SLT ADSL Slow නැද්ද ?

rasma

Well-known member
  • Dec 11, 2007
    1,146
    37
    48
    2026678836.png
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    same speed ම ඔනෙ නම් 1GB කට 250 ගන්නව, slow(64kbps) download කරනවට වෙනම charge කර්න්නෙ නැ,ගොඩක් download කරන්නත් බැනෙ බන් එ speed එකෙන්.torrent එන්නෙ 5-6kbps වගෙ තමා.:(:(:(

    thanks macho :) mata pena widihata matath oya package ekata maaru wenna wei wage :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මගෙත් slow වෙලා,25 GB පැන්න ඊයෙ.දැන් torrent speed එන්නෙ 5-6 kbps විතර.speed test page එක load වෙන්නෙ වත් නැ. :frown::(:(:(:(:frown::angry: පට්ට චාටර්.

    web familly එක බන් :(:(:(

    :yes: මචන් උඹගෙ කනෙක්ෂන් එක (Limited connections) slow කරන එක සාධාරණයි. :nerd: මොකද කියලම තියෙනවා 25GB විතරයි දෙන්නෙ මාසෙකට කියලා. :rolleyes: මෙතන ගොඩක් උන්ට අවුල තියෙන්නෙ අන්ලිමිටඩ් 512kb/s කියල දීලා දැන් ලිමිට් කරගෙන බලෙන්ම වෙන වෙන පැකේජ්වලට මාරු කරවන එක/මාරු වෙන එක හැර වෙන විකල්පයක් නැති කරවීම.
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    වෙ‍ලා‍ව‍ක‍ට‍ හි‍තෙ‍න‍වා‍ ඇ‍යි‍ බං මේ රටේ ඉපදුනේ කියලා, මුන්ගේ තියෙන බලු වැඩවලට... SLT කියන්නේ සල්ලි නැති Companyයක් නෙවි නේ.. :(:(:(
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :yes: මචන් උඹගෙ කනෙක්ෂන් එක (Limited connections) slow කරන එක සාධාරණයි. :nerd: මොකද කියලම තියෙනවා 25GB විතරයි දෙන්නෙ මාසෙකට කියලා. :rolleyes: මෙතන ගොඩක් උන්ට අවුල තියෙන්නෙ අන්ලිමිටඩ් 512kb/s කියල දීලා දැන් ලිමිට් කරගෙන බලෙන්ම වෙන වෙන පැකේජ්වලට මාරු කරවන එක/මාරු වෙන එක හැර වෙන විකල්පයක් නැති කරවීම.
    :dull::dull::dull::oo::oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොඩ්ඩා;12928752 said:

    :eek: හා නැද්ද කියපන්.. :angry: ඒ ඩේටා ප්‍රමාණෙ මාසෙට මදි එක වෙනම කතාවක්., ඒත් කලින් limited data කියල තියෙනව නෙ, :dull: මේ ඩේටා ප්‍රමාණෙ විතරයි මාසෙට මේ මේ පැකේජ් වල, :yes: ඉන් පස්සෙ 64kb/s වලට ස්පීඩ් එක අඩු වෙනව කියලා. :D පරණ 512kb/s උන්ට අන්ලිමිටඩ් කියල දැන් slow කරන එකයි වැරදි.
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    :eek: හා නැද්ද කියපන්.. :angry: ඒ ඩේටා ප්‍රමාණෙ මාසෙට මදි එක වෙනම කතාවක්., ඒත් කලින් limited data කියල තියෙනව නෙ, :dull: මේ ඩේටා ප්‍රමාණෙ විතරයි මාසෙට මේ මේ පැකේජ් වල, :yes: ඉන් පස්සෙ 64kb/s වලට ස්පීඩ් එක අඩු වෙනව කියලා. :D පරණ 512kb/s උන්ට අන්ලිමිටඩ් කියල දැන් slow කරන එකයි වැරදි.

    මචෝ උබේ connection එක මොකක්ද ? උබ පට්ටට download කරන්නේ :)
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :eek: හා නැද්ද කියපන්.. :angry: ඒ ඩේටා ප්‍රමාණෙ මාසෙට මදි එක වෙනම කතාවක්., ඒත් කලින් limited data කියල තියෙනව නෙ, :dull: මේ ඩේටා ප්‍රමාණෙ විතරයි මාසෙට මේ මේ පැකේජ් වල, :yes: ඉන් පස්සෙ 64kb/s වලට ස්පීඩ් එක අඩු වෙනව කියලා. :D පරණ 512kb/s උන්ට අන්ලිමිටඩ් කියල දැන් slow කරන එකයි වැරදි.
    උඹ හරි :yes::yes::yes: