2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    buha.gif

    මේක දැකලා බං මට හිනා ගියේ.. කොහෙන්ද ගත්තේ මේක ???

    හි හී... :lol: :lol: :lol: :lol:
    buha.gif
    chat room ekakin issuva machan
    buha.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    Damith Kariyawasam
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif

    03-12-2012, 10:11 PM

    up-to-date List බලහල්ල... :)

    හුඟාක් එවුන් සංසාර දුකෙන් එතෙරවෙන්න කියල ගිහින් හොඳටම අනාගෙන ඉන්නේ... උන් පව්!!! ගෙවාගෙන ආව සංසාර ගමනේදී නෑයෝ නොවෙච්ච කෙනෙක් නෑ කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! ඒ නිසා කවුරුවත් lost වෙන්න දෙන්න එපා!!! !!! මම තව posts 4-5 කින් විතර, බලන එවුන් සේරම සෝතාපන්න කරනවා!!! !!! !!! දන්න දන්න හැම එකාටම බලන්න කියහල්ල...

    විශ්වාසකරන්න අමාරු ඇති... ඒත් ඒක බොලයි ප්‍රශ්ණයක්!!! ;) මට මේක simple case එකක්!!! !!! !!! :yes::yes: ලියන්න අමාරු එකයි වැඩේ. හැබැයි සේරම වගේ short form ලියල තියෙන්නේ... (මං මලත් අවශ්‍ය දේ වෙයි) පිළිවෙලට ගලපලා හදල දාන්න ටිකක් කාලේ යනවා. මේක publish වෙන්නයි ඕනේ!!! !!! !!! හැම language එකකින්ම ලෝකේ පුරාම යන්න ඕනේ!!! !!! !!! කිසි එකෙක් lost වෙන්නේ නැතිවෙන්නම වැඩේ කෙරෙන්න ඕනේ!!! !!! !!! එච්චරයි මගේ එකම බලාපොරොත්තුව. වටිනා කම දැක්ක දැක්ක අය, දන්න කියන හැමෝටම, විශේෂයෙන්ම හාමුදුරුවරුන්ට කියන්න!!! !!! !!!

    රීපු / රෙන එවුන්ගේ ඉරිලා යන එක කොහොමත් සිද්ධවෙනවා!!! ඒක අපේ ප්‍රශ්ණයක් නෙවෙයි!!!

    http://www.elakiri.com/forum/showthread.php?p=12281951#post12281951
    buha.gif
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    thumo, umba Buduhamuduruwo gana dannawada?? umba Buddha Deshanaa ahala/kiyawala danagena thiyanawada?? umba rahathwenawa kiyanne mokadda kiyala dannawada?? umba oya kisi deyak danne nathi bawa dannawada??? umba maha amu gonek!! gon harakek!!! bawa dannawada??? enawa methana astral shakthiya / sansargaya gana katha koranna... :angry::angry:

    issella tho danne monawada nodanne monawada kiyala danagena hitahan!!!

    mama issarahata daana posts kiyawahan!!! nikam booruwek wage nodanna labbawal kiyawanne nathuwa!!!
    :angry::angry:

    mama wade paththu karapu ekawath paththu karala thamayi nawaththanne...

    ඔරියත් එක්ක ඔය බයිලා හරි යන්නේ නෑ , ඔරියා බුදුහාමුදුරුවන් වත් video කරලා තියෙන්නේ , තව ටික දවසකින් පෙන්වයි ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    දැන් මෙහෙමයි ඔරියා සහ දමිය ගේමට සෙට් වෙනවා
    උන් දෙන්න අතර සටනෙන් දෙන්නම කූරිය ගහනවා

    දෙන්නගෙම වස්තුව අපට අයිති වෙනවා
    :P

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මම මෙතන ආගමික නිකායක් හදන්නේ නෑ.නමුත් විශ්වය ගැන රහස් එලි කරනකොට, හුඟක් අය ආගමික දේවල් අහනවා.ඒක ස්වභාවිකයි.ආගම් කියන්නේ විශ්වයේ රහස එලිදරව් කරන දෙයක්නේඒක නිසා මම කියන දේවල් සමහර ආගමික කරුණු සමග පැටලීම නිසා අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙනවා.ඒලියන්ස්ලා ගැන කියනකොට හුඟක් අය දෙවිවරු ඉන්න ලෝක ගැන අහනවා.ඉතින් ඒවා ගැන ඔබලා නොදැන සිටි දේවල් මම කියනකොට මම ආගමික කල්ට් ලීඩර් කෙනෙක් කියන්න එපා.
    මම තාරකා නායකයෙක් මිසක් ආගමික නායකයෙක් නෙවෙයි.තව මාස කීපයකින් ඇරඹෙන නව යුගය තුල කිසිම ආගමක් නැත.කිසිම වන්දනා කරන දේවස්ථාන හෝ ආගම් නැත.
    නව යුගය අරඹන්නේ මානවයන් ආගමික සංකල්ප කියන ප්‍රාථමික මතවාදයෙන් ඉවත්ව සියල්ල දිනූ පිටසක්වල තාක්ෂනයක් තුලින් ඉදිරියට යාමකි.

    ආගමික හෝ නොවන උබ මෙතන කරන්න හදන්නෙ කල්ට් එකක් ගොඩනගන එක තමයි උබට වඩා මට Steven Greerව විශ්වාසයි because at least he has something to prove, and you have nothing but nicely formed story to defend your self.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒක ගෑණු පිලිමයක් ඕයි උබත් female චරිතයක් ද?..ලැජ්ජ නැද්ද බන් ඔහොම බොරු කියන්න..දැන් ඇවිල්ල මොකක් හරි පැටලෙන කතාවක් කියපන් MIB එකෙන් කේස් නිසා ගෑණියෙක් වගේ හැදුව වගේ!:rolleyes:
    තාරකා නායකයන් ගැහනු සහ පිරිමි කියලා වෙනසක් නැත. හමෝම ඉන්නවා.
    තාරකා නායකයෙකුට බොඩි ජම්ප් කරනකොට තමන් කැමති බොඩි එකක් ‍තෝරාගන්න පිලිවන්.නමුත් ප්‍රාථමික මානවයන්ට එහෙම බෑ.එයාල පුනර්භවය වෙනකොට ලැබෙන දෙය ගත යුතුමයි. කාන්තා සහ පිරිමි බොඩිස් දෙකම ලැබෙනවා.ඔයාල ගිය ආත්ම වල පිරිමි වගේම ගෑනු වෙලත් පුනර්භවය වී ඇත.අන්තර්සක්වල තුල විෂමතාවයන් නෑ.ඒක නිසා ගැහනු ,පිරිමි කියල වෙනසක් නැත. පෘථිවිය කියන්නේ පිරිමින්ට ප්‍රමුඛතාවය ඇති ග්‍රහලෝකයක්.ඒක නිසා තමයි ඔබලගේ තාරකා නායකයා බොහෝවිටමම පිරිමි බොඩි එකක් විදිහට එන්නේ.
    නමුත් කානතාවන් බලවත් මානව ග්‍රහලෝකත් සිටිනවා.ඒවගේ කාන්තාවන් මිනිසුන්ට වඩා ශක්තිමත්.මේවගේ තාරකා නායකයන් කාන්තාවන් විදිහට වැඩිපුරම යන්නේ.ඇස්ට්‍රල් බොඩි කාන්තා ,පිරිමි ඇස්ට්‍රල් බොඩීස් කියලා නැත. ඇස්ට්‍රල් බොඩි ඒක ලිංගිකයි.නමුත් පරිණාමය ද්වි ලිංගිකයි. ඉහලතම මට්ටම හෙවත් බ්‍රහ්ම මණ්ඩලය ඒක ලිංගිකයි.. පරිණාමය යම් අවස්ථාවක ලිංගික වෙනස්කම් අවම කරමින් මුලි නුපුටා දානවා.
    තාරකා නායකයන් මානව වේෂයෙන් සිටින්නේ.නමුත් ඔය ප්‍රතිමාව වගේම නෙවෙයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    thumo, umba Buduhamuduruwo gana dannawada?? umba Buddha Deshanaa ahala/kiyawala danagena thiyanawada?? umba rahathwenawa kiyanne mokadda kiyala dannawada?? QUOTE]
    රහතන් වහන්සේ නමක් ගිහිගෙයි පවුල්කමින් ඉන්නේ නෑ. ඒ වගේම සංසාර්ගය කරන රහතුන් නමක් ගැන ඇහුවේ ඔබගෙන්ම විතරයි.
    හරි ඔයා රහත් වුනාට පස්සේ සංසාර්ගය කරලා තියෙනවද?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟාක් එවුන් සංසාර දුකෙන් එතෙරවෙන්න කියල ගිහින් හොඳටම අනාගෙන ඉන්නේ... උන් පව්!!! ගෙවාගෙන ආව සංසාර ගමනේදී නෑයෝ නොවෙච්ච කෙනෙක් නෑ කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! ඒ නිසා කවුරුවත් lost වෙන්න දෙන්න එපා!!! !!! මම තව posts 4-5 කින් විතර, බලන එවුන් සේරම සෝතාපන්න කරනවා!!! !!! !!! දන්න දන්න හැම එකාටම බලන්න කියහල්ල...

    දාපු ගමන් මට ලින්ක්ස් එවන්නකො.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආගමික හෝ නොවන උබ මෙතන කරන්න හදන්නෙ කල්ට් එකක් ගොඩනගන එක තමයි උබට වඩා මට Steven Greerව විශ්වාසයි because at least he has something to prove, and you have nothing but nicely formed story to defend your self.

    පිටසක්වල ජීවින් එන එක මට 100%ක් ෂුවර්. කිසිම 100% සාක්ෂි දෙන්න බෑ එයාල එනකම්. පිටසක්වල වුනත් ඒලියන්ස්ලා ගැන සැකයක් ඇති කරලා තියෙන්නේ ඒකයි.ඔබලාට අර ඩයිනෝසරයන් වගේ පැහෙදිලි සාක්ෂි නෑ.සමබරව තියෙන්නේ..ඒක නිසා තමයි මම මේ වගේ ත්‍රෙඩ් එකක 100%ක් සාක්ෂි දෙන්නෙ නැතිව අරගෙන යන්නේ. මේක බෙර ගහලා මාධ්‍ය සකච්චා දීලා 100%ක් සාක්ෂි දීලා මම 2012 ජනවාරි වල ඉඳලා කරානම් මිනිස්සු ඔක්කොම වැඩ අතහැරලා මාව කරේ තියාගෙන යු.එෆ්.ඕ එනකම් අහස දිහා බලන් ඉඳීවී. එතකොට මානවයන්ගේ සාමන්‍ය දිනචර්යා වෙනස් වෙලා වුල් ජාලයක් වෙනවා.ඒ වගේම හුඟක් එවුන් ජොබ්ස් කරන්නේ අකැමත්තෙන්.ඉතින් උන් අතේ තියෙන සල්ලි වියදම් කරමින් ගෙදරට වෙලා ජොලියේ ඉන්න ගියිත් සෞඛ්‍ය සේවා සහගමනාගමන සේවාවන් ඇතුලු සේරම අඩපන වෙයි.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    දාපු ගමන් මට ලින්ක්ස් එවන්නකො.
    ඔයත් එන්නකො දමියගෙ ත්‍රේඩ් එකට,එකෙ හෑම තෑනම තියෙන්නෙ දමියගෙ පොස්ට් තමයි,,දමියා ගොඩාක් දෙවල් කියලා තියෙනවා ,එයාට පුලුවන්ලු ඔනිම කෙනෙක්ව බලෙන්ම රහත් කරවන්න,ඔයත් ඈවිත් සෙට් වෙලා දමියා එක්ක මෙක ගෑන කතා බහ කරන්න

    http://www.elakiri.com/forum/showpost.php?p=12237978&postcount=210
    මෙ තියෙන්නෙ එයා දාපු පොස්ට් ටික,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    ඉහලතම මට්ටම හෙවත් බ්‍රහ්ම මණ්ඩලය ඒක ලිංගිකයි.. පරිණාමය යම් අවස්ථාවක ලිංගික වෙනස්කම් අවම කරමින් මුලි නුපුටා දානවා.
    තාරකා නායකයන් මානව වේෂයෙන් සිටින්නේ.නමුත් ඔය ප්‍රතිමාව වගේම නෙවෙයි.

    a kiyanne oya lokkanta pa***yak saha hu***k dekama thiyenawa de ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    පිටසක්වල ජීවින් එන එක මට 100%ක් ෂුවර්. කිසිම 100% සාක්ෂි දෙන්න බෑ එයාල එනකම්. පිටසක්වල වුනත් ඒලියන්ස්ලා ගැන සැකයක් ඇති කරලා තියෙන්නේ ඒකයි.ඔබලාට අර ඩයිනෝසරයන් වගේ පැහෙදිලි සාක්ෂි නෑ.සමබරව තියෙන්නේ..ඒක නිසා තමයි මම මේ වගේ ත්‍රෙඩ් එකක 100%ක් සාක්ෂි දෙන්නෙ නැතිව අරගෙන යන්නේ. මේක බෙර ගහලා මාධ්‍ය සකච්චා දීලා 100%ක් සාක්ෂි දීලා මම 2012 ජනවාරි වල ඉඳලා කරානම් මිනිස්සු ඔක්කොම වැඩ අතහැරලා මාව කරේ තියාගෙන යු.එෆ්.ඕ එනකම් අහස දිහා බලන් ඉඳීවී. එතකොට මානවයන්ගේ සාමන්‍ය දිනචර්යා වෙනස් වෙලා වුල් ජාලයක් වෙනවා.ඒ වගේම හුඟක් එවුන් ජොබ්ස් කරන්නේ අකැමත්තෙන්.ඉතින් උන් අතේ තියෙන සල්ලි වියදම් කරමින් ගෙදරට වෙලා ජොලියේ ඉන්න ගියිත් සෞඛ්‍ය සේවා සහගමනාගමන සේවාවන් ඇතුලු සේරම අඩපන වෙයි.

    ithin uba me gana ape janadipathithuma danuwath kale nadda ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    දැන් ඔය එනවයි කියන පිට්සාක්වලයෝ පුරුතුවියට අවම උබව කන්ටැක් කරන්නේ කොහොමද ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒක ලිංගික ජීවීන් බොඩි ජම්ප් කරන්නේ තාක්ෂනිකව නිර්මාණය කරන ලඳ බොඩීස් වලින්.ඒ වගේම ඉහලතම ඇස්ට්‍රල් ශක්තිය ඇති විශ්වයේ ඉහලතම ජීවීන්ගේ ඇස්ට්‍රල් බොඩි එක ජීව හෝ වෙනත් කිසිම බොඩි එකක් නැතිව සංවේදනතාවය ඇතිව පවතින්නත් පුලුවන්.ඒ කියන්නේ බොඩි එකක් නැතිව ඇස්ට්‍රල් බොඩි එක සියලූම ඉහල සංවේදීතාවයන් ඇතිව ,ඉහල ඥාණයක් ඇතිව පවතිනවා.සංචරණය කරනවා.ඔවුන්ව විනාශ කරන්න පුලුවන් කිසිම ශක්තියක් මේ විශ්වය තුල නම් නැත.මේ ඉහල ජීවීන්ට ඕනම විශ්වයකට ඇතුලුවන්න ඒවායේ ජීවත්වන්න පුලුවන්.නමුත් පහල ඇස්ට්‍රල් ශක්ති ඇති ජීවීන් සමහර විශ්ව වලින් විකර්ශනය වෙනවා. බ්‍රහ්මයන් කියන්නේ ඒ තරම් බලවත් ඉහල පරිණාමික තලයක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් ඔය එනවයි කියන පිට්සාක්වලයෝ පුරුතුවියට අවම උබව කන්ටැක් කරන්නේ කොහොමද ?
    දැනටමත් කන්ටෑක්ස් තියෙන නිසානේ මම මේවා මෙතරම් දන්නේ.
    ජනාධිපතිට කියන්න උවමනාවක් නැත. ජනධිපතිවරුන් සමහරක් මේ සීන් එක දන්නවා.සමහර මානවයන් ජෝතිශ්‍යය සහ වෙනත් අනවැකි හැකියාවන් තුලින් මේක ගැන යම් අවබෝධයක් අරගෙන ලෝකයේ නායකයන්ට දැනුම් දීලා තියෙන්නේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    දැනටමත් කන්ටෑක්ස් තියෙන නිසානේ මම මේවා මෙතරම් දන්නේ.
    ජනාධිපතිට කියන්න උවමනාවක් නැත. ජනධිපතිවරුන් සමහරක් මේ සීන් එක දන්නවා.සමහර මානවයන් ජෝතිශ්‍යය සහ වෙනත් අනවැකි හැකියාවන් තුලින් මේක ගැන යම් අවබෝධයක් අරගෙන ලෝකයේ නායකයන්ට දැනුම් දීලා තියෙන්නේ.
    එතකොට මචන් ඔය ජිවියො අපුවම උබගෙ ජවනිකාව මොකක්ද උන් එක්ක?(මචන් කිවට සමවෙයන් එලකිරි එකෙ ලොකු පොඩි අය නෑති නිසයි එහෙම කතා කරන්නෙ ෆිට් එකේ )
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    දැනටමත් කන්ටෑක්ස් තියෙන නිසානේ මම මේවා මෙතරම් දන්නේ.
    ජනාධිපතිට කියන්න උවමනාවක් නැත. ජනධිපතිවරුන් සමහරක් මේ සීන් එක දන්නවා.සමහර මානවයන් ජෝතිශ්‍යය සහ වෙනත් අනවැකි හැකියාවන් තුලින් මේක ගැන යම් අවබෝධයක් අරගෙන ලෝකයේ නායකයන්ට දැනුම් දීලා තියෙන්නේ.
    උබට අනාගතය දකින්න පුලුවන්ද?කාලය හරහා යන්න පුලුවන්ද?ටයිම් ට්‍රවලර් කෙනෙක්ද ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබට අනාගතය දකින්න පුලුවන්ද?කාලය හරහා යන්න පුලුවන්ද?ටයිම් ට්‍රවලර් කෙනෙක්ද ?

    මම තමයි පෘථිවියේ පාලකයා බවට පත්වෙන්නේ.ඔව් මට අනාගතය දකින්න පුලුවන්.කාලය හරහා ගිහින් එහෙම තාත්වික යාමක් නැත.අතීත සිදුවීම් වලට වෙනස්කම් කල නොහැක.අනාගත දකින ඥාණය හරහා මානවයන්ගේ අනාගත සිද්ධීන් වෙනස් කම් කරන්න වර්ථමානය තුල පුලුවන්.ඔබට අතීතයට යන්න පුලුවන් ගෝස්ට් කෙනෙක් වගේ.එහෙම නැත්නම් ක්ලවුඩ් ටෙක්නික් එකක්.අතීත ජීවින්ට ඕබව පේන්නේ නැත.ඔබට ඔවුන් සමග සන්නිවෙදනය කල නොහැක. නිරීක්ෂනය කල හැක.මෙය ඉහල තාක්ෂනයක්. ෆෝඩී (4D )ඩයිමෙන්ෂනල් ඩ්‍රීම් එකක් වගේ.
    නමුත් මම දැන් ඉන්නේ සුපර් බොඩි එකක නෙවෙයි.ඒක නිසා මගේ සියලූම බලයන් මම අතහැරලා ආවේ.මට අවශ්‍යය පහසුකම් සහ ආරක්ෂාව පිටසක්වලින් මටත් නොදැනෙන විදිහට දෙනවා.මග පෙන්වීමත් දෙනවා.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    මන් ගාව ලෝබය,ද්වේශය නෑ පොඩ්ඩක්වත් අනික මෝහය කියන්නේ මොකක්ද? ඒකත් නැතුව ඇති ඒ කියන්නේ මන් රහත් වෙලාද?

    ලෝබය,ද්වේශය නෑ කියල හිතාගෙන ඉන්න එකම තමයි මෝහය කියන්නෙ...

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ 10 වෙනියට තියන "වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධම්ම" තියන පොත Download කරන් බලන්න..:yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1105279 )(http://www.ogatharana.org/
     
    Last edited:
    Status
    Not open for further replies.