Fake හදන සහෝදරයා වෙත....

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Sirama Kathawa Machan:yes::yes::yes::yes::cool::rolleyes:

    Bump75000.jpg
    :yes::)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹ ගිහින් එලකිරියේ ඕනේම ත්‍රේඩ් එකක බම්ප් එකක් අදහසක් පල කරද්දියි, වෙන සාමාජිකයෙක් අදහසක් පල කරද්දියි, අදාල අදහස පල කරන නූලේ ඉන්න සාමාජිකයන් උඹටයි අනිත් එකාටයි ප්‍රතිචාර දක්වන ආකාරයේ වෙනසක් උඹට තේරෙනවනම් ඒකයි මන් ගත්ත පදනම....

    උඹ ගන්න පදනම ඒකනම් උඹට කියන්න ඕනේ මම ගොඩක් දුරට සාර්තකය් කියලා.. මොකද එලකිරි එකේ 70% මගේ කොමන්ට් එකෙන් සතු‍ටු වෙනවා..
    එලකිරි එකේ කාඩ්බෝඩ් චන්ඩියෝ 30% විතර ඉන්නවා.. උන්ගෙන් මට ප්‍රතිචාරයක් නැ තමය්.. ඒත් අනිත් 70% වම මට හොද ප්‍රතිචාර දක්වනවා.. ඒක මගේ කොමන්ට් කරපු ත්‍රෙඩ් දිහා බැලුවොත් හොදට තේරෙය්..:yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes: ඒකා එන්නෙ රෑට නෙමෙයි බං.. පාන්දර 3ට 4ට විතර.. ඇවිල්ලා පරණ ත්‍රඩ්ස් උඩට අරගෙන මොකක් හරි පික් එකක් හොයාගෙන ඒක අප්ලෝඩ් කර කර යනවා හැම ත්‍රඩ් එකටම..:angry::angry::angry:

    උ පරන ආත්මෙ ****** කොහෙද:rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බොරලුගොඩ මහතා;12918623 said:
    උඹ ගන්න පදනම ඒකනම් උඹට කියන්න ඕනේ මම ගොඩක් දුරට සාර්තකය් කියලා.. මොකද එලකිරි එකේ 70% මගේ කොමන්ට් එකෙන් සතු‍ටු වෙනවා..
    එලකිරි එකේ කාඩ්බෝඩ් චන්ඩියෝ 30% විතර ඉන්නවා.. උන්ගෙන් මට ප්‍රතිචාරයක් නැ තමය්.. ඒත් අනිත් 70% වම මට හොද ප්‍රතිචාර දක්වනවා.. ඒක මගේ කොමන්ට් කරපු ත්‍රෙඩ් දිහා බැලුවොත් හොදට තේරෙය්..:yes::yes:
    Ok... Keep going...:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොරලුගොඩ මහතා;12918623 said:
    උඹ ගන්න පදනම ඒකනම් උඹට කියන්න ඕනේ මම ගොඩක් දුරට සාර්තකය් කියලා.. මොකද එලකිරි එකේ 70% මගේ කොමන්ට් එකෙන් සතු‍ටු වෙනවා..
    එලකිරි එකේ කාඩ්බෝඩ් චන්ඩියෝ 30% විතර ඉන්නවා.. උන්ගෙන් මට ප්‍රතිචාරයක් නැ තමය්.. ඒත් අනිත් 70% වම මට හොද ප්‍රතිචාර දක්වනවා.. ඒක මගේ කොමන්ට් කරපු ත්‍රෙඩ් දිහා බැලුවොත් හොදට තේරෙය්..:yes::yes:
    අම්මප ?:lol::shocked:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12918623 said:
    උඹ ගන්න පදනම ඒකනම් උඹට කියන්න ඕනේ මම ගොඩක් දුරට සාර්තකය් කියලා.. මොකද එලකිරි එකේ 70% මගේ කොමන්ට් එකෙන් සතු‍ටු වෙනවා..
    එලකිරි එකේ කාඩ්බෝඩ් චන්ඩියෝ 30% විතර ඉන්නවා.. උන්ගෙන් මට ප්‍රතිචාරයක් නැ තමය්.. ඒත් අනිත් 70% වම මට හොද ප්‍රතිචාර දක්වනවා.. ඒක මගේ කොමන්ට් කරපු ත්‍රෙඩ් දිහා බැලුවොත් හොදට තේරෙය්..:yes::yes:

    reputation_neg.gif

    ප්‍රතිචාර වැඩි වෙල මගෙ හිතෙ.. :rofl::rofl:
     
    • Like
    Reactions: gayankuwait

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    බොරුවට මේකේ ඉන්න එවුන් මරා ගන්නවා :angry:
    හොද අදහසක් සහෝ දීලා තියෙන්නේ :yes:
    +3 ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොරලුගොඩ මහතා;12918682 said:
    ඇය් නැද්ද?? :baffled::baffled:
    උබට පාඩුවක් නැහැ මෙ ත්‍රෙඩ් එකෙන් උබව නිල් වෙලා:Pඑ කියන්නෙ මෙතන ඉන්න ගොඩාක් උන් සාමෙට කැමති කියලා පොස්ට් නොදා
    බලන් ඉන්න උන් තම්යි රෙප් කපන්නෙ