ehenam kawuda me?![]()
adminta tama eka check karanna puluwan..kawuru unath friendly innawa nam watinawa


ehenam kawuda me?![]()


Ade Fake kiwwe matada...... ?![]()


eth oya newi..eyata maaluwek mama thagi dunna![]()


ekanam aththaadminta tama eka check karanna puluwan..kawuru unath friendly innawa nam watinawa![]()

# හරි දැන් මූ මෙහෙම කිව්වට ඔය මගෙ ෆේක් එකක් නෙමේ!!!
# හරිය.....!!!!
# මොකද මමත් බොට කියන්නෙ ඕකම නෙ......
![]()
උඹ ෆේක් නෙමේ වෙන්නැති කියලා මම හිතනවා!!!
හැබැයි උඹ මේ forum එක ගැන දන්නවා!!!!!
![]()

eka thama.
Ow machan. Mama dannawa. Mama kalin Ek hitiya. Awuruddakata kalin. Mama Lankawen awata passe mata welawak thibbe na Ek enna. Dan mage parana account eke ps wrd mathaka na. Ekai thawa ekak haduwe. Ada mama balana kota thamai me thread eka dakke.
Patta thread eka.![]()

"අඩෝ මම තොට කිව්වා නේද මගෙ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න කියලා...........!@!#$$@^!@^!#%!&^!%#!*&@#^!#"
අන්න එහෙම විනීතව පටන් අරන් ඉවර උනේ......









eka thama.
manna dakka thrd ekakuth dala thiyana![]()





Ow machan. Mama dannawa. Mama kalin Ek hitiya. Awuruddakata kalin. Mama Lankawen awata passe mata welawak thibbe na Ek enna. Dan mage parana account eke ps wrd mathaka na. Ekai thawa ekak haduwe. Ada mama balana kota thamai me thread eka dakke.
Patta thread eka.![]()


man ubanam hoda tikak kiyanawaඔන්න ඉතින් මගේ ආදරය අහවර කරලා මම ඉස්කෝලේ එහෙම යනවා.....
ඒත් ඉතින් යන්න වෙන්නෙ එයා හිටගෙන ඉන්න පාරෙන්ම තමා...
එහෙම යද්දි එයා දිහා බැලෙනවා!!!! ඒත් එයා නෙමේ හැරිලාවත් බැලුවෙ......
kello thama bang kollanta kelawnne
ඔහොම දවස් 2ක් විතර යනකොට..... මෙන්න අරූ කෝල් කරනවා.....!!!!!!!
"උඹ අද මගෙ කෙල්ල meet වෙන්න ගියා නේද????"
මේ මොන මරාලයක් ද???? මම මොකටද එයාව මීට් වෙන්න යන්නෙ.... එයාට මාව එපා කිව්වට පස්සෙ......
මේ යකා කියන එක අහන්නෙම නෑ......
මම කෝල් එක කට් කරලා ෆෝන් එකත් ඕෆ් කරලම දැම්මා!!! ඇයි ඉතින් මූ හින්දා නිදහසේ වැඩක්වත් කරගන්න බෑනේ!!!!!
ඔන්න ඔහොම සයිලන්ට් එකේ දවස් 3-4ක් ගියා....................

Machan mage kalin account eke kotu 2k thibba. Eka aluth ekata da ganna barida danna ne.....![]()



man ubanam hoda tikak kiyanawa![]()

sakai ne.
poddak awdiyen baba wenna hadanawa.
mal baba gana neme kiwwe![]()


# හරි දැන් මූ මෙහෙම කිව්වට ඔය මගෙ ෆේක් එකක් නෙමේ!!!
# හරිය.....!!!!
# මොකද මමත් බොට කියන්නෙ ඕකම නෙ......