FB ගන්නා ලද්දකි
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jun 24, 2012 #5 " කට්ටිය අඩු පිලට හුංගෙක් ඉන්නවා" මේකෙ තේරුම මොකක්ද?
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jun 24, 2012 #7 ~Titi~ said: " කට්ටිය අඩු පිලට හුංගෙක් ඉන්නවා" මේකෙ තේරුම මොකක්ද? Click to expand... හපොයි.... අයියෝ සල්ලි.... අඩු පැත්ත බැට් කරනකොට.. අවුට් උනාම තව පාරක් බැට් කරන්න එකෙකුට චාන්ස් එකක් දෙනවා...
~Titi~ said: " කට්ටිය අඩු පිලට හුංගෙක් ඉන්නවා" මේකෙ තේරුම මොකක්ද? Click to expand... හපොයි.... අයියෝ සල්ලි.... අඩු පැත්ත බැට් කරනකොට.. අවුට් උනාම තව පාරක් බැට් කරන්න එකෙකුට චාන්ස් එකක් දෙනවා...
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Jun 24, 2012 #8 hehe pattai machor
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Jun 24, 2012 #9 sasliit said: හපොයි.... අයියෝ සල්ලි.... අඩු පැත්ත බැට් කරනකොට.. අවුට් උනාම තව පාරක් බැට් කරන්න එකෙකුට චාන්ස් එකක් දෙනවා... Click to expand... හුංගා කියන්නෙ මාලු ජාතියක් නේද?
sasliit said: හපොයි.... අයියෝ සල්ලි.... අඩු පැත්ත බැට් කරනකොට.. අවුට් උනාම තව පාරක් බැට් කරන්න එකෙකුට චාන්ස් එකක් දෙනවා... Click to expand... හුංගා කියන්නෙ මාලු ජාතියක් නේද?