2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionpala

Banned
Jun 23, 2012
57
3
0
ඔරියන්තුම අන්තර්සක්වල මානවයෝ වයසට යනවද?
 
Orionpala

Banned
Jun 23, 2012
57
3
0
මේ ආත්මේ තමයි මම තාරකා රජ කෙනෙක් වෙන්නේ.ඉතින් තව මාස කීයද තියෙන්නේ.මම බොරුවක් කියනවානම් වෙන දවසත් හරියටම කියන්නේ නෑනේ. මම කීවනේ මේ වසර තුල දෙසැම්බර් 21ට කලින් මම පෘථිවි පාලකයා වෙනවා කියලා.ඒක අනිවාර්යෙන්ම වෙනවා කියලා දන්න නිසයි වෙන්න මාස ගානකට කලින් ඉඳලා කියන්න තීරණය කලේ.පිටසක්වල ජීවින් මගෙන් ඉල්ලිමක් කරා එතරම් ප්‍රචලිත නොවන මාධ්‍යයක් හරහා අප්‍රකටව සිටිමින් මේක කීප දෙනෙකුට හරි කියන්න කියලා.කාගෙවත් මූනට මේක කියන්න එපා කියලත් කීවා.
buha.gif
mnl_aug_09.gif
 
  • Like
Reactions: kinkon
Aug 18, 2011
6,147
788

:confused::confused: දැං වැරදිලාවත් මොකක් හරි සීන් කෝන් එකක් නිසා අන්තර් සක්-වලේ බුවාලා ආවේ නැත්නම් ඔබතුමා නන්නත්තාර වෙනවා නේ :eek::eek:
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුම අන්තර්සක්වල මානවයෝ වයසට යනවද?
    ඔව් එයාලගේ බොඩි එක ඉතාම සෙමින් වයසට යන්නේ.වයස 5ක් වුනත් ඔයාලා වගේ තට්ටේ එන්නේ, කොන්ඩේ ඉ‍ඳෙන්නේ,හම ‍රැලි වැටෙන්නේ, මෝරන්නේ නෑ.කට හඬ වෙනස් වන්නේ නෑ.නමුත් එයාලත් මැරෙනවා.ඒක ප්‍රශ්නයක් නෑ.මොකද එයාලා පුනර්භවය පාලනය කරන නිසා. ඔවුන් බොඩි ජම්ප් කරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බින්දු;12932852 said:
    :confused::confused: දැං වැරදිලාවත් මොකක් හරි සීන් කෝන් එකක් නිසා අන්තර් සක්-වලේ බුවාලා ආවේ නැත්නම් ඔබතුමා නන්නත්තාර වෙනවා නේ :eek::eek:
    මම කියන දේවල් අනිවාර්යෙන්ම වෙනවා.ඒක දන්න නිසා තමයි මම මේවා ලියන්නේ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම කියන දේවල් අනිවාර්යෙන්ම වෙනවා.ඒක දන්න නිසා තමයි මම මේවා ලියන්නේ.

    නෑ බන් මම කියන්නේ, වෙන වැදගත් වැඩක් හදිසියේ සෙට් වෙලා උන්ට එදාට එන්න බැරි වුනොත්??? :eek::eek: හදිසි සීන් ඕන කෙනෙක්ට වෙන්න පුලුවන් නේ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම කියන දේවල් අනිවාර්යෙන්ම වෙනවා.ඒක දන්න නිසා තමයි මම මේවා ලියන්නේ.

    එක ෆොටෝ එකක් දාන්න බලන්න මුණ පෙන්නේ නැති විදියට ෂිප් එකක් ගාව ඉදන් එඩිට් නොකර
     
    33000W

    Member
    බින්දු;12932898 said:
    නෑ බන් මම කියන්නේ, වෙන වැදගත් වැඩක් හදිසියේ සෙට් වෙලා උන්ට එදාට එන්න බැරි වුනොත්??? :eek::eek: හදිසි සීන් ඕන කෙනෙක්ට වෙන්න පුලුවන් නේ.
    ලැට් එකට යන්න එහෙම සෙට් උනොත් වගේ දෙයක්ද:eek::eek::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම කියන දේවල් අනිවාර්යෙන්ම වෙනවා.ඒක දන්න නිසා තමයි මම මේවා ලියන්නේ.
    උබ දන්නව කිව්වට අපි කොහොමද දන්නෙ උබ ඇත්තටම දන්නවද කියල..කෝ සාක්ෂි?..බය නොවී(Star Leader මොකටද අනේ බයවෙන්නෙ)උබේ මූන කපල ෆොටෝ එකක් දාපන්කො!

    son_of_man.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේ ආත්මේ තමයි මම තාරකා රජ කෙනෙක් වෙන්නේ.ඉතින් තව මාස කීයද තියෙන්නේ.මම බොරුවක් කියනවානම් වෙන දවසත් හරියටම කියන්නේ නෑනේ. මම කීවනේ මේ වසර තුල දෙසැම්බර් 21ට කලින් මම පෘථිවි පාලකයා වෙනවා කියලා.ඒක අනිවාර්යෙන්ම වෙනවා කියලා දන්න නිසයි වෙන්න මාස ගානකට කලින් ඉඳලා කියන්න තීරණය කලේ.පිටසක්වල ජීවින් මගෙන් ඉල්ලිමක් කරා එතරම් ප්‍රචලිත නොවන මාධ්‍යයක් හරහා අප්‍රකටව සිටිමින් මේක කීප දෙනෙකුට හරි කියන්න කියලා.කාගෙවත් මූනට මේක කියන්න එපා කියලත් කීවා.

    නිකං හිටහං බන්. උඹ මේකෙ මුලදි උබෙ අම්ම තාත්ත ගැනත් අමු පචයක් කෙලලා මාට්ටු උනා නේද?
    එහෙම කෙප්ප කෙලින උඹ , අපිට කියනවා උඹ කියන ඒව්වා ඇත්ත කියලා.

    උඹ කියන එව වලට කිසිම සාක්ශියක් නෑ. උඹත් නිකං අර ආගම් පතුරවන 2.50 එවුන් වගේ.

    උඹ කියන විදියෙ හෙන බලවත් එවුන් ඉන්නවනම් උන් මෙච්චර මේ ලෝකෙ කාලකන්නි වෙන්න දෙන්නෙ නෑ.
    මෙච්චර කල් ලෝකෙට කෙල වෙනකං බලං හිටිය උං , බලයක් නැති හාල්පාරුවො ටිකක් වෙන්න ඕන.

    දැන්වත් කියහන් මචන් මෙච්චර කල් කිව්වෙ බොරුවක් කියලා!
    නිකන් පොන්න ආගමික නියෝජිතයෙක් වගේ වෙන්න හදන්නෙපා.

    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔරායන් කාරයගේ ගෝලයොත් දාලා යනවා වගේ මෑන්ස්ව දැන්. :rolleyes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0

    නිකං හිටහං බන්. උඹ මේකෙ මුලදි උබෙ අම්ම තාත්ත ගැනත් අමු පචයක් කෙලලා මාට්ටු උනා නේද?
    එහෙම කෙප්ප කෙලින උඹ , අපිට කියනවා උඹ කියන ඒව්වා ඇත්ත කියලා.

    උඹ කියන එව වලට කිසිම සාක්ශියක් නෑ. උඹත් නිකං අර ආගම් පතුරවන 2.50 එවුන් වගේ.

    උඹ කියන විදියෙ හෙන බලවත් එවුන් ඉන්නවනම් උන් මෙච්චර මේ ලෝකෙ කාලකන්නි වෙන්න දෙන්නෙ නෑ.
    මෙච්චර කල් ලෝකෙට කෙල වෙනකං බලං හිටිය උං , බලයක් නැති හාල්පාරුවො ටිකක් වෙන්න ඕන.

    දැන්වත් කියහන් මචන් මෙච්චර කල් කිව්වෙ බොරුවක් කියලා!
    නිකන් පොන්න ආගමික නියෝජිතයෙක් වගේ වෙන්න හදන්නෙපා.

    ඇති යන්තං :D
     
    උබව මේ ලෝකෙට සාදරයෙන් පිළිගන්නව:baffled:
     
    මම කලින් කීවනේ පෘථිවිය කියන්නේ පිටසක්වල ජීවීන් දියත් කර ඇති පරිණාමික ක්‍රියාවලියක්.මූලික අරමුණ මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය අන්තර්සක්වලට ගැලපෙන සේ දීර්ඝ කාලීනව පුනර්භවය කිරිමයි.ලෝකය කාලකන්නි කරගෙන තියෙන්නේ ඔබලායි.ඒ ඔබලාගේ පරිණාමයේ ලක්ෂනයක්.එය නියම දිශාවට හරවන්න අපි තල්ලු කරනවා මිසක් මුලුමනින්ම මැදිහත් වීමක් පසුගිය වසර දස දහස් ගානක් අපි කරලා නෑ.2012 වසර තුල තමයි නියම තල්ලුව දෙන්නේ.මම විශ්වයේ යථා ස්වභාවය විස්තර කරනකොට ඒක ආගමක් කියලා හිතන්න එපා.2012 වසරෙන් සියලූම ආගම් ඉවරයි.පංසල්,පල්ලි යන කාලයක් නෙවෙයි. ආගමික නායකයන් අන්තර්සක්වල නෑ.
     
    Status
    Not open for further replies.