Cannon කැමරාවෙන් සුපිරි වැඩ ගන්න(Cannon Hack Development Kit-CHDK)

erandak

Active member
  • Jan 3, 2007
    131
    168
    43
    Cannon කැමරාවෙන් සුපිරි වැඩ ගන්න(Cannon Hack Development Kit-CHDK)

    මොකද්ද මේ CHDK?

    මේක  Canon Digital කැමරාවක් Hack කරල කරන්න පුලුවන් සියලුම වෙනස්කම් කරල photo ,video ගන්න පුලුවන් විධියට හදල තියන open source software 1ක්.

    1-canon-intros-six-new-powershot-a-series-point-and-shoots-cameras.jpg


    මොන වගේ කැමරා වලටද මේක දාන්න පුලුවන්?

    මේ තියෙන්නෙ list එක http://mighty-hoernsche.de/

    මේකෙන් කරන්න පුලුවන් දේවල්

    • RAW file වලින් save කරගැනීම (ගොඩක් කට්ටිය ගාව තියන Point and Shoot එහෙම නැත්තම් Compact කැමරාවලින් photo save වෙන්නෙ JPG වලින්. RAW file format එකේ තියන වාසිය තමයි Photoshop වගේ එකකින් photo එකට ගොඩක් වෙනස් කම් කර ගන්න පුලුවන් වීම)
    • Motion Detection - අකුණුවල එහෙම photo මේකෙන් ගන්න පුලුවන්
    Eclair1.jpg
    [/INDENT]
    [/INDENT]
    • HDR(High Dynamic Range) Photo ගන්න script run කරන්න පුලුවන්

    • Time Lapse - දවසෙම වෙන දේවල් විනාඩි ගනකින් විඩියෝ කරන්න පුලුවන් විධියට කැමරා එක program කරනනත් පුලුවන්


    • High Speed Shutter

    Drop2.jpg

    • USB shutter button එකක් පාවිච්චි කරන්න පුලුවන්
    • Scripting පුලුවන් හින්ද අපිට ඹ්නි වැඩක් කරගන්න ලේසියෙන් පුලුවන්
    • default games, file browser, calender text editor එහෙමත් එනවා තව add කරන්නත් පුලුවන්


    ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ කැමරාව ගැන බය වෙන්න කිසිම දෙයක් නෑ.Firmware කියල කිව්වට තියන firmware එකට කිසිම දෙයක් කරන්නෑ. එකත් එක්කම උඩින් මේ software 1 run වෙන 1 විතරයි වෙන්නෙ.SD card එකට විතරක් දාන හින්ද ඕන වෙලාවක අයින් කරල කලින් තිබ්බ විදියටම කැමරාව පත්කරගන්න පුලුවන්. :D

    මෙන්න link එක කරන්න තියන ඒවා step by step තියනවා හරිම ලේසියි.:yes:

    http://chdk.wikia.com/wiki/CHDK_for_Dummies
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සෝනි කැම් එකක් තියෙන්නෙ:)
    සමහර විට අනිත් අයට වැදගත් වෙයි බම්ප් එකක් දෙන්නම්;)

    ජයවේවා
    11.gif
     

    erandak

    Active member
  • Jan 3, 2007
    131
    168
    43
    ela ela thx for share
    u r welcome

    ela thnxx machan...
    u r welcome

    Oya Cannon Digital Cam Wala Hoda Model Ekak Kiyapan Balanna
    Price Ekka
    Compact 1k ganna puluwan 20k~25k wage
    Mama gawa thiyana A3300is eka 25k wege wenawa metropolitan la gawa

    thnx macha, +++++
    welcome machan

    naraka ne
    elaz :)

    nikon nadda????
    machn mama nam hoyala na , chk this out
    http://nikonrumors.com
     
    • Like
    Reactions: deezter

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    බොහොම ස්තුතියි මචන් මන් ගාව තියෙන්නෙ PowerShot SX230HS
    Cam එක මම කරල බලන්නම් :)
    රෙප් 6+