tyei.

    x_dab3f8eb.jpg
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Password crack කරන්න බැරිනම් remove කරලාදාපන්.....

    Password crack කරන්න බැරිනම් remove කරලාදාපන්.....

    මේවා මම check කරලා නම් නෑ, virus තියෙයිද දන්නේ නෑ!

    RAR Password Remover v1.1 + Crack By ChattChitto
    lannnaabj.jpg

    http://thepiratebay.se/torrent/4726828
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම දන්න විදිහට පාස් වර්ඩ් ගන්න කම ක්‍රමයයි තියෙන්නේ. Brute-force attack කියලා තමයි ඒකට කියන්නේ.
    මේක කරන්නේ එන්න පුලුවන් අකුරු දදා බලන එක (possibilities check කරන එක) . පාස්වර්ඩ් එක දිගයිනම් එහෙම කෙලම වෙනවා.
    තව ඒකට සිම්බල්, නම්බර්ස් වගේ වටුනනම් හොයාගන්න ලෝකේ වේගවත්ම කම්පියුටරේට උනත් දවස් , අවුරුදු ගානක් යන්න පුළුවන්
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම දන්න විදිහට පාස් වර්ඩ් ගන්න කම ක්‍රමයයි තියෙන්නේ. Brute-force attack කියලා තමයි ඒකට කියන්නේ.
    මේක කරන්නේ එන්න පුලුවන් අකුරු දදා බලන එක (possibilities check කරන එක) . පාස්වර්ඩ් එක දිගයිනම් එහෙම කෙලම වෙනවා.
    තව ඒකට සිම්බල්, නම්බර්ස් වගේ වටුනනම් හොයාගන්න ලෝකේ වේගවත්ම කම්පියුටරේට උනත් දවස් , අවුරුදු ගානක් යන්න පුළුවන්

    :yes::yes::yes::yes:
    yaa godak software walin karanne eka thamai... eth uwage count waradinawa.. e hinda anthimata ena eke eka akurak hari waradinna ida thiyanawa.. anika numberz, capital, ehema awahama uba kiwa wage awurudu gaanak balan indatheheki.. :rolleyes::rolleyes:
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    මේ Software වලින් ,කොම් එක කැඩුනත් password එකනම් කැඩෙන්නෙ නෑ..............