same speed ම ඔනෙ නම් 1GB කට 250 ගන්නව, slow(64kbps) download කරනවට වෙනම charge කර්න්නෙ නැ,ගොඩක් download කරන්නත් බැනෙ බන් එ speed එකෙන්.torrent එන්නෙ 5-6kbps වගෙ තමා.![]()
mata pena widihata matath oya package ekata maaru wenna wei wage 
thanks machomata pena widihata matath oya package ekata maaru wenna wei wage
![]()

මගෙත් slow වෙලා,25 GB පැන්න ඊයෙ.දැන් torrent speed එන්නෙ 5-6 kbps විතර.speed test page එක load වෙන්නෙ වත් නැ.පට්ට චාටර්.
web familly එක බන්![]()
මචන් උඹගෙ කනෙක්ෂන් එක (Limited connections) slow කරන එක සාධාරණයි.
මොකද කියලම තියෙනවා 25GB විතරයි දෙන්නෙ මාසෙකට කියලා.
මෙතන ගොඩක් උන්ට අවුල තියෙන්නෙ අන්ලිමිටඩ් 512kb/s කියල දීලා දැන් ලිමිට් කරගෙන බලෙන්ම වෙන වෙන පැකේජ්වලට මාරු කරවන එක/මාරු වෙන එක හැර වෙන විකල්පයක් නැති කරවීම.මචන් උඹගෙ කනෙක්ෂන් එක (Limited connections) slow කරන එක සාධාරණයි.
මොකද කියලම තියෙනවා 25GB විතරයි දෙන්නෙ මාසෙකට කියලා.
මෙතන ගොඩක් උන්ට අවුල තියෙන්නෙ අන්ලිමිටඩ් 512kb/s කියල දීලා දැන් ලිමිට් කරගෙන බලෙන්ම වෙන වෙන පැකේජ්වලට මාරු කරවන එක/මාරු වෙන එක හැර වෙන විකල්පයක් නැති කරවීම.

පොඩ්ඩා;12928752 said:
හා නැද්ද කියපන්..
ඒ ඩේටා ප්‍රමාණෙ මාසෙට මදි එක වෙනම කතාවක්., ඒත් කලින් limited data කියල තියෙනව නෙ,
මේ ඩේටා ප්‍රමාණෙ විතරයි මාසෙට මේ මේ පැකේජ් වල,
ඉන් පස්සෙ 64kb/s වලට ස්පීඩ් එක අඩු වෙනව කියලා.
පරණ 512kb/s උන්ට අන්ලිමිටඩ් කියල දැන් slow කරන එකයි වැරදි.හා නැද්ද කියපන්..
ඒ ඩේටා ප්‍රමාණෙ මාසෙට මදි එක වෙනම කතාවක්., ඒත් කලින් limited data කියල තියෙනව නෙ,
මේ ඩේටා ප්‍රමාණෙ විතරයි මාසෙට මේ මේ පැකේජ් වල,
ඉන් පස්සෙ 64kb/s වලට ස්පීඩ් එක අඩු වෙනව කියලා.
පරණ 512kb/s උන්ට අන්ලිමිටඩ් කියල දැන් slow කරන එකයි වැරදි.

SLT ද ? නැද්ද ? කියලයි speed එකයි කියන්න
උබ කුරුණෑගල නේද ?![]()
SLT 512kb/s විතර..
ඔව් කුරුණෑගල.![]()
SLT 512kb/s විතර..
ඔව් කුරුණෑගල.

උබෙත් එහ්මද ? 

lol අඩෝ පැය 24 බැව්ත් 150 gb පනින්න බැහැ
කුරුන්ගල RTO මගේ යාළුවාඋබෙත් එහ්මද ?
![]()
Mr. බණ්ඩාර ද?
නෑ මම පොර ව දන්නෙ නෑ..
උඹත් කුරුණෑගල ම ද? 
Mr. බණ්ඩාර ද?
නෑ මම පොර ව දන්නෙ නෑ..
උඹත් කුරුණෑගල ම ද?
![]()

උඹ හරිහා නැද්ද කියපන්..