Android උදව්වක්

mkranga

Member
Jul 6, 2007
508
14
0
http://www.systemr.tk
මට Help එකක් ඔනෙ android devises තියෙන් අයගෙන්. මම 3D andoid live wallpaper එකක් develop කරා. එකෙ compaibality test කරගන්න ඔනෙ. Anbroid devices තියෙන කට්ටිය පහල තියෙන link එකෙන් app එක download කරල app එක ගෑන ඔයලගෙ අදහස් මෙකෙ දාන්න. :cool:

http://www.systemr.co.cc/projects/Android-Live-Wallpaper-3D

errors එහෙම අවොත් මේ link එකෙන් app එක download කරල debug log file එක මට email කරන්න.

https://play.google.com/store/apps/details?id=com.xtralogic.android.logcollector

Emaill : [email protected]
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මට Help එකක් ඔනෙ android devises තියෙන් අයගෙන්. මම 3D andoid live wallpaper එකක් develop කරා. එකෙ compaibality test කරගන්න ඔනෙ. Anbroid devices තියෙන කට්ටිය පහල තියෙන link එකෙන් app එක download කරල app එක ගෑන ඔයලගෙ අදහස් මෙකෙ දාන්න. :cool:

    http://www.systemr.co.cc/projects/Android-Live-Wallpaper-3D

    errors එහෙම අවොත් මේ link එකෙන් app එක download කරල debug log file එක මට email කරන්න.

    https://play.google.com/store/apps/details?id=com.xtralogic.android.logcollector

    Emaill : [email protected]

    අවුලක් නෑ මචෝ එලට වැඩ :D:D Galaxy Nexus 4.0.4 IMM76L

    j5xk07.png
     
    Last edited:
    • Like
    Reactions: mkranga

    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    Thanks ඔක්කොමලටම.
    මම Tested list එකට ඔයාලගෙ android device model ටික add කලා.
    තව android devises තියෙන අය ඉන්නවනම් test කරල reply එකක් දාල help එකක් දෙන්න.
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    තවම DNS set කරේ නැ එක නිසා හරියට පිටුවට යන්නේ නැ. දැනට left side menu එකෙන්
    3D Wallpaper link එකට යන්න