මූ මේ චාමර ෆන් එකක් දෙන්නේ බන්
මට මළපනිනවා චාමර![]()

naha machann..meka athal ekata dapu thread ekak nemei..mata wadak kara ganna bari taramata upset 1a inne..hama tissema meka oluwata enawa..mama hitala nemei chamara kiyala username eka damme..passe tamai meter une 


Demawpiyo akamathi nan e gana hithana eka thamai mamath Hari kiyala hithanne..
Kellekta thiyena lokuma hine lassana manamaliyek wela gedarin yana eka..eth oyage gedarin mechchara akamathi welath Oya e girlta thiyena adare nisa eyawa marry karanna karana kapawima wenuwen Hari eya eyage murandukama nathi karaganna one..Oya wenuwen ehema kapakirimakwath karanna barinan danne na Oya kasade kochchara kal thiyeida kiyala..![]()



බැඳිම් දුකක් කියන්නේ කට කහනවට නෙමේ බන්... උඹ බැඳීමක් නිසා හිතේ සැනසීම නැති කරගෙන දුක් විඳිනවා.. මෙහෙමත් මිනිස්සු...
උඹට ඕනේ කමක් තියෙනවා නම් ඔය වලෙන් ගොඩ වරෙන්... ඒකිව ඕනේ නම් වලේම ඉඳපන් හැමදාම...



horen gihin marry karala jivath wenawa kivvata uba eke barapathalakama kama teren nethuwa katha karanne.masayak dekak higakanakota kellatama ubawa epawei.kellata oka terenewa athi.match wenne nethuwa athi ban tattata terenawa athi.ane manda molen weda karapan.attachment ekak hinda sasara duka apayak karagannawada nedda kiyala decision ekak ganin.
ammala kiya deya ahanna
මේකයි මචං අම්මලට විරුද්ධව කරන හැම දේම කෙලවෙනවා බං. උඹත් එ්ක විදලා ඇති කියලා මං හිතනවා. අම්මා තාත්තා එපා කියපුවා කරලා කෙලවෙලා නැද්ද උඹට? මට නම් මාර විදියට වෙලා තියෙනවා. ඒක මටත් හිතාගන්න බෑ බං මාරයි මචං. ඒක හින්දා පොඩ්ඩක් හිතලා මතලා වැඩ කරහන් මොළෙන්. පොඩ්ඩක් හිතලා බලපං ඇයි අකමැති වෙන්නේ කියලා තාත්තා එක්ක හිමීට කතා කරලා බලපං කරුණු කාරණා. උඹට ඒවගෙන් සෑහිමකට පත්වෙන්න බැරි නම්, තොපි දෙන්නට ඉන්නම බැරි නම් බැදපන් හැබැයි පුතේ එන ඕනේ ප්රශ්නෙකට තනියෙන් මුහුන දෙන්න බලාගෙන. කෙල්ලත් උඹත් එක්කම ඉන්නවා නම් අව්ලක් නෑ ඕනේ දේකදී. මොකද ඔය කතා වල පොත් වල වගේ නෙමේ රියල් ලයිෆ් එකේ අරවා නිකන්ම නිකන් සුරංගනා කතා විතරයි.
පොඩ්ඩක් ලබු ගෙඩියාගේ ජීවිත අන්දරයත් කියවලා හිටහංකෝ ඒ අතරේ..
ආ තව එකක් උඹ කෙල්ලත් උස්සන් රූම් ගානේ එහෙම ගිහින් තියෙනවාද? කෙල්ලගේ අහල පහල එවුන් දන්නවද උඹ කෙල්ලගේ ගෙට රිංගපු විත්තිය? ඒවා අපිට අව්ලක් නැති උනාට තාමත් ලංකාවේ කෙල්ලෝ හිතනවා ඒවා ගැන ගොඩක්. අපේ රටේ අනිත් එවුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ අනුන්ගේ දේවල් ගැන ඒකයි හේතුව.
අම්මා තාත්තා එපා කියපුවා කරලා කෙලවෙලා නැද්ද උඹට? මට නම් මාර විදියට වෙලා තියෙනවා.
mata terenawa ban umbala kiyana de..but mewelawe mata direct decision ekak ganna ba..bcz kellage mansika mattama nisa...mata bayai eki monawa hari kara gani kiyala...
family එක match වෙන්නේ නෑ කියන එක කොහොමද සාධාරණ හේතුවක් නොවෙයි කියන්නේ. පවුල් පසුබිම තමයි මචන් අංක එක (මම දන්නා හැටියට.)හේතුව නම් සාදාරන හේතුවක් නෙමෙයි බන් ...අපේ familly එකට match වෙන්නේ නැහැ කියල
මට නම් ලොකු අත්දැකීම් නෑ මචන් මේවාට උත්තර දෙන්න. හැබැයි ඔයාගේ අනාගතේ අම්බානට අඳුරු වෙනවා මේ කෙල්ලව බැඳගත්තොත්. කෙල්ලට මහන යෝගයක් තියෙනවා නම් ඉතින් කෙල්ලට මහන වෙන්න කියන්න. ඔයා නිකන් අනුන්ගේ දේවල් වලට කරගහන්න එපා. මෙතන කේස් එක තියෙන්නේ කෙල්ලගේ අම්මාත් ඔයාව දැලේ දාගන්න වැඩේට එකතු වෙලා.
මේක කරන්න එපා මචන්. කෙල්ලව අතෑරපන්. එහෙම නැත්තන් තව අවුරුද්දකින් විතර ඔයා මේකෙම ත්රෙඩ් එකක් දායි 'මගේ පවුල් ජීවිතේ විනාස උනා' කියලා.
matath nikan hituna kiyaddima family match wenne nethi gathiyak.ohoma ammala call denne ne ban kellonge side eken lesiyen.kare gahanna balan innakota tamai ohoma karanne.anika ohoma yogayak tiyenawa kiyala dannawanan muta love karanna kalin bandala dila podi kalema.love case wala patalenna denne ne.anika ohoma gewal wala athule hena prashna tiyenawa,oka tattata terenna athi.

family එක match වෙන්නේ නෑ කියන එක කොහොමද සාධාරණ හේතුවක් නොවෙයි කියන්නේ. පවුල් පසුබිම තමයි මචන් අංක එක (මම දන්නා හැටියට.)
matath nikan hituna kiyaddima family match wenne nethi gathiyak.ohoma ammala call denne ne ban kellonge side eken lesiyen.kare gahanna balan innakota tamai ohoma karanne.anika ohoma yogayak tiyenawa kiyala dannawanan muta love karanna kalin bandala dila podi kalema.love case wala patalenna denne ne.anika ohoma gewal wala athule hena prashna tiyenawa,oka tattata terenna athi.



Sira kathawa ban. Ohoma Ammala call karanne na kellonage side eken. Uba kella gana hithnna yanna epa ban. Uba athin waraddak una thamai. Eth Jeevithedi me wage amaru decisions ganna tharam ube hitha strong wenna one.![]()


