Took Galaxy S3

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    mata -rep deepu eka android 4ne ekak ammage huththe gahaganin!
    ado -rep deela ponna wada keranna epa oii! kiyanna tiyena ekak post kerapan me thread eke.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මගේ යාලුවෙක් ගත්තා ගෙන්නලා ....නුවරින්....
    පට්ට ෆෝන් එක මචං
    පොර ගත්තා කිවේ එක්ලක්ෂ පන්දාහට..
    උඹට කියක් කියනවද?
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    මගේ යාලුවෙක් ගත්තා ගෙන්නලා ....නුවරින්....
    පට්ට ෆෝන් එක මචං
    පොර ගත්තා කිවේ එක්ලක්ෂ පන්දාහට..
    උඹට කියක් කියනවද?
    2499 dhs


    90410.89rs
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    mehe thiyei 156 dinars [kuwait] sl wala 75k withara wenne a kiyanne
    me dawas wala dinar 1k 475ine. math ekak ganda asawen inne ithin :dull:

    atthatama a offer 1 iwara wela.dan 181 i :(
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    patta machan............
    11.gif