Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    මම උඹෙන් අහන්නෙ මචං මට මගේ නම දැම්මෙ නැති උනාට මට දශමයක දුකක් නෑ.. ඒත් මට පට්ට සතුටුයි උන් දැම්මනම් උපුටාගත්තෙ එළකිරි.කොම් වෙබ් අඩෙවියෙන් කියලා... ඒත් මට එහෙම කියන්න අයිතියක් නෑනේ.. මේකෙ ඕනර් ඔයානේ.. ඒ නිසයි උපදෙසක් ඉල්ලන්නේ...???

    දත්කිඹුලා මේ ගැන දැනටමත් නීතිමය පියවර ගන්න සූදානම් ඒත් මට ඕන පත්තරේ එළකිරි.කොම් එකේ සස්ලිට් කියල වැටෙන්නයි.. ඒකට උඹ තමා අදහස දෙන්න ඕන මචං..?

    Machan paththare elakiri.com kiyala gahuwa kiyala loku wenasak wenne na. Enisa umba karanna ona umbe athatha nama unta kiyala pala karawa ganin. Eka thama hari widiya.

    Ehema karanna umbata barimanam witharak "sasliit wisin elakiri.com hi pala kala lipiyak asurini" kiyala danna kiyapan.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ewapu kathawak na bohowita oka dapu kenama thama copy paste kalla thiyenne. Wade nondi nowenna thama oya bonapart ge yaluwek kiyala dala thiyenne liyapu kenawa. Yaluwek muge haraha paththareta liyala dunna wage pennanna.
    උඹට මෙතනදි වගකීමක් එනවා මචන් එලකිරියේ තුල තියෙන සම්පත් රැක ගන්න.. මේකේ තියෙන වැදගත් දේවල් පිට, වෙන පො*නයන්ගෙ නමින් පල වුනාම අපේ සයිට් එකට තියෙන තැන මොකද්ද බන්... එලකිරි බලධාරියා විසින්ම ඒ පත්තරේ වැරැද්ද නිවැරදි කරා කියල ත්‍රෙඩ් එකක් තව සතියක් ඇතුලතවත් වැටෙනවනම් ඒකයි මචන් වෙන්න ඕනේ මන් හිතන විදියට ..:yes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    තොපි කොපි කරගත්තේ එළකිරි.කොම් එකෙන් ඒක කියපියව්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙට් එකම එලකිරි නිල මුද්‍රාව යටතේ මූව දැනුවත් කරලා මේයිල් එකක් දාමුද...?
    මේ අදහස නම් හොදයි ජිටී. පුලුවන් නම් කරපං මචං. මොකද අපිට වෙන්න ඕන එකම දේ අපේ සයිට් එක ප්‍රමෝට් වෙන එක...........

    යකෝ ඇඩුනා මේක දැක්කාම........අපි කරන දෙයින් අඩුම තරමේ මේ එළකිරියට හරි වගතුවක් තියෙන්න ඕන.........අපි නැත්තං පන දාගෙන කොටන එකේ තේරුම මොකක්ද කොල්ලනේ............උඹල කියෙව්ව, වෙන මොකක් හරි දේකට ශෙයා කරා, හරි අවුලක් නෑ.......නමුත් මුද්‍රිත මාධයයක පලවෙන්නේ ඒ දේ ම නම්, අඩුම තරමේ අපි කරපු දේ මහන්සියට දෙයක් තියෙන්න ඕන.(අපි පෞද්ගලික ව දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ....එහෙනම් බ්ලොග් එකක් කරනව නේ.........)අඩුම තරමේ අපේ සයිට් එක ගැන කුරුමිණි අඩු අකුරෙන් එක වචන කෑල්ලක් දාපිය මං කියන්නේ...................!!!!!! අපේ හිත සැනසෙන්න......අපි සයිට් එක වෙනුවෙන් දෙයක් කලා, ඒකෙ ප්‍රතිපල තියනව කයන හිත් සැනසිම එන්න..........

    මුං ගේ රෙද්දෙ සදාචාරෙ තමා...........!!!!!!
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    GTRZ ගේ අවධානයට...!!!

    දැන් නම් තත්වය නරකම අතට හැරිලා.! :angry::angry::angry: sasliit කියන්නේ එළකිරි එකේ සාමාජිකයන් වෙනුවෙන් තමන්ම දැනෙන යමක් කරන වටිනා සාමාජිකත්වයක්.!:D:love::yes::cool: (ඒ වගේ එළකිරි සාමාජිකයෝ අතේ ඇඟිලිගානටත් අඩුයි!) :yes::sorry:අන්තර්ජාලයේ එක් තැනක පල කරපු දෙයක් තවත් තැනක නවත පලවීම ඉතා සුලභ වගේම පාලනයට ඉතා අසීරු දෙයක්.! නමුත් මුද්‍රිත/විද්‍යුත් මාධ්‍යයක කිසියම් දෙයක් පල කිරීමේදී එම ආයතනයට ඒ ගැන වගකීමක් අනිවාර්යයෙන්ම තියනවා.! :yes: විශේෂයෙන්ම සිත ඇදගන්නා මේ වගේ විශේෂාංග ලිපි කර්තෘවරුන්ට එසඳහා ගෙවීම් ලැබෙනවා විතරක් නෙමෙයි එම ලිපිවල කර්තෘ අයිතිය පවා ලැබෙනවා.!:angry:
    නමුත් මේ වගේ තත්වෙකදී මීට විරුද්ධව sasliitට උනත් කෙලින්ම පත්තරෙන් ප්‍රශ්න කරන්න බැහැ.!:sorry: ඒ ඔහු අන්වර්ථ නාමයකින් එලකිරිය තුළ පෙනී සිටින නිසා.!:yes:
    ඉතිං මේගැන සුදුසු යමක් කල හැක්කේ (නීත්‍යානුකූල හිමිකාරිත්වය තිබෙන්නේ) GTRZ සහෝදරයාට පමණමයි.!:yes::yes::yes:
    ඉතිං එළකිරි එක වෙනුවෙන් එහි සාමාජිකත්වය වෙනුවෙන්
    වටිනා යමක් ලබාදෙන sasliit සහෝදරයාගේ අයිතිය සහ එළකිරි එකේ අයිතිය වෙනුවෙන් GTRZ සහෝදරයා මෙම බුද්ධිමය දේපල සොරාගැනීමට විරුද්ධව ඉක්මනින්ම නීත්‍යානුකූලව කටයුතු කොට සුදුසු පියවරක් ගනු ඇතැයිඅපි උදක්ම බලාපොරොත්තු වෙනවා.!:D:yes::D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹට මෙතනදි වගකීමක් එනවා මචන් එලකිරියේ තුල තියෙන සම්පත් රැක ගන්න.. මේකේ තියෙන වැදගත් දේවල් පිට, වෙන පො*නයන්ගෙ නමින් පල වුනාම අපේ සයිට් එකට තියෙන තැන මොකද්ද බන්... එලකිරි බලධාරියා විසින්ම ඒ පත්තරේ වැරැද්ද නිවැරදි කරා කියල ත්‍රෙඩ් එකක් තව සතියක් ඇතුලතවත් වැටෙනවනම් ඒකයි මචන් වෙන්න ඕනේ මන් හිතන විදියට ..:yes:
    :nerd::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං ජීටී... මේකෙ සදාකාලික නම් ගනිපු ගොඩක් මෙම්බර්ල ඉන්නවා.. ඒ එක එක ක්ෂේත්‍ර වලින්.. ඒ අතරින් අපි ගියේ වෙනම ක්ෂේත්‍රයකට.. සමහර දවස්වලට අපි දාන ගීත වලට දවසට ආවෙ එක රිප්ලයි එකයි.. ඒත් අපි දුක් වුනේ නෑ.. විශේෂයෙන්ම දත්කිඹුල, හාවා, යූසර්52, තොමියන් හා චමල්89 අපි සෙට් එක කැප උනේ සදාකාලික දෙයක් එලකිරියට දෙන්නයි.. අපි ඒක කතා...

    අපිට දශමයක් තත්වයක් ඕන නෑ.. අපි අපේ ජීවිතයේ අපිට ඕන තැන වලට ගිහින් තියෙන්නෙතතත ඒත් අපි කැමතියි අපේ දෙවැනි අම්ම වගේ අපි ආදරේකරන එළකිරියගැන හැම තැනම කියවෙනවනම්.. ඒ නිසා මම කියන්නෙ මොකා මේක කොපි කරගෙන දැම්මත්.. ගත්තෙ එළකිරියෙන් කියන එක එන්න ඕන...

    තව අවුරුදු ගානකින් උනත් අපෙ ළමයින්ට උනත් ඇවිත් කොන්ද කෙලින් තියාගෙන මේ සයිට් එකෙ ඉන්න පුලුවනි නේද එතකොට...???????????
     
    • Like
    Reactions: subash dushmantha

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹට මෙතනදි වගකීමක් එනවා මචන් එලකිරියේ තුල තියෙන සම්පත් රැක ගන්න.. මේකේ තියෙන වැදගත් දේවල් පිට, වෙන පො*නයන්ගෙ නමින් පල වුනාම අපේ සයිට් එකට තියෙන තැන මොකද්ද බන්... එලකිරි බලධාරියා විසින්ම ඒ පත්තරේ වැරැද්ද නිවැරදි කරා කියල ත්‍රෙඩ් එකක් තව සතියක් ඇතුලතවත් වැටෙනවනම් ඒකයි මචන් වෙන්න ඕනේ මන් හිතන විදියට ..:yes:

    අනිවාර්‍යෙන්.....

    මේ අදහස නම් හොදයි ජිටී. පුලුවන් නම් කරපං මචං. මොකද අපිට වෙන්න ඕන එකම දේ අපේ සයිට් එක ප්‍රමෝට් වෙන එක...........

    යකෝ ඇඩුනා මේක දැක්කාම........අපි කරන දෙයින් අඩුම තරමේ මේ එළකිරියට හරි වගතුවක් තියෙන්න ඕන.........අපි නැත්තං පන දාගෙන කොටන එකේ තේරුම මොකක්ද කොල්ලනේ............උඹල කියෙව්ව, වෙන මොකක් හරි දේකට ශෙයා කරා, හරි අවුලක් නෑ.......නමුත් මුද්‍රිත මාධයයක පලවෙන්නේ ඒ දේ ම නම්, අඩුම තරමේ අපි කරපු දේ මහන්සියට දෙයක් තියෙන්න ඕන.(අපි පෞද්ගලික ව දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ....එහෙනම් බ්ලොග් එකක් කරනව නේ.........)අඩුම තරමේ අපේ සයිට් එක ගැන කුරුමිණි අඩු අකුරෙන් එක වචන කෑල්ලක් දාපිය මං කියන්නේ...................!!!!!! අපේ හිත සැනසෙන්න......අපි සයිට් එක වෙනුවෙන් දෙයක් කලා, ඒකෙ ප්‍රතිපල තියනව කයන හිත් සැනසිම එන්න..........

    මුං ගේ රෙද්දෙ සදාචාරෙ තමා...........!!!!!!

    කියලා වැඩක් නෑ බන්...එපා වෙනවා මේවා දැක්කහම....:(:(:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් නම් තත්වය නරකම අතට හැරිලා.! :angry::angry::angry: sasliit කියන්නේ එළකිරි එකේ සාමාජිකයන් වෙනුවෙන් තමන්ම දැනෙන යමක් කරන වටිනා සාමාජිකත්වයක්.!:D:love::yes::cool: (ඒ වගේ එළකිරි සාමාජිකයෝ අතේ ඇඟිලිගානටත් අඩුයි!) :yes::sorry:අන්තර්ජාලයේ එක් තැනක පල කරපු දෙයක් තවත් තැනක නවත පලවීම ඉතා සුලභ වගේම පාලනයට ඉතා අසීරු දෙයක්.! නමුත් මුද්‍රිත/විද්‍යුත් මාධ්‍යයක කිසියම් දෙයක් පල කිරීමේදී එම ආයතනයට ඒ ගැන වගකීමක් අනිවාර්යයෙන්ම තියනවා.! :yes: විශේෂයෙන්ම සිත ඇදගන්නා මේ වගේ විශේෂාංග ලිපි කර්තෘවරුන්ට එසඳහා ගෙවීම් ලැබෙනවා විතරක් නෙමෙයි එම ලිපිවල කර්තෘ අයිතිය පවා ලැබෙනවා.!:angry:
    නමුත් මේ වගේ තත්වෙකදී මීට විරුද්ධව sasliitට උනත් කෙලින්ම පත්තරෙන් ප්‍රශ්න කරන්න බැහැ.!:sorry: ඒ ඔහු අන්වර්ථ නාමයකින් එලකිරිය තුළ පෙනී සිටින නිසා.!:yes:
    ඉතිං මේගැන සුදුසු යමක් කල හැක්කේ (නීත්‍යානුකූල හිමිකාරිත්වය තිබෙන්නේ) GTRZ සහෝදරයාට පමණමයි.!:yes::yes::yes:
    ඉතිං එළකිරි එක වෙනුවෙන් එහි සාමාජිකත්වය වෙනුවෙන්
    වටිනා යමක් ලබාදෙන sasliit සහෝදරයාගේ අයිතිය සහ එළකිරි එකේ අයිතිය වෙනුවෙන් GTRZ සහෝදරයා මෙම බුද්ධිමය දේපල සොරාගැනීමට විරුද්ධව ඉක්මනින්ම නීත්‍යානුකූලව කටයුතු කොට සුදුසු පියවරක් ගනු ඇතැයිඅපි උදක්ම බලාපොරොත්තු වෙනවා.!:D:yes::D
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඒ ඔහු අන්වර්ථ නාමයකින් එලකිරිය තුළ පෙනී සිටින නිසා.!:yes:
    ඉතිං මේගැන සුදුසු යමක් කල හැක්කේ (නීත්‍යානුකූල හිමිකාරිත්වය තිබෙන්නේ) GTRZ සහෝදරයාට පමණමයි.!:yes::yes::yes:
    ඉතිං එළකිරි එක වෙනුවෙන් එහි සාමාජිකත්වය වෙනුවෙන්
    වටිනා යමක් ලබාදෙන sasliit සහෝදරයාගේ අයිතිය සහ එළකිරි එකේ අයිතිය වෙනුවෙන් GTRZ සහෝදරයා මෙම බුද්ධිමය දේපල සොරාගැනීමට විරුද්ධව ඉක්මනින්ම නීත්‍යානුකූලව කටයුතු කොට සුදුසු පියවරක් ගනු ඇතැයිඅපි උදක්ම බලාපොරොත්තු වෙනවා.!:D:yes::D
    හරියට හරි හාවා, මාත් ඕකයි කිවුවේ....:yes:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ewapu kathawak na bohowita oka dapu kenama thama copy paste kalla thiyenne. Wade nondi nowenna thama oya bonapart ge yaluwek kiyala dala thiyenne liyapu kenawa. Yaluwek muge haraha paththareta liyala dunna wage pennanna.

    "oya bonapart ge yaluwek kiyala dala thiyenne":P

    oya tiyenne point eka,Un namak kiyala/Nokiyala na...

    Dan wunat unta puluwan ,shape eke Ubawa
    bonapart ge yaluwek kiyala ..Handunwanna...Unut Loke Kala Watura Beela Inne:frown::frown::frown::frown:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Onna machan apith innawa umbath ekka. Mun umbe eka copy karala dammata unge site eke yata thiyena eka balapanko

    Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to 'mawbima.lk'

    :growl::growl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ඉතිං මේගැන සුදුසු යමක් කල හැක්කේ (නීත්‍යානුකූල හිමිකාරිත්වය තිබෙන්නේ) GTRZ සහෝදරයාට පමණමයි.!:yes::yes::yes:
    ඉතිං එළකිරි එක වෙනුවෙන් එහි සාමාජිකත්වය වෙනුවෙන්
    වටිනා යමක් ලබාදෙන sasliit සහෝදරයාගේ අයිතිය සහ එළකිරි එකේ අයිතිය වෙනුවෙන් GTRZ සහෝදරයා මෙම බුද්ධිමය දේපල සොරාගැනීමට විරුද්ධව ඉක්මනින්ම නීත්‍යානුකූලව කටයුතු කොට සුදුසු පියවරක් ගනු ඇතැයිඅපි උදක්ම බලාපොරොත්තු වෙනවා.!

    :yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් නම් තත්වය නරකම අතට හැරිලා.! :angry::angry::angry: sasliit කියන්නේ එළකිරි එකේ සාමාජිකයන් වෙනුවෙන් තමන්ම දැනෙන යමක් කරන වටිනා සාමාජිකත්වයක්.!:D:love::yes::cool: (ඒ වගේ එළකිරි සාමාජිකයෝ අතේ ඇඟිලිගානටත් අඩුයි!) :yes::sorry:අන්තර්ජාලයේ එක් තැනක පල කරපු දෙයක් තවත් තැනක නවත පලවීම ඉතා සුලභ වගේම පාලනයට ඉතා අසීරු දෙයක්.! නමුත් මුද්‍රිත/විද්‍යුත් මාධ්‍යයක කිසියම් දෙයක් පල කිරීමේදී එම ආයතනයට ඒ ගැන වගකීමක් අනිවාර්යයෙන්ම තියනවා.! :yes: විශේෂයෙන්ම සිත ඇදගන්නා මේ වගේ විශේෂාංග ලිපි කර්තෘවරුන්ට එසඳහා ගෙවීම් ලැබෙනවා විතරක් නෙමෙයි එම ලිපිවල කර්තෘ අයිතිය පවා ලැබෙනවා.!:angry:
    නමුත් මේ වගේ තත්වෙකදී මීට විරුද්ධව sasliitට උනත් කෙලින්ම පත්තරෙන් ප්‍රශ්න කරන්න බැහැ.!:sorry: ඒ ඔහු අන්වර්ථ නාමයකින් එලකිරිය තුළ පෙනී සිටින නිසා.!:yes:
    ඉතිං මේගැන සුදුසු යමක් කල හැක්කේ (නීත්‍යානුකූල හිමිකාරිත්වය තිබෙන්නේ) GTRZ සහෝදරයාට පමණමයි.!:yes::yes::yes:
    ඉතිං එළකිරි එක වෙනුවෙන් එහි සාමාජිකත්වය වෙනුවෙන්
    වටිනා යමක් ලබාදෙන sasliit සහෝදරයාගේ අයිතිය සහ එළකිරි එකේ අයිතිය වෙනුවෙන් GTRZ සහෝදරයා මෙම බුද්ධිමය දේපල සොරාගැනීමට විරුද්ධව ඉක්මනින්ම නීත්‍යානුකූලව කටයුතු කොට සුදුසු පියවරක් ගනු ඇතැයිඅපි උදක්ම බලාපොරොත්තු වෙනවා.!:D:yes::D

    අනිවාර්යෙන්ම මචන් මෙක උබ කියන විදියටම වෙන්න ඔන :)
    11.gif
     
    Status
    Not open for further replies.