2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    axxw.jpg
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    , මාගේ ශාසනයේ භික්‍ෂූන් මනාකොට පිළිපඳින්නේනම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවනු ඇත...
    අද මොන භික්ෂුවක්ද බුදුන්වහන්සේගේ ධර්මය පිලිපදින්නේ.පංසල්වල කාමබෝගී වස්තූන් පිරිලා. දමිත් ලැප්ටොප් සහ ඉන්ටර්නෙට් භාවිතා කරන කලිසම් අඳින රහතන් මහතලා ගේ රහතුන් තමයි ඉන්නේ.අන්තර්සක්වල ජීවීන් ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න පෘථිවිගෝලයට මේ කාලේ යන්නේ නෑ.ඒ අය මේ ගැලක්සියේ තියෙන අනෙකුත් මානව ලෝකවලට පුනර්භවය වෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අප තාක්ෂණිකව ඉදිරියට යනවානම් යායුත්තේ සොබාදහමත් සමග මිසක් සොබාදහම ඉක්මවා නොවේ..සොබාදහම ඉක්මවන ජිවින්ට දීර්ඝ පැවැත්මක් නොමැත...කව්රු කෙසේ මොනවා කිව්වත් පිළිගතයුතු සත්‍ය මෙයයි..
    අන්තර්සක්වල කරන්නේ ස්වභාව ධර්මයේ ඒ ගුණාංග අනුවම ස්වභාවික දේවල් කෘතිමව හදන එකයි. ඒ වගේම ඒ ස්වභාවික ධර්මතා අනුව ඊටත් වඩා වැඩි දියුනු කරලා හදන එකත් කරනවා.අපි කියමු ස්වභාවික හැදුන අඹ ගෙඩියක් ගැන.අන්තර්සක්වල කෘතිමව එයට 100%ක් සමාන ලෙසම අඹගෙඩියක් හදනවා.දෙකේ කිසිම වෙනසක් නෑ.නිපදවුන ආකාරය තමයි වෙනස්.ඒවගේම ස්වභාවික එකට වඩා ගුණාංග එකතු කරන්න පුලුවන්.ඒ කියන්නේ එහි ශරිරයට හානිකර මේදය තිබුනොත් ඒක ඉවත් කරලා හිතකර මේදය දාන්න පුලුවනි.
    ඔයාලා ප්‍රාථමික තාක්ෂනයක් තුලින් කෘතිමව හදන කුකුල් මස් වගේ අහිතකර නෑ.ඒකට හේතුව ඔයාලගෙ තාක්ෂනය ප්‍රාථමික වැඩියි.මානව තාෂනය තුලින් හිතන්න එපා අන්තර්සක්වල ගැන.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔරියාතුමා.. Vs දමිත්.. Vs ඔරියපාල Vs අප්පුවා ගේ රාවණා..

    :lol: :lol: :lol: :lol::shocked: :shocked: :shocked:

    කෝ මේ GT ලොක්කා..
    දැන් එයා විතරයි අඩු.. :P :P
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,595
    1,541
    113
    එහෙන් රාවණා මෙහෙන් ඔරියා,එක්කො මුන්ට පිස්සු නැත්තම් මේවා බලන අපට පිස්සු,,
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    අද මොන භික්ෂුවක්ද බුදුන්වහන්සේගේ ධර්මය පිලිපදින්නේ.පංසල්වල කාමබෝගී වස්තූන් පිරිලා. දමිත් ලැප්ටොප් සහ ඉන්ටර්නෙට් භාවිතා කරන කලිසම් අඳින රහතන් මහතලා ගේ රහතුන් තමයි ඉන්නේ.අන්තර්සක්වල ජීවීන් ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න පෘථිවිගෝලයට මේ කාලේ යන්නේ නෑ.ඒ අය මේ ගැලක්සියේ තියෙන අනෙකුත් මානව ලෝකවලට පුනර්භවය වෙනවා.

    ඔය ඔයා දන්න තරම තමා ඉතින්...ඔයාගෙ අර අනාගතය බලන්න පුළුවන් නුවනටද ඕව තේරෙන්නෙ ,අදකාලේ රහතන්වහන්සෙලා නෑ කියල,,?

    කරුණාකරල දමිත් අයිය මේකට ගාවගන්න එපා..මම මේ කියන්නේ දමිත් අයිය ගැන නෙමේ
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙකි



    ජර්මානු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගැන ඔබ අසා නැතිවාට සැක නැතිය. සුද්දන් විසින් අපට ලියා දුන් විකෘති කරන ලද ඉතිහාසයට අනුව ඔහු දරුණු ඒකාධිපතියෙක්ය, ජන ඝාතකයෙක්ය, වර්ගවාදියෙක්ය. සුද්දන් විසින් කියපු දේවල් ඒ ලෙසම පිළිගැනීමට අපගේ මනස හැඩගස්වා ඇති නිසා ඔබ මෙතෙක් කල් එහෙම හිතුවත් ඔබට මම දොස් නොකියමි. වර්ගපූර්ණිකාව බ්ලොගයෙන් මේ හෙළිදරව් කරන්නට යන දෙයින් ඔබගේ ඒ අදහස වෙනස් වේවි යැයි පතමි.

    මීට මාස කීපයකට පෙර මා මධ්‍යම කඳුකර ප්‍රදේශයේ රහසිගත ලෙනක සිට කුණ්ඩලීනී යෝගයේ විමංභා ශක්තියට සම වැදී සිටිමින් රාවනා ශක්තියට අනුලෝම වන්නට හදමින් හෙළ ඉතිහාසය ගැන විමසද්දී පෙනී ගියේ ඇඩොල්ෆ් හිට්ලර් යනු හෙළ රකුසෙක් බවත් ඔහු රාවණා රජතුමාගේ අනුගාමිකයෙක් බවත්ය. එහිදී මා හට ප්‍රත්‍යක්ෂ වූ කරුණු එකින් එක මෙලෙස දක්වන්නම්.

    :lol::lol::lol::lol::lol::lol::lol:මෙන්න වැඩක්
     

    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    හිට්ලර් නම් ඒ හෙළ පුතුව අප හෙළයින්ගේ සිත් වලින් මකා දැමීමට පර සුද්දන් විසින් නොකළ දෙයක් නැත. වර්තමානයේදී පවා ශ්‍රී ලංකාව තුළ දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් තුමාගේ සිංහලේ නායක (නාසි) හමුදා සහ සිංහල සේනාවෝ (SS) දරුණු පරාජයන්ට පත් වෙන බව පෙන්වන , පරිගණක ක්‍රීඩකයා විසින් නායක සිංහලයන්ව (නාසීන්ව) මරණයට පත් කරවන Call Of Duty, Medal Of Honor: Airborne, Commandos: Behind Enemy Lines, Indiana Jones And The Staff Of Kings, Day Of Defeat: Source, Wolfenstein 3D, Brothers In Arms: Road To Hill 30, Battlefield 1942, Company Of Heroes ආදී ඉතා මිල අධික පරිගණක ක්‍රීඩා බෙදා හරින්නේ ඇයි කියා ඔබ මොහොතකට හිතුවාද? පයිරේට් කිරීම් වලට විරුද්ධව ඇයි සුද්දන්ගේ පරිගණක ක්‍රීඩා සමාගම් මගින් ඒවාට විරුද්ධව නඩු නොදමන්නේ? මේක පැහැදිළිවම හිට්ලර් තුමාට අප අතින්ම අපහාස කරවීමේ අන්ත්ර්ජාතික කුමන්ත්‍රණයකි. අපි එම පරිගණක ක්‍රීඩා සියල්ලම දැන් සිටම වර්ජනය කළ යුතුයි.
    ඔක්කොටම කලින් හෙළයෝ ටික අපිට ගහන්න හොද ගේම් හදල දියන්කෝ හැබැයි හොද ගේම්ස් හදපල්ලා ඒ නැතුව වැඩ බැරි ටාසන්ලා වගේ වර්ජනය කරන්න කිව්වට හරියන් නැ :lol:
     

    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    මේ අවුරුද්ද හරිම අමුතුයි හතු පිපෙන්න වගේ හැමතැනම ජෝකර්ලා බවනයෝගියෝ තමය් නියම ජෝකර්ලා
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    පුළුවන් බං..සමාධියේ ප්‍රභලත්වය අනුව කල්ප ගණන් අතීතය අනාගතය බලන්න පුළුවන් යෝගියො ඉන්නව..ඒකට ස්ථාවර සමාධි මට්ටමකට එන්න ඕන බං..but මට තවම එහෙම ස්ථාවර සමාධියක් නෑ..හදිස්සියේ පොඩි පොඩි සීන් වෙලා තියනව..ඒත් ඒව වැඩිය ගනන්ගන්න බෑ බං..

    :lol::lol::lol::lol:හැක්..හැක්..හතු සහ බවනයෝගියෝ අනේ මන්ද..:D:D:D:D

    ඔයාට වුන පොඩි පොඩි scn මොනවද මල්ලි ??
     

    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    :lol::lol::lol::lol:හැක්..හැක්..හතු සහ බවනයෝගියෝ අනේ මන්ද..:D:D:D:D
    බවනයෝගියෝ කිව්වම රිදුනද? මන් කිව්වේ අර අප්පුව දාල තියන වගේ මේ දවස්වල නිව්ස් සයිට් වල යන බවනයෝගින්ගේ අනාවැකි ගැන :rolleyes:
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    නැත

    ඔබ කියන්නේ දමිත් කාරියවසම් ගිහිගෙයි ඉන්න රහත් මහත්තෙයෙක් කියලද?
    මේ කාලය තුල රහතුන් නෑ. අවසන් වරට රහතුන් නමක් සිටියේ බුරුමයෙන් බුදුදහම ඉගෙනගත් චීන භික්ෂුවක්.උන් වහන්සේ හිමාලය ආසන්නව වණගතව සිටියා.ඒ වසර එකසිය පනහකට විතර කලින්.

    එතකොට මීට අවරුදු 50 කට කලින් වැඩහිටපු "මන් භුරිදත්ත" හාමුදුරුවො ගැන මොකද කියන්නෙ...? :yes::yes::yes::yes:
     
    Last edited:

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    හප්පෝ නෑ සහෝ

    බවනයෝගියෝ කිව්වම රිදුනද? මන් කිව්වේ අර අප්පුව දාල තියන වගේ මේ දවස්වල නිව්ස් සයිට් වල යන බවනයෝගින්ගේ අනාවැකි ගැන :rolleyes:

    නෑ..නෑ..අනේ මොකට රිදෙනවද මට...:):):) කව්රුත්ම කියන්නෙ ඇත්ත වෙන්නත් බෑ..සමහරු මනොවිකර කියවන අයත් ඉන්නව..පිළිගැනීම, නොගැනීම, තේරුම ගැනීම බොහොම ප්‍රවේසමෙන් කලයුතුයි...:):):)
     

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    For athula5 > Eye ara පිටිදූවේ සිරිධම්ම keyana kena ape gewal paththe dharma deshanawak kara,habai nama thibbe wena ekak ita yatin warahan usse podiwata dala thibba(පිටිදූවේ සිරිධම්ම)keyala..Pora hoda kenek newei da?:oo:

    ඕක ලොකු බැරෑරුම් ප්‍රශ්නයක්...මට පෙනෙන විදියට සමන්තභද්‍ර හමුදුරුවෝන්ගෙ හොද සහ නරක කියන දෙකම තියනව..සමහරවිට මම මේ පොස්ට් එක දැම්මම කට්ටිය මට බනියි හොරෙකුගේ හොද කියනවා කියල,,But අපි කෙනෙක්ට හොරෙක් හරි හොද කෙනෙක් හරි කියල කියන්න කලින් ඒ කෙනා ගැන හොද අධ්‍යනයක් කරල ඉන්න ඕනෙ..

    අද පවතින භික්ෂු සමාජයේ සහ ගිහි සමාජයෙ බුදු දහමට සම්බන්ද වරද්දාගෙන තියන තැන් ගැන සමන්තභද්‍ර හමුදුරුවො කතාකරනව..ඒක හොඳ සහ වියයුතු දෙයක් හැටියටයි මම දකින්නෙ..ඒ හාමුදුරුවන්ට මර්ඝඵල තිබුනත් එකයි අපිට නැතත් එකයි..අපිට ඒවායින් වැඩක් නෑ..ගන්න දෙයක් තියනවනම් ගැනීමයි අපි කරන්න ඕනෙ..

    මේ ගැන තව ටිකක් මම හෙට පැහැදිලි කරල දෙන්නම්..ඔයා ගියාද ඒ හාමුදුරුවන්ගෙන් බන අහන්න..? :rolleyes::rolleyes::rolleyes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයා ගියාද ඒ හාමුදුරුවන්ගෙන් බන අහන්න..? :rolleyes::rolleyes::rolleyes:
    මම නම් ගියේ නෑ හැබයි දන්න ඇන්ටිල දෙතුන් දෙනෙක් ගියා..ගුණ දොස් නම් දන්නෙ නෑ හැබයි අර පිටරට ගිහින් ලීක් වෙච්ච ෆොටෝස් එතකොට අරව මේව තියෙනව කියල දෙන ටෝක්ස් ගැන නම් මට ප්‍රශ්නයක් තියෙනව!:)
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එතකොට මීට අවරුදු 50 කට කලින් වැඩහිටපු "මන් භුරුදත්ත" හාමුදුරුවො ගැන මොකද කියන්නෙ...? :yes::yes::yes::yes:

    බූරු දත්තලා තමයි වසර සීයකට පස්සේ ඉන්නේ.හරියට කලිසමක් ඇඳලා බඩුවක් ගහලා එලියට ඇවිල්ලා අනේ මම රහත් කියන අය.
    if you have fucked or get horny, please do not call you are an arahanth.
     
    Status
    Not open for further replies.