JAVA - ජාවා චුට්ටක් උගන්වමි

Chikas1992

Member
Jan 6, 2011
217
23
0
36
Wena koheda ithin
JAVA - ජාවා චුට්ටක් උගන්වමි

මචන් ල මම 2009 ඉදන් එළකිරියේ මෙම්බෙර් හරිය . එත් තවම මම නිකම්ම නිකම්ම මෙම්බර් (Member) ඔයි. ඉතින් මටත් හිතුනා එළකිරියේ මගේම කියල ත්රේඩ් එකක් දිග අරින්න ......

මම උබලට දන්නා කියන විදියට හීනියට JAVA ටිකක් උගන්නනම්.

මගේ Thread එකෙන් බලාපොරොත්තු වෙන්නේ උබලගෙන් එකෙක්ට හරි පොඩියට හරි JAVA ගැන දැනුමක් දෙන එක . මම JAVA පොරක් නම් නොවෙමි අහිංසක කමට පොඩි දැනුමක් හොයාගෙන තමන්ගේ පාඩුවේ ඉන්න කොල්ලෙක්. ඒ වගේම එළකිරියේ අනිවා මටත් වඩා සැහෙන්න JAVA දන්න කොල්ලෝ ඇති මගෙන් වැරදි මොකුත් උනොත් උබල හදපල්ලා හරිය? බුදු සරණයි . එහෙනම් මේකේ ආරම්බයත් එක්ක ලගදීම සෙට් වෙමු ජය වේවා .
 
  • Like
Reactions: amila.ela and COD

liquid

Active member
  • Nov 11, 2010
    335
    132
    43
    BUMP math mey dawas wala youtube eken java igenagannawa..honda thread ekak mchng..suba pathanawa :)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මදෑ උබටත් මොනාහරි කරන්න හිතුන කාලේ කොච්චර හොදද බං දන්න දෙයක් කියලා දෙන එක.... අපිත් අහගෙන ඉන්නේ කියහන්කෝ....
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    ela kollekne machn..onama welawata uba awe...access database ekaka table ekak update wena widiya kiyala deepanko java code eka...table eke availability kiyana field eka witharai up wenna one a table eke id ekata anuwa...id eka ganne text feield ekakin
     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    ela kollekne machn..onama welawata uba awe...access database ekaka table ekak update wena widiya kiyala deepanko java code eka...table eke availability kiyana field eka witharai up wenna one a table eke id ekata anuwa...id eka ganne text feield ekakin

    mama MySql walin oka karana widiya kiyannam machn ACcess nam mama use karala nam naha.

    String s1=jtextField.getText();

    Class.forName("com.mysql.jdbc.Driver");
    COnnection C=DriverManager.getConnection("jdbc:mysql://localhost:3306/DatabaseName", "root", "123");

    //methana root kiyanne machn MySQL User Name eka and 123 kiyanne Mysql Password eka

    Statement stmt = c.createStatement();
    stmt.executeUpdate("UPDATE databaseTableName SET availability='"+ona Agaya+"' WHERE id='"+s1+"'");

    මේක තම මචං මම දන්නා ක්‍රමේ අපි ACCESS DATABASE වලින් වැඩ කරන්නේ නැහැ මචන් MySql ටිකක් ලේසි එකයි. උබට තව දැනගන්න ඕන නම් අහපන් MySql දාගන්න ඕන නම් කියපන් මම ලින්ක් එවන්නම්
     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin


    BUMP math mey dawas wala youtube eken java igenagannawa..honda thread ekak mchng..suba pathanawa :)

    මදෑ උබටත් මොනාහරි කරන්න හිතුන කාලේ කොච්චර හොදද බං දන්න දෙයක් කියලා දෙන එක.... අපිත් අහගෙන ඉන්නේ කියහන්කෝ....

    නියමයි අපි උඔත් එක්කයි

    bump elakiri

    ela kiri!! matat one eham igenaganna tahamy :)

    ELA KIRI MACHAN, DAAAPAN,,,:yes::yes: APENUT FULL SUP EKA,,, :yes::yes:



    තැන්ක්ස් මචන්ලා ...:yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන් දන්න දේවල් වලින් අනිකුත් මෙම්බර්සලට වගේ ම සයිට් එකටත් දායකත්වයක් සපයන එක ගොඩක් හොඳයි. වැඩේ පටන්ගෙන දිගට ම කරගෙන යන්න.