![]()
මේක දැකලා බං මට හිනා ගියේ.. කොහෙන්ද ගත්තේ මේක ???
හි හී...![]()
![]()
![]()
![]()
![]()
මේක දැකලා බං මට හිනා ගියේ.. කොහෙන්ද ගත්තේ මේක ???
හි හී...![]()
![]()
![]()
![]()
Damith Kariyawasam
![]()
Senior Member
![]()
![]()
03-12-2012, 10:11 PM
up-to-date List බලහල්ල...
හුඟාක් එවුන් සංසාර දුකෙන් එතෙරවෙන්න කියල ගිහින් හොඳටම අනාගෙන ඉන්නේ... උන් පව්!!! ගෙවාගෙන ආව සංසාර ගමනේදී නෑයෝ නොවෙච්ච කෙනෙක් නෑ කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! ඒ නිසා කවුරුවත් lost වෙන්න දෙන්න එපා!!! !!! මම තව posts 4-5 කින් විතර, බලන එවුන් සේරම සෝතාපන්න කරනවා!!! !!! !!! දන්න දන්න හැම එකාටම බලන්න කියහල්ල...
විශ්වාසකරන්න අමාරු ඇති... ඒත් ඒක බොලයි ප්‍රශ්ණයක්!!!මට මේක simple case එකක්!!! !!! !!!
ලියන්න අමාරු එකයි වැඩේ. හැබැයි සේරම වගේ short form ලියල තියෙන්නේ... (මං මලත් අවශ්‍ය දේ වෙයි) පිළිවෙලට ගලපලා හදල දාන්න ටිකක් කාලේ යනවා. මේක publish වෙන්නයි ඕනේ!!! !!! !!! හැම language එකකින්ම ලෝකේ පුරාම යන්න ඕනේ!!! !!! !!! කිසි එකෙක් lost වෙන්නේ නැතිවෙන්නම වැඩේ කෙරෙන්න ඕනේ!!! !!! !!! එච්චරයි මගේ එකම බලාපොරොත්තුව. වටිනා කම දැක්ක දැක්ක අය, දන්න කියන හැමෝටම, විශේෂයෙන්ම හාමුදුරුවරුන්ට කියන්න!!! !!! !!!
රීපු / රෙන එවුන්ගේ ඉරිලා යන එක කොහොමත් සිද්ධවෙනවා!!! ඒක අපේ ප්‍රශ්ණයක් නෙවෙයි!!!
http://www.elakiri.com/forum/showthread.php?p=12281951#post12281951
thumo, umba Buduhamuduruwo gana dannawada?? umba Buddha Deshanaa ahala/kiyawala danagena thiyanawada?? umba rahathwenawa kiyanne mokadda kiyala dannawada?? umba oya kisi deyak danne nathi bawa dannawada??? umba maha amu gonek!! gon harakek!!! bawa dannawada??? enawa methana astral shakthiya / sansargaya gana katha koranna...
issella tho danne monawada nodanne monawada kiyala danagena hitahan!!!
mama issarahata daana posts kiyawahan!!! nikam booruwek wage nodanna labbawal kiyawanne nathuwa!!!
mama wade paththu karapu ekawath paththu karala thamayi nawaththanne...

මම මෙතන ආගමික නිකායක් හදන්නේ නෑ.නමුත් විශ්වය ගැන රහස් එලි කරනකොට, හුඟක් අය ආගමික දේවල් අහනවා.ඒක ස්වභාවිකයි.ආගම් කියන්නේ විශ්වයේ රහස එලිදරව් කරන දෙයක්නේඒක නිසා මම කියන දේවල් සමහර ආගමික කරුණු සමග පැටලීම නිසා අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙනවා.ඒලියන්ස්ලා ගැන කියනකොට හුඟක් අය දෙවිවරු ඉන්න ලෝක ගැන අහනවා.ඉතින් ඒවා ගැන ඔබලා නොදැන සිටි දේවල් මම කියනකොට මම ආගමික කල්ට් ලීඩර් කෙනෙක් කියන්න එපා.
මම තාරකා නායකයෙක් මිසක් ආගමික නායකයෙක් නෙවෙයි.තව මාස කීපයකින් ඇරඹෙන නව යුගය තුල කිසිම ආගමක් නැත.කිසිම වන්දනා කරන දේවස්ථාන හෝ ආගම් නැත.
නව යුගය අරඹන්නේ මානවයන් ආගමික සංකල්ප කියන ප්‍රාථමික මතවාදයෙන් ඉවත්ව සියල්ල දිනූ පිටසක්වල තාක්ෂනයක් තුලින් ඉදිරියට යාමකි.
තාරකා නායකයන් ගැහනු සහ පිරිමි කියලා වෙනසක් නැත. හමෝම ඉන්නවා.ඒක ගෑණු පිලිමයක් ඕයි උබත් female චරිතයක් ද?..ලැජ්ජ නැද්ද බන් ඔහොම බොරු කියන්න..දැන් ඇවිල්ල මොකක් හරි පැටලෙන කතාවක් කියපන් MIB එකෙන් කේස් නිසා ගෑණියෙක් වගේ හැදුව වගේ!![]()
thumo, umba Buduhamuduruwo gana dannawada?? umba Buddha Deshanaa ahala/kiyawala danagena thiyanawada?? umba rahathwenawa kiyanne mokadda kiyala dannawada?? QUOTE]
රහතන් වහන්සේ නමක් ගිහිගෙයි පවුල්කමින් ඉන්නේ නෑ. ඒ වගේම සංසාර්ගය කරන රහතුන් නමක් ගැන ඇහුවේ ඔබගෙන්ම විතරයි.
හරි ඔයා රහත් වුනාට පස්සේ සංසාර්ගය කරලා තියෙනවද?
දාපු ගමන් මට ලින්ක්ස් එවන්නකො.හුඟාක් එවුන් සංසාර දුකෙන් එතෙරවෙන්න කියල ගිහින් හොඳටම අනාගෙන ඉන්නේ... උන් පව්!!! ගෙවාගෙන ආව සංසාර ගමනේදී නෑයෝ නොවෙච්ච කෙනෙක් නෑ කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! ඒ නිසා කවුරුවත් lost වෙන්න දෙන්න එපා!!! !!! මම තව posts 4-5 කින් විතර, බලන එවුන් සේරම සෝතාපන්න කරනවා!!! !!! !!! දන්න දන්න හැම එකාටම බලන්න කියහල්ල...
ආගමික හෝ නොවන උබ මෙතන කරන්න හදන්නෙ කල්ට් එකක් ගොඩනගන එක තමයි උබට වඩා මට Steven Greerව විශ්වාසයි because at least he has something to prove, and you have nothing but nicely formed story to defend your self.
ඔයත් එන්නකො දමියගෙ ත්‍රේඩ් එකට,එකෙ හෑම තෑනම තියෙන්නෙ දමියගෙ පොස්ට් තමයි,,දමියා ගොඩාක් දෙවල් කියලා තියෙනවා ,එයාට පුලුවන්ලු ඔනිම කෙනෙක්ව බලෙන්ම රහත් කරවන්න,ඔයත් ඈවිත් සෙට් වෙලා දමියා එක්ක මෙක ගෑන කතා බහ කරන්නදාපු ගමන් මට ලින්ක්ස් එවන්නකො.
ඉහලතම මට්ටම හෙවත් බ්‍රහ්ම මණ්ඩලය ඒක ලිංගිකයි.. පරිණාමය යම් අවස්ථාවක ලිංගික වෙනස්කම් අවම කරමින් මුලි නුපුටා දානවා.
තාරකා නායකයන් මානව වේෂයෙන් සිටින්නේ.නමුත් ඔය ප්‍රතිමාව වගේම නෙවෙයි.
පිටසක්වල ජීවින් එන එක මට 100%ක් ෂුවර්. කිසිම 100% සාක්ෂි දෙන්න බෑ එයාල එනකම්. පිටසක්වල වුනත් ඒලියන්ස්ලා ගැන සැකයක් ඇති කරලා තියෙන්නේ ඒකයි.ඔබලාට අර ඩයිනෝසරයන් වගේ පැහෙදිලි සාක්ෂි නෑ.සමබරව තියෙන්නේ..ඒක නිසා තමයි මම මේ වගේ ත්‍රෙඩ් එකක 100%ක් සාක්ෂි දෙන්නෙ නැතිව අරගෙන යන්නේ. මේක බෙර ගහලා මාධ්‍ය සකච්චා දීලා 100%ක් සාක්ෂි දීලා මම 2012 ජනවාරි වල ඉඳලා කරානම් මිනිස්සු ඔක්කොම වැඩ අතහැරලා මාව කරේ තියාගෙන යු.එෆ්.ඕ එනකම් අහස දිහා බලන් ඉඳීවී. එතකොට මානවයන්ගේ සාමන්‍ය දිනචර්යා වෙනස් වෙලා වුල් ජාලයක් වෙනවා.ඒ වගේම හුඟක් එවුන් ජොබ්ස් කරන්නේ අකැමත්තෙන්.ඉතින් උන් අතේ තියෙන සල්ලි වියදම් කරමින් ගෙදරට වෙලා ජොලියේ ඉන්න ගියිත් සෞඛ්‍ය සේවා සහගමනාගමන සේවාවන් ඇතුලු සේරම අඩපන වෙයි.
දැනටමත් කන්ටෑක්ස් තියෙන නිසානේ මම මේවා මෙතරම් දන්නේ.දැන් ඔය එනවයි කියන පිට්සාක්වලයෝ පුරුතුවියට අවම උබව කන්ටැක් කරන්නේ කොහොමද ?
එතකොට මචන් ඔය ජිවියො අපුවම උබගෙ ජවනිකාව මොකක්ද උන් එක්ක?(මචන් කිවට සමවෙයන් එලකිරි එකෙ ලොකු පොඩි අය නෑති නිසයි එහෙම කතා කරන්නෙ ෆිට් එකේ )දැනටමත් කන්ටෑක්ස් තියෙන නිසානේ මම මේවා මෙතරම් දන්නේ.
ජනාධිපතිට කියන්න උවමනාවක් නැත. ජනධිපතිවරුන් සමහරක් මේ සීන් එක දන්නවා.සමහර මානවයන් ජෝතිශ්‍යය සහ වෙනත් අනවැකි හැකියාවන් තුලින් මේක ගැන යම් අවබෝධයක් අරගෙන ලෝකයේ නායකයන්ට දැනුම් දීලා තියෙන්නේ.
දැනටමත් කන්ටෑක්ස් තියෙන නිසානේ මම මේවා මෙතරම් දන්නේ.
ජනාධිපතිට කියන්න උවමනාවක් නැත. ජනධිපතිවරුන් සමහරක් මේ සීන් එක දන්නවා.සමහර මානවයන් ජෝතිශ්‍යය සහ වෙනත් අනවැකි හැකියාවන් තුලින් මේක ගැන යම් අවබෝධයක් අරගෙන ලෝකයේ නායකයන්ට දැනුම් දීලා තියෙන්නේ.
උබට අනාගතය දකින්න පුලුවන්ද?කාලය හරහා යන්න පුලුවන්ද?ටයිම් ට්‍රවලර් කෙනෙක්ද ?
මන් ගාව ලෝබය,ද්වේශය නෑ පොඩ්ඩක්වත් අනික මෝහය කියන්නේ මොකක්ද? ඒකත් නැතුව ඇති ඒ කියන්නේ මන් රහත් වෙලාද?


