කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

P¡nk panther

Banned
Jun 23, 2012
1
0
0
nevethas.jpg
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙන් මෙහෙන් ඔන්ලයින් ආපු වෙලාවක පින්තූර කෑලි 2,3 ක් දැක්ක... එල එල

    ආයේ ලබන මාසේ හරි ඊගාව මාසේ හරි යනවා. එනවද? :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආයේ ලබන මාසේ හරි ඊගාව මාසේ හරි යනවා. එනවද? :nerd:

    පෙබරවාරි 20,21 යන්න ප්ලෑනක් තියෙනවා ගෙදර සෙට් එකත් එක්ක... සෙන, ඉරි, පෝය...
    අපිට උඹලව මගදි සෙට් වෙයි.. එතකොට වැදල බහින මේ මලයට....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙබරවාරි 20,21 යන්න ප්ලෑනක් තියෙනවා ගෙදර සෙට් එකත් එක්ක... සෙන, ඉරි, පෝය...
    අපිට උඹලව මගදි සෙට් වෙයි.. එතකොට වැදල බහින මේ මලයට....

    :dull:
    ශෝක් දවස් ටිකේ යන්න ඉන්නේ උඹ. කොයි පැත්තෙන්ද යන්නේ? :nerd: