තාම මතකයි ද? by FB

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    25069842477737173189192.jpg

    FB ගන්නා ලද්දකි
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    " කට්ටිය අඩු පිලට හුංගෙක් ඉන්නවා" මේකෙ තේරුම මොකක්ද?:oo:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    " කට්ටිය අඩු පිලට හුංගෙක් ඉන්නවා" මේකෙ තේරුම මොකක්ද?:oo:
    හපොයි.... :D:D:D අයියෝ සල්ලි....:angry::angry::angry:
    අඩු පැත්ත බැට් කරනකොට.. අවුට් උනාම තව පාරක් බැට් කරන්න එකෙකුට චාන්ස් එකක් දෙනවා...
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හපොයි.... :D:D:D අයියෝ සල්ලි....:angry::angry::angry:
    අඩු පැත්ත බැට් කරනකොට.. අවුට් උනාම තව පාරක් බැට් කරන්න එකෙකුට චාන්ස් එකක් දෙනවා...
    :)
    හුංගා කියන්නෙ මාලු ජාතියක් නේද?:lol: