Elakiri_Get_Together(nuwara awata)
මගේ පොඩි අදහසක් තියෙනවා..
නුවර ඉන්න අපේ එළකිරි සෙට් එක පොඩ්ඩක් එකතුවෙලා...
කස්ටිය පොඩ්ඩක් හඳුනාගන්න..
නංගිලා,මල්ලිලා ,අයියලා ,අක්කලා.අංකල්ලා.ඇන්ටිලා ඔක්කොම සෙට් වෙමු !
අනාගතේ හරි අපිට ඒක වැදගත් වෙයි
මොකෝ කස්ටිය කියන්නේ...?
නුවර එළකිරි දිනයක් පවත්වමුද?
උඹලට වෙලාවක් එහෙම තියෙනවද පොඩ්ඩක් සෙට් වෙන්න
මේක මේ officially මහා ලොකුවට තියෙන එකක් නෙවේ..
කට්ටිය කොහාටහරි සෙට් වෙලා කතා කරමු..
නුවරම වෙන්න ඕන නෑ..සෙට් වෙන්න පුළුවන් හැමෝම සෙට් වෙමු.
උදේ ඇවිත් හවස ගෙදර යන්න පුලුවන්නම් එච්චරයිනෙ
..
මාත් හිතුවා get එකට පේරාදෙණිය මල්වත්තට කට්ටිය එකතුවෙමුද කියලා....
ත්රෙඩ් එකෙත් කට්ටිය අදහස් දක්වලා තියෙනවා....
කොහොමත් get එකක අරමුණ කට්ටිය අඳුරගන්න එකනේ
මොකක්ද උඹලගේ අදහසස?
මෙතන හොඳ නැද්ද?
වෙන අදහස් තියෙනවනම් යෝජනා කරන්න
පහසුවෙලාවකුත් යෝජනා කරන්න
මගේ පොඩි අදහසක් තියෙනවා..

නුවර ඉන්න අපේ එළකිරි සෙට් එක පොඩ්ඩක් එකතුවෙලා...

කස්ටිය පොඩ්ඩක් හඳුනාගන්න..

නංගිලා,මල්ලිලා ,අයියලා ,අක්කලා.අංකල්ලා.ඇන්ටිලා ඔක්කොම සෙට් වෙමු !

අනාගතේ හරි අපිට ඒක වැදගත් වෙයි

මොකෝ කස්ටිය කියන්නේ...?
නුවර එළකිරි දිනයක් පවත්වමුද?
උඹලට වෙලාවක් එහෙම තියෙනවද පොඩ්ඩක් සෙට් වෙන්න

මේක මේ officially මහා ලොකුවට තියෙන එකක් නෙවේ..
කට්ටිය කොහාටහරි සෙට් වෙලා කතා කරමු..
නුවරම වෙන්න ඕන නෑ..සෙට් වෙන්න පුළුවන් හැමෝම සෙට් වෙමු.
උදේ ඇවිත් හවස ගෙදර යන්න පුලුවන්නම් එච්චරයිනෙ
..මාත් හිතුවා get එකට පේරාදෙණිය මල්වත්තට කට්ටිය එකතුවෙමුද කියලා....
ත්රෙඩ් එකෙත් කට්ටිය අදහස් දක්වලා තියෙනවා....
කොහොමත් get එකක අරමුණ කට්ටිය අඳුරගන්න එකනේ

මොකක්ද උඹලගේ අදහසස?
මෙතන හොඳ නැද්ද?
වෙන අදහස් තියෙනවනම් යෝජනා කරන්න
පහසුවෙලාවකුත් යෝජනා කරන්න
Last edited: