2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේ ආත්මේ තමයි මම තාරකා රජ කෙනෙක් වෙන්නේ.ඉතින් තව මාස කීයද තියෙන්නේ.මම බොරුවක් කියනවානම් වෙන දවසත් හරියටම කියන්නේ නෑනේ. මම කීවනේ මේ වසර තුල දෙසැම්බර් 21ට කලින් මම පෘථිවි පාලකයා වෙනවා කියලා.ඒක අනිවාර්යෙන්ම වෙනවා කියලා දන්න නිසයි වෙන්න මාස ගානකට කලින් ඉඳලා කියන්න තීරණය කලේ.පිටසක්වල ජීවින් මගෙන් ඉල්ලිමක් කරා එතරම් ප්‍රචලිත නොවන මාධ්‍යයක් හරහා අප්‍රකටව සිටිමින් මේක කීප දෙනෙකුට හරි කියන්න කියලා.කාගෙවත් මූනට මේක කියන්න එපා කියලත් කීවා.

    හිටුකෝ දෙසැම්බර් 21 වෙනකන්
    එතකොට එළකිරි කියන්නෙ අප්‍රසිද්ධ මාධ්‍යයක්
    ඊට වඩා හොදයිනේ තරැපතියෝ කැළෑ පත්තරයක් ගැහුවානම්
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම කලින් කීවනේ පෘථිවිය කියන්නේ පිටසක්වල ජීවීන් දියත් කර ඇති පරිණාමික ක්‍රියාවලියක්.මූලික අරමුණ මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය අන්තර්සක්වලට ගැලපෙන සේ දීර්ඝ කාලීනව පුනර්භවය කිරිමයි.ලෝකය කාලකන්නි කරගෙන තියෙන්නේ ඔබලායි.ඒ ඔබලාගේ පරිණාමයේ ලක්ෂනයක්.එය නියම දිශාවට හරවන්න අපි තල්ලු කරනවා මිසක් මුලුමනින්ම මැදිහත් වීමක් පසුගිය වසර දස දහස් ගානක් අපි කරලා නෑ.2012 වසර තුල තමයි නියම තල්ලුව දෙන්නේ.මම විශ්වයේ යථා ස්වභාවය විස්තර කරනකොට ඒක ආගමක් කියලා හිතන්න එපා.2012 වසරෙන් සියලූම ආගම් ඉවරයි.පංසල්,පල්ලි යන කාලයක් නෙවෙයි. ආගමික නායකයන් අන්තර්සක්වල නෑ.

    "2012 ටොම් පචයින්ගේ වසරයි"
    ලේසර් ටෝච් එකක් පු* ගහං පැනපං මචන් ලිඳේ!!

    :lol::lol:

    Bitch-Please.png
    fuck_you_troll.jpg
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 කියන්නේ සත්‍යයේ වසරයි.ඔබලා විසින්ම ගොඩ නගාගෙන තිබුන මිත්‍යාව මේ වසර තුල අවසන් වෙනවා.ඔබලා ගැන නියම තතු දැන ගන්න වසරක්.නමුත් ඒක එලි කරන්න තව මාස කීපයක් ඉන්න වෙනවා. කවුරු බිරුවත් ඒක වෙලාව එනකම් හෙලිවන්නේ නෑ. පිටසක්වල ජීවීන් එන දිනය ලංවන්නෙත් නෑ.ඒක අපි විසින් සැලසුම් කරපු අයුරින්ම වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාවණා රජතුමා තමයි , අශෝක අධිරාජ්‍යයා ලෙස බුදු දහම චීනය,ජපානය, බුරුමය,ටිබෙටය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල ස්ථාපිත කරන්න මූලික වුන රජතුමා.2012 වසර තුල එනවා යැයි ශ්‍රී ලංකාව තුල අනාවැකි පලවී තිබෙන දියසෙන් රජතුමා වන්නෙත් රාවණා රජු කීවොත් ඔයාලා මවිත වෙයි.
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    ???? කවුද රුවන් , කවුද මුදිතා ? පිටසක්වල අයද?

    අතුල අවම උගෙන්ම අහල බලන්න පුළුවන්
    මාත් ඉන්නේ ඌ එනකන් ඇයි කෙල්ලන්ගේ fake profile හදන්නේ කියල දැනගන්න
     
    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    ඒක නෙමෙයි බන් කියපන්කො අර ඇමෙරිකාවට බැස්ස පොරවල් දැන් ඉන්නේ කොහේද කියලා

    Area 51 වලද...?

    දැන් මු රාවණ රජ්ජුරුවොත් අල්ලගේනනේ...
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ලැට් එකට යන්න එහෙම සෙට් උනොත් වගේ දෙයක්ද:eek::eek::rofl:

    :rofl::rofl:ඔව් එහේ දවසක් මෙහේ අවුරුදු 100ක් විතර නම්, පැය බාගයක් ලැට් එකේ හිටියොත් මෙහේ අවුරුදු 3-4ක් එහා මෙහා වෙන්න පුලුවන් නේ :P:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    නිකං හිටහං බන්. උඹ මේකෙ මුලදි උබෙ අම්ම තාත්ත ගැනත් අමු පචයක් කෙලලා මාට්ටු උනා නේද?
    එහෙම කෙප්ප කෙලින උඹ , අපිට කියනවා උඹ කියන ඒව්වා ඇත්ත කියලා.

    උඹ කියන එව වලට කිසිම සාක්ශියක් නෑ. උඹත් නිකං අර ආගම් පතුරවන 2.50 එවුන් වගේ.

    උඹ කියන විදියෙ හෙන බලවත් එවුන් ඉන්නවනම් උන් මෙච්චර මේ ලෝකෙ කාලකන්නි වෙන්න දෙන්නෙ නෑ.
    මෙච්චර කල් ලෝකෙට කෙල වෙනකං බලං හිටිය උං , බලයක් නැති හාල්පාරුවො ටිකක් වෙන්න ඕන.

    දැන්වත් කියහන් මචන් මෙච්චර කල් කිව්වෙ බොරුවක් කියලා!
    නිකන් පොන්න ආගමික නියෝජිතයෙක් වගේ වෙන්න හදන්නෙපා.

    00020468.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0

    නිකං හිටහං බන්. උඹ මේකෙ මුලදි උබෙ අම්ම තාත්ත ගැනත් අමු පචයක් කෙලලා මාට්ටු උනා නේද?
    එහෙම කෙප්ප කෙලින උඹ , අපිට කියනවා උඹ කියන ඒව්වා ඇත්ත කියලා.

    උඹ කියන එව වලට කිසිම සාක්ශියක් නෑ. උඹත් නිකං අර ආගම් පතුරවන 2.50 එවුන් වගේ.

    උඹ කියන විදියෙ හෙන බලවත් එවුන් ඉන්නවනම් උන් මෙච්චර මේ ලෝකෙ කාලකන්නි වෙන්න දෙන්නෙ නෑ.
    මෙච්චර කල් ලෝකෙට කෙල වෙනකං බලං හිටිය උං , බලයක් නැති හාල්පාරුවො ටිකක් වෙන්න ඕන.

    දැන්වත් කියහන් මචන් මෙච්චර කල් කිව්වෙ බොරුවක් කියලා!
    නිකන් පොන්න ආගමික නියෝජිතයෙක් වගේ වෙන්න හදන්නෙපා.

    ඔන්න ඔරියෝ මම නම් නෙවෙයි ඔන්න උඹේ අම්මා තාත්තා පචේ අල්ලලා දුන්නේ. :rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ORIONTHUMA anthar sakwala patta kaali innawada???? SEX walata kamathida??? BADU pot thiyenawada?
    ඔයාලට දිව්‍යාංගනාවන් එක්ක සෙක්ස් කරන්න බෑ.ඔයාල මානවයන් වුනාට ප්‍රාථමික මානවයන්.ඒක නිසා ඔයාලාගේ ස්මෙල් එක සහ අපවිත්‍ර සිරුර එයාලට දරන්න බෑ.අනිත් එක මානවයන්ගේ තියෙන ජානවලින් ඔයාලා ලස්සන අය නෙවෙයි අන්තර්සක්වලට සාපෙක්ෂව.ඒක හරියට ඔයාල අර නාන්නේ නැති, හෝදන්නේ නැති හෝමෝ නියැන්ඩතාර් ගෑනු එක්ක සෙක්ස් කරන්න යන්නේ නෑ වගේ.නමුත් නව යුගය තුල අපි ඔයාලා වසර 800කින් සුපිරි පරිණාමයක් දෙනවා.ඒක නිසා ඔයාලා අතර ඕන එකක් කරන්න.ඔයාලගේ පරිනාමික මට්ටමේ ඉන්න අනිත් ග්‍රහලෝකවල මානවයන් එක්ක ඕන එකක් කරන්න පුලුවන්.එහෙම නැත්නම් චිප් වලින් හදපු බයලොජිකල් බෝනික්කො ගන්න.නමුත් අන්තර්සක්වවලගේ රූමත් අය දෙන්නේ නෑ ඒ වගේ බෝනික්කො වුනත්.ඒ ඔයාල අතර සංසාර්ගය ඇති කරන්න.නැත්නම් ඔයාලා අන්තර්සක්වල වගේ බයලොජිකල් බෝනික්කන්ම ඉල්ලයි.
     
    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11

    Ethokata දිව්‍යාංගනාවන් එක්ක සෙක්ස් කරන්න puluwan STAR LEADERS lata witharada??? ai unge ewa loku size da??? ape ewa podi da????
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බින්දු;12934769 said:
    :rofl::rofl:ඔව් එහේ දවසක් මෙහේ අවුරුදු 100ක් විතර නම්, පැය බාගයක් ලැට් එකේ හිටියොත් මෙහේ අවුරුදු 3-4ක් එහා මෙහා වෙන්න පුලුවන් නේ :P:P
    මේ විශ්වය තුල එහෙම කාල වෙනසක් නෑ.නමුත් සමහර වෙනත් ඩයිමෙන්ෂන්වල තියෙන විශ්වයන් තියෙනවා ඔයාලා එහේ ගිහින් දවසක් ඉඳලා මේ විශ්වයට එනකොට මෙහේ වසර සීයකට පස්සේ එන්නේ.ඒවගේ විශ්ව වලට ඔයාලට යන්න බෑ.බ්‍රහ්මයන් එහෙම නැත්නම් ඉහල ජීවින්ට තමයි යන්නත් පුලුවන්..ඒක ඇස්ට්‍රල් ශක්තියේ බලපෑමක්.ඒක වෙන්නේ කොහොමද කියන එක මානව මොලයට තේරුම් ගන්න බෑ.ඒක නිසා ඒ ගැන අහන්න එපා.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Ethokata දිව්‍යාංගනාවන් එක්ක සෙක්ස් කරන්න puluwan STAR LEADERS lata witharada??? ai unge ewa loku size da??? ape ewa podi da????
    ස්ටාර් ලීඩර් කෙනෙක් කියන්නේ අන්තර්සක්වල වැසියෙක්.එයාලට ඒ වගේ බොඩි එකකට ජම්ප් කරන්න පිලිවන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ස්ටාර් ලීඩර් කෙනෙක් කියන්නේ අන්තර්සක්වල වැසියෙක්.එයාලට ඒ වගේ බොඩි එකකට ජම්ප් කරන්න පිලිවන්.

    නෙයි කෙයිද රෝෂ් පාන්..ශ්ලේව් අයිලන්ඩ් එකේ අහුවෙන්ඩ එපා ශෙට් පොඩි කරල ශෙට් එකටත් ^^ අරිනව!:lol:

    :P mamath slave island thama ai malli? :P
     
    Status
    Not open for further replies.