ප්‍රශ්නයක් නිසා දුක් විදිනවා ...

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    Kella galapenawada? Kella ge character eka hodada kella ge amma thaththa hodada ??
    ehema nam Mulin ma karanna one Kella ta Call ekak hari koheta hari enna kiyala hitha hadapan.
    kella ge hithata ubalage adare gana aluth balaporoththuwak deepan.
    me adare vivahayen ma kelawara karamu. apita mona baadaa awath api dennama ekata ekata muhuna demu. ee ena baada walata mata muhuna denna oyage shakthiyai one kiyala kella ta balaporoththu athi karala kella wa sathutin tiyapan

    (Koheda uba okkatama kalin panala gihin ne scene eken :P )

    ehema karala kellawa mulin ma shape kara ganin eeta passe

    Kella ge dan situation eka ube gedara ayata ayeth kiyanna. kella ge gedarin kamathi kiyanne prashne 50% k wisadila ne. dan ube gedara kamathi kara ganna tiyenne. uba eeka kohoma hari kara ganna. eka thamai ube waga keema. ubalage mulu adara kathawema wada gathma dee tamai tamai ubalage gedara kamathi kara ganna eka eeka uba mona game eka hari gahala dan karanna. eeka kella ta karannath be kella ge amma ta karannath be. ubatama tamai karanna wenne kohoma hari ube amma wai thaththawai kamathi karawa ganna. eka ube adare wenuwen uba karanna ona deyak. nidahas welawak balala ube ammata mulu wisthare ma kiyala shape kara ganna machan.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුලින්ම කියල හිටපං කෙල්ලගෙයි උඹගෙයි වයස කීයද? බඳින්න පුලුවන් වයසකද ඉන්නේ?

    මගේ නම් අදහස මෙන්න මේකයි, හරි වැරැද්ද උඹ තේරුම් ගනිං.

    උඹේ ගෙදරින් අකමැති වෙන්න හේතුව කෙළින්ම අහපං, උඹට අහන්න බැරි කමක් නෑනේ, ගෙවල් දෙක ගැලපෙන්නේ නෑ කියලා කිව්වොත් උඹ අහපං ඇයි ගැලපෙන්නේ නැත්තේ මොන පැත්තෙන්ද ගැලපෙන්නේ නැත්තේ කියලා,

    ඊට පස්සේ දෙන උත්තරයෙන් උඹටම හිතාගන්න පුලුවන්, එයාල සල්ලි ගැන හිතලා අකමැති වෙනවා නම් ඒක නම් අසාධාරණයි, ඒත් උඹේ කෙල්ලගේ පවුලේ හැදියාව අතින් ප්‍ර‍ශ්නයක් නිසා උඹේ ගෙදර අකමැති නම් සාධාරණයි, ඒ කිව්වේ මෙන්න මෙහෙම උදාහරණයක් විදියට ඒ කෙල්ලගේ පවුලෙ අය හැසිරෙන විදිය, සමාජ පංතිය(සමාජ පන්තිය යනුවෙන් අදහස් කළේ සල්ලි නෙමෙයි), තත්වය, ඔන්න ඔය වගේ දේවල් හරි නැත්නම් උඹේ පවුලයි ඒ පවුලයි ගැලපෙන්නේ නෑ, ඒත් කෙල්ල කොහොම කෙල්ලෙක්ද කියන එක උඹ නේ දන්නේ, මුලින්ම මම කිව්ව විදියට උඹේ ගෙදරින් අහපං මොකක්ද මේ හේතුව කියලා, ඒ හේතුව මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරපං ඊට පස්සේ මෙයිට වඩා හොඳ පැහැදිලි කිරීමක් මෙතැන ඉන්න අයගෙන් උඹට බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයි,

    එල!
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    machan meka num sirama thamai...

    machan hodama de thamai.. pawulath ekka direct kathakarana eka. mama num ape amma thatha monawahari kamathi naha kiyala kiyuwoth... mama ahanawa.. prashna okkoma thiyenaw.. habai kollo.. hitha ridena dewal ammala kiyai.. eth tharaha ganne nathuwa katha karapanz.. monawa nathi unath amma thatha witharai hamathissema passen inne...

    ow bn mona jara wade karala awath apita hamadama adarei ae denna. eka wenas wenne na bn. ganu kyna jathiya nm wenas wenwa.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    ඔය කේන්දර කතන්දර වලට අහුවෙන්න එපා. ඔය දුවව උඹේ කරේ එල්ලන්න කියන කතා. උඹ එකම ළමයා සහ උඹලා වැදගත් උන් හින්දා කෙල්ලගේ අම්මා හදන්නේ කෙල්ලව උඹට බන්දලා දෙන්න. ඔය බඳින වයසේ දුවලා ඉන්න අම්මලා කියන්නේ අපි කොල්ලෝ වශයෙන් බොහොම පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕනේ ජාතියක්.
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    Please listen to parents.
    I had 5 year affair. Initially mother not accepted. But later on she all right
    But not full of heart. But finally I stopped the affair.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    Damn True!!!
    sirawatama athdakeemen kiyanne marry karanna kalin 100 paarak kalpna karanna oni deyak...meka hamotama adala nathiwenna puluwan eth bahutharayakata meka adalai...e bahutharaya athara mamath innawa ..gedarata akamaththen math marry kala adaren hitiya eth awasane une hithapu nathi prashna awith divorce wenna una ekai...e gana kalpana karaddi thawamath pissu wage..:(:(:(:(
    දෙමව්පිය අකමැත්තෙන් කරගන්ඩ එපා බං. එහෙම කරනවනං ආයෙ මලාට ඒ ගොල්ලො ඉස්සරහ තමන්ගෙ දුක පේන්නැතිවෙන්ඩ හොඳට ජීවත්වෙන්ඩ තත්වයක් ගොඩනගාගන්ඩ ඔ්නෙ.