Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං GTRZ

    මචං GT, මේ වෙනකං මම උඹෙන් පෞද්ගලික කිසිම දෙයක් ඉල්ලලා නෑ. නමුත් මේ මොහොතේ මම ප්‍රසිද්ධියේ, පෞද්ගලිකව ම උඹෙන් ඉතාම බැගෑපත් ව ඉල්ලනවා අපේ සයිට් එකට මහා සමාජෙන් මේ වෙලා තියන අසාධාරණ, අලුගුත්තේරු වැඩේට විරුද්ධව යමක් කරන්න කියල.................
    මම මෙහෙම ඉල්ලන්නේ මගේ හෘදය සාක්ෂියට එකගව මම කවදාවත් මගේ එළකිරියේ අවනතියට, පසු බැස්මට අබමල් රොනක දෙයක් කරල නෑ කියන පිරිසිදු හෘදය සාක්ෂිය මා ගාව තියන නිසා..............

    මචං GT, යමක් කරපං......වහාම..........
    හෙට ආයෙ අපට වදින වැදිල්ලට අපට ඔරොත්ත දිල ඉන්න බැරි වෙන්න පුළුවනි.......!!!!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දැන් නම් තත්වය නරකම අතට හැරිලා.! :angry::angry::angry: sasliit කියන්නේ එළකිරි එකේ සාමාජිකයන් වෙනුවෙන් තමන්ම දැනෙන යමක් කරන වටිනා සාමාජිකත්වයක්.!:D:love::yes::cool: (ඒ වගේ එළකිරි සාමාජිකයෝ අතේ ඇඟිලිගානටත් අඩුයි!) :yes::sorry:අන්තර්ජාලයේ එක් තැනක පල කරපු දෙයක් තවත් තැනක නවත පලවීම ඉතා සුලභ වගේම පාලනයට ඉතා අසීරු දෙයක්.! නමුත් මුද්‍රිත/විද්‍යුත් මාධ්‍යයක කිසියම් දෙයක් පල කිරීමේදී එම ආයතනයට ඒ ගැන වගකීමක් අනිවාර්යයෙන්ම තියනවා.! :yes: විශේෂයෙන්ම සිත ඇදගන්නා මේ වගේ විශේෂාංග ලිපි කර්තෘවරුන්ට එසඳහා ගෙවීම් ලැබෙනවා විතරක් නෙමෙයි එම ලිපිවල කර්තෘ අයිතිය පවා ලැබෙනවා.!:angry:
    නමුත් මේ වගේ තත්වෙකදී මීට විරුද්ධව sasliitට උනත් කෙලින්ම පත්තරෙන් ප්‍රශ්න කරන්න බැහැ.!:sorry: ඒ ඔහු අන්වර්ථ නාමයකින් එලකිරිය තුළ පෙනී සිටින නිසා.!:yes:
    ඉතිං මේගැන සුදුසු යමක් කල හැක්කේ (නීත්‍යානුකූල හිමිකාරිත්වය තිබෙන්නේ) GTRZ සහෝදරයාට පමණමයි.!:yes::yes::yes:
    ඉතිං එළකිරි එක වෙනුවෙන් එහි සාමාජිකත්වය වෙනුවෙන්
    වටිනා යමක් ලබාදෙන sasliit සහෝදරයාගේ අයිතිය සහ එළකිරි එකේ අයිතිය වෙනුවෙන් GTRZ සහෝදරයා මෙම බුද්ධිමය දේපල සොරාගැනීමට විරුද්ධව ඉක්මනින්ම නීත්‍යානුකූලව කටයුතු කොට සුදුසු පියවරක් ගනු ඇතැයිඅපි උදක්ම බලාපොරොත්තු වෙනවා.!:D:yes::D

    මේ කතාව නම් හරියටම හරි....:yes: ෆෝරම් එකක් උනා කියල මේකේ මෙම්බර්ස් ලා මහන්සි වෙලා ලියන ලිපි හොරෙන් අරගෙන(නමක් පළකරන්නේ නැතුව අනුන්ගේ ලිපියක් දානවා කියන්නේ අමු හොර වැඩක් නේ:frown:) මේ විදියට පත්තරවල දාන්න දෙන්න පුලුවන්ද...? :angry: මේ ගැන නම් අපේ ලොකු අයියා මීට වැඩිය අවධානය යොමු කරන්න ඕනි....මොකද මේක ඔබ තුමාගේ දෙයක් හොරකම් කරා වගේ වැඩක්.....මේ සහෝල කියන විදියට අඩුම ගානේ "එළකිරි වෙබ් අඩවියේ පළවුණු ලිපියක් ඇසුරෙන්" කියලවත් සඳහන් වෙන්න ඕනි....මේ වගේ අසාධාරනකම් ඉදිරියේ මුනිවත රැකීම නම් හොඳ දෙයක් නෙවෙයි....එළකිරියේ හැමෝම එකතු වෙන්න ඕනි මේ අසාධාරණයට විරුද්දව....කට්ටිය එකතු වෙලා කරන ඕනිම දෙකට මාත් සප් එක දෙනවා අපේ සස්ලිට් සහෝ වෙනුවෙන්....:yes:
    11.gif
     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    උඹට බුද්ධිමය දේපොළ යටතේ අයිතිය සහ වන්දි ඉල්ලන්න පුළුවන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ කතාව නම් හරියටම හරි....:yes: ෆෝරම් එකක් උනා කියල මේකේ මෙම්බර්ස් ලා මහන්සි වෙලා ලියන ලිපි හොරෙන් අරගෙන(නමක් පළකරන්නේ නැතුව අනුන්ගේ ලිපියක් දානවා කියන්නේ අමු හොර වැඩක් නේ:frown:) මේ විදියට පත්තරවල දාන්න දෙන්න පුලුවන්ද...? :angry: මේ ගැන නම් අපේ ලොකු අයියා මීට වැඩිය අවධානය යොමු කරන්න ඕනි....මොකද මේක ඔබ තුමාගේ දෙයක් හොරකම් කරා වගේ වැඩක්.....මේ සහෝල කියන විදියට අඩුම ගානේ "එළකිරි වෙබ් අඩවියේ පළවුණු ලිපියක් ඇසුරෙන්" කියලවත් සඳහන් වෙන්න ඕනි....මේ වගේ අසාධාරනකම් ඉදිරියේ මුනිවත රැකීම නම් හොඳ දෙයක් නෙවෙයි....එළකිරියේ හැමෝම එකතු වෙන්න ඕනි මේ අසාධාරණයට විරුද්දව....කට්ටිය එකතු වෙලා කරන ඕනිම දෙකට මාත් සප් එක දෙනවා අපේ සස්ලිට් සහෝ වෙනුවෙන්....:yes:
    11.gif
    :yes:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    මෙය හරිම කෑත වඩක් !!!හරිනම් නඩු දාන්න පුලුවන්...!!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවුරුහරි කියනවනම් මම මගේ සැබෑ නමින් ඒක කරන්න කියල කියපල්ල මම මගේ සැබෑ නම මේකෙ ඔප්පු කරන්නෙ කොහොමද කියලා...

    අනික මෙතන මට තියෙන ප්‍රශ්ණය සැබෑ නම නෙමෙයි.. උඹල දන්නවද අදටත් මට පත්තර කීයකින් කතා කරනවද කියල ආන්දෝලනාත්මක ලිපි ලියා දෙන්න කියලා... මට එහෙ උවමනාවක් නෑ.. මම එහෙම එක එකාට කඩේ යන්නෙත් නෑ...
    මෙතුවක් මා කඩේ ගියෙ එළකිරියට පමණයි යන්නෙත් එළකිරිය වෙනුවෙන් පමණයි.. එළකිරියේ අධිකාරියට එළකිරියට මේ සිදුවූ අසාධාරණය ගැටළුවක් නොවේනම් අවුලක් නැත... මෙතැන් පටන් මාද කිසිම අවුලක් නැති සේ ඉන්නම්...

    යලිත් ගීත ගැන මා කට හොලවන්නේ නැත...


    මා මෙය දකින්නෙ මට සිදුවූ අසාධාරණයක් ලෙස නොවේ.. සස්ලිට් කී පමණින් එළකිරි උන් මිසක දන්නා වෙන එකෙක්වත් නැත.. එනිසා මා ඉල්ලන්නෙ එළකිරි.කොම් නම පත්තරේ පලවිය යුතුය කියාය.. එය අනිත් අයට එපානම් මටද කම් නැත... ස්තූතියි...!!!
     
    Last edited:

    chief editor

    Banned
    Jun 25, 2012
    16
    3
    0
    උබ ඔක ගැන මව්බිමට කිව්වොත් එලකිරි.කොම් වල පලවු ලිපියකින් උපුටා ගැනුනා කියලා ඊලග සතියෙ පත්තරෙ වැටෙ පොඩියට කොහෙ හරි පත්තරෙ අහුමුල්ලක..
    උබෙ නම sasliit වැටුනා කියලා උඹව මිනිස්සු අදුරගන්නෙ නැහැනේ.ඕකට කරන්න තියෙන හොදම දේ මෙකයි.
    උබ ඔකේ editor ව ගිහින් හම්බ වෙයන්.
    ඔය ලිපිය ලිව්වෙ උබ කියලා ඌට කියපන්.
    උබට හොදට බොරුව උනත් ඇත්ත වගෙ ලියන්න පුලුවන් කියපන්.(jk);)
    උබව උන්ට හිතට ඇල්ලුවොත් පත්තරෙ වැඩට ගනී.එතකොට උබට ලියනවට ගානක් ගෙවනවා.
    දැන් අලස් මහින්ද ලොක්කා දෙන්නා ෆිට් නේ.
    මව්බිමෙ වැඩට ගියොත් උබට ඉදිරියෙදි ලොක්කට හෙත්තු වෙන්නත් චාන් ලැබෙයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සහෝල කියන විදියට අඩුම ගානේ "එළකිරි වෙබ් අඩවියේ පළවුණු ලිපියක් ඇසුරෙන්" කියලවත් සඳහන් වෙන්න ඕනි....
    අපි බලාපොරොත්තු වෙන්නෙත් මෙච්චරයි මචං......අපේ නම් මොකටද බං??? දත් කිඹුලා කිව්වම මහා සමාජය දන්නවා? සස්ලිට් කිව්වම, ආර්ගන් කිව්වම මහා සමාජය දන්නවාද? අපට මොකක්ද හම්බවෙන ප්‍රතිලාබෙ......????????
    නමුත් එහෙම නෙවෙයි එළකිරි.කොම් කිව්වම...........අපිට ඕන අපේ සයිට් එකේ නම් යනව දකින්න............ඒ අපි මේකට ආදරේ නිසා...........
    මේව දැකලා ඇස්වලට කදුලු උනන තරමට, හිත බර වෙන තරමට මේ සයිට් එකට අපි ආරේ නිසා.......
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    යකෝ මේක දැන් නේ දැක්කේ ...
    මේකෙන් වෙන්නේ වැදගත් දෙයක් දාන උන්ටත් එපා වෙන එක..
    මේක නම් මහා කැත වැඩක්....
    මේවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියල කවුරුත් දන්නවද ??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :angry: යකෝ මේක මාර වැඩක් වෙලානේ..... එලකිරියේ ඒවාම, එලකිරියේ උන්ම ෆේක් හදාගෙන ඈවිත් පෝස්ට් කරනවා මදිවට, මෙතනින් උස්සලා පත්තර වලත් දානවද......?? :rolleyes: කෝ මෙතන වෙන කොහේ හරි පෝස්ට් එකක්, එලකිරියේ දැම්මහම කෑ ගහගෙන එන කට්ටිය.....?? :frown: :angry:
     
    Status
    Not open for further replies.