මම උඹෙන් අහන්නෙ මචං මට මගේ නම දැම්මෙ නැති උනාට මට දශමයක දුකක් නෑ.. ඒත් මට පට්ට සතුටුයි උන් දැම්මනම් උපුටාගත්තෙ එළකිරි.කොම් වෙබ් අඩෙවියෙන් කියලා... ඒත් මට එහෙම කියන්න අයිතියක් නෑනේ.. මේකෙ ඕනර් ඔයානේ.. ඒ නිසයි උපදෙසක් ඉල්ලන්නේ...???
දත්කිඹුලා මේ ගැන දැනටමත් නීතිමය පියවර ගන්න සූදානම් ඒත් මට ඕන පත්තරේ එළකිරි.කොම් එකේ සස්ලිට් කියල වැටෙන්නයි.. ඒකට උඹ තමා අදහස දෙන්න ඕන මචං..?
Machan paththare elakiri.com kiyala gahuwa kiyala loku wenasak wenne na. Enisa umba karanna ona umbe athatha nama unta kiyala pala karawa ganin. Eka thama hari widiya.
Ehema karanna umbata barimanam witharak "sasliit wisin elakiri.com hi pala kala lipiyak asurini" kiyala danna kiyapan.

lankawe miissunge wada gana kalakirienwa


(ඒ වගේ එළකිරි සාමාජිකයෝ අතේ ඇඟිලිගානටත් අඩුයි!)
අන්තර්ජාලයේ එක් තැනක පල කරපු දෙයක් තවත් තැනක නවත පලවීම ඉතා සුලභ වගේම පාලනයට ඉතා අසීරු දෙයක්.! නමුත් මුද්‍රිත/විද්‍යුත් මාධ්‍යයක කිසියම් දෙයක් පල කිරීමේදී එම ආයතනයට ඒ ගැන වගකීමක් අනිවාර්යයෙන්ම තියනවා.! 





