Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    උබ මොනවද බන් මේ කියවන්නේ...???:lol::lol::lol:අපි මේ යාලුකමක් ගැන කතා කරේ නෑ හරකො...අපි කිව්වේ සස්ලිට් එලකිරිය වෙනුවෙන් ලියපු දෙයක් උගෙන්වත් එලකිරියෙන්වත් අහන්නැතුව පත්තරේ දාපු එක ගැන..

    උබ කියන විදියටsasliit අහල මව්බිමට මේක දන්නා තිබ්බේ ඒ තර්කෙන් බැලුවොත් sasliit තිබ්බා මේ කතාව දන්නා අනිත් සියදහස් ගණනින් අහල එළකිරියේ දන්නා
    නිකන් ගොන් කතා කියන්න එපා බන් නැට්ට පාගාගෙන
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    OH well fine here is the thing, if you have any problem with media or mawbima or anything why dont u come and solve it ? may be legally ? cos shouting in the pulic in this way give u the justice u think />

    even i can shout in flith and im not your type. and yes im not the owner of "Mawbima" what i all did was involving in this problem coz i was a member of EK and someone i know from EK ask for (of course a gentlemen)

    So i'm not going to reply you or neither anyone about this coz i dont hold any responsibility to do so. i did the help i can, solving it or not is up to the person who wrote this..

    imhyth.jpg

    and yeah about your PM , I Know this is a fake account who dont have a spine to come up but anyway ill post it in public at least people who care see this

    Bye for any problem regarding this contact authorities and solve it directly
    මූ ෆේක් කාරයෙක් බන් ඉරිසියාවේ පැලෙන නපුංසක ඩයල් එකක්.ඒකයි මෙහෙම හැසිරෙන්නේ.මෙහෙම මොළයේ දුර්වලතා තියෙන උදවියට අපි අනුකම්පා කරමු.මතු ආත්මයකදී හතුරෙකුටවත් මෙවන් මොළයේ දුර්වලතාවක් ඇති නොවේවා
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    උබ කියන විදියටsasliit අහල මව්බිමට මේක දන්නා තිබ්බේ ඒ තර්කෙන් බැලුවොත් sasliit තිබ්බා මේ කතාව දන්නා අනිත් සියදහස් ගණනින් අහල එළකිරියේ දන්නා
    නිකන් ගොන් කතා කියන්න එපා බන් නැට්ට පාගාගෙන

    අනිත් සිය දහස් දෙනාගෙන්ම අහලා දාන්න ඕනේ මේක ලිව්වේ, ඒ සිය දහස් දෙනානම්..නමුත් මේක ලිව්වේ සස්ලිට් නිසා ඌ කාගෙන්වත් අහන්න ඕන්නෑ යකෝ ඒක දාන්න...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Uba hari nam direct editor ta katha karala kiyanna ona, ube site ekek ekek dapu lipiyak ussala, ekata uge nama danna kiyala. uba baladdi mukuthma karala naha. Post walata reply karana eka witharane karala thiyenne. uba mulin credit danna katha karala dan baba talk denawa. mata nattak naha bun ubata thibbata.
    modayek wenna epa, danne nathi deta kata danna epa. meka forum ekak. Dapu kenatai post eke aithiya saha wagakeema thiyenne.
    Mama umbala dapu post walata aithiwasi kam kiyanna giyoth umbala gahana kunuharpai, anduwata banina ewai, okkoma baldi mata peralenne. mama term and conditions walath eka kiyala thiyenawa. sasliit katha kalata passei e wenuwan mama katha kale. nathuwa mata aithiyak na
    mama karapu dewal sasliit gen ahapan umba danne naththan. Umba mokekda ban umbata kiyanna. Mata methana loku kama pradarshane karanna ona na. umba issella thread eka kiyola indapan.

    Anika umba monada kale? umba nikan computer eka piti passe hangila methana loku sadda danawa eka ekata PM gahagaha lol.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    මූ ෆේක් කාරයෙක් බන් ඉරිසියාවේ පැලෙන නපුංසක ඩයල් එකක්.ඒකයි මෙහෙම හැසිරෙන්නේ.මෙහෙම මොළයේ දුර්වලතා තියෙන උදවියට අපි අනුකම්පා කරමු.මතු ආත්මයකදී හතුරෙකුටවත් මෙවන් මොළයේ දුර්වලතාවක් ඇති නොවේවා

    උගේ මොලේ දත් ගලවල රිවට් වෙලා තියෙන්නෙ
    කෙලින් කතා කරන්න බැරි මම හරි ලොක්කෙක් කියලා ලෝකෙට කියන්න දගලන පොන්ටියෙක් :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හා හා ඕක නවත්තපල්ලකො NIC ඕකෙ අයිතිකාරය නෙවෙයිනේ.. ඌට කරන්න පුලුවන් ටික තමයි කරලා තියෙන්නෙ... :dull:
    NIC elakiri eke member kenek widiyata uta karanna puluwan support eka dunne. Dan sasliit editor ekka katha kalla u kamathi final decision ekata awillane thiyenne. Enisa machan umbala nikan methana kunuharpa gahan dangalala wadak na.
    මචන් මුන් මානසික අවපීඩන තත්වයකින් පෙළෙන නිසරු පුද්ගලයින් ටිකක්.කවුරු හරි උදව්ව කරන්න ඉදිරිපත් උනාම මුන්ගේ පීඩන තත්වය නිසා ඉරිසියාව කියන දේ උද්දීපනය වෙනවා.එතකොට මේ වගේ දේවල් කරන්න පෙළබෙනවා.උදව් කරන කෙනාව පෙළන්න හදනවා.ඒක මේ වගේ අයගේ ස්භාවය.

    මෙහෙම උනාම ඉස්සරහට කවුරුත් කාටවත් උදව් කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.එතකොට ඉතින් පීඩනකාරයන්ට මාර හැපි නෙ.මෙහෙම උන් රටට පිළිලයක්.

    නික් සහෝදරයා ඔහුට කරන්න පුළුවන් රාමුවේ ඉදගෙන උපරිමයෙන් සහයෝගය දුන්න මේ ප්‍රශ්නය විසදගන්න.ඔහු මේ පත්තරේ අයිතිකරුනෙවෙයිනෙ.ඔහු ඒ සමාගමේ කොන්දේසි වලට යටත්ව සේවය කරන කෙනෙක්.එහෙම තියෙද්දිත් මේ වගේ උදව් කරපු එක කොච්චර වටිනවද.එහෙම කෙනෙක්ට මෙහෙම කථා කරන්නෙ මානසිකව යම් ගැටලු තියෙන මේ වගේ අවපිඩනකාරයො තමයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    අනිත් සිය දහස් දෙනාගෙන්ම අහලා දාන්න ඕනේ මේක ලිව්වේ, ඒ සිය දහස් දෙනානම්..නමුත් මේක ලිව්වේ සස්ලිට් නිසා ඌ කාගෙන්වත් අහන්න ඕන්නෑ යකෝ ඒක දාන්න...

    එහෙම බැලුවොත් බුදු හාමුදුරුවන්ගේ බුදු බන අයිති බුදු හමුදුරුවොන්ට නෙමෙයි ත්‍රිපිටකය පිටපත් කරපු හමුදුරුවන්ලට
    කට තිබ්බා පලිටය කියවන්න එපා කොහෙද තමුන්ගේ ගම පුත්තලමද ?
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    Mata e editor wa hambuna ude, e miniha kiwwa next issue eka clarification ekak dannam kiyala , that's all can be done from this side.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mama dath galawanna nam danne naha machan, ona nam dath tika kadala nam denna puluwan

    Umba dan ekekta PM kalla awajathaka katha kiwwa. Dan umba elakiri eke chandiya wela Dharathage dath kadanna talk denne neda? hehe umba mona choo kollekda ban. :rofl:
    Dannawanm kale nasthi karanne na umbata reply kalla. Umba dan lorry talk dunnane dath kadanawa kiyala. Karapanko balanna puluwan nam. eeta passe umba gana balagannam. LOL
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බන් උබ හැම තැනම උබේ ගොං කම පෙන්නන්නේ....??උබලා කොහොමත් බයයි තමයි ඇත්ත කියන ඒවුන් මේකෙ ඉනවට..උබලා හරි කැමතියි අපි කටයි අහවල් එකයි වහන් ඉන්නවනම්...
    මේක සස්ලිට් ලිවුව කියල මට කියන්න පුළුවන්
    ඒත් අපි නීතිය ඉදිරියට යනව නම් නීතිය අපි කටින් කියන ඒව පිළිගන්නෙ නෑ ඔප්පු කළහැකි සාක්ෂියක් ඒ සදහා අවශ්‍යයි.ඒ අතින් බැලුවහම සස්ලිට්ට නීතියෙන් සාධාරණයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න අමාරුයි.සස්ලිට් කියන නමට නීතිමය පුද්ගලභාවයක් තියෙනවද,සස්ලිට් ඔහුගේ නියම නමෙන් මේක පළකරානම් ඔහුට යම් සහනයක් ගන්න පුළුවන්.ඒත් ලොකු බලපෑමක් ඒ ගමින් විරුද්ධවාදීන්ට කරන්න බෑ.සස්ලිට් වෙන පත්තරේකට වගේ ලියල පළකර එකක් නම් නීතිමය වශයෙන් හොද බලපෑමක් කරන්න පුළුවන්.ඒත් මේකෙදි එහෙම බෑ.ඊට පස්සේ මේ නිර්මාණය ගැන ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්.කාටහරි මඩක් ගහන්න මේ ලිපිය සස්ලිට් කරා කියල විරුද්ධපාර්ශවය උසාවියට ඒත්තු ගැන්නුවොත් එතනත් ලොකු කේස් එකක් ඇති වෙනවා.තව දුර ගියොත් මේ ගීතයේ මුල් නිර්මාණකරුවන්ට උනත් සස්ලිට්ට විරුද්ධව පියවරක් ගන්න පුළුවන්.ඔවුන්ගේ නිර්මාණයට අසාධාරණයක් කරල අපහාස කලා කියලා

    නීතිය කියන්නෙ හැගීම් වලට වහල් වෙලා ක්‍රියාකරන ඒකකයක් නෙවෙයි.සාක්ෂිමත පදනම් වූ ක්‍රියාවලියක්.මේ සීන් එකේදි පුළුවන් හොදම දේ තමයි දෙපාර්ශවය කථා බහ කරලා සිදුවූ වැරැද්ද නිවැරදි කරගන්න එක.අනික පුවත් පතේ සංස්කාරක කියනවනේ මේක ඊ-මේල් මගින් ආපු එකක්ය කියලා.බලපන් මේ ලිපිය එලකිරි හැරෙන්න අඩවි කීයක පළැ වෙලාද කියලා.එතනින්ම තේරෙනවනෙ.සස්ලිත් මේක මුලින්ම පළ කලා කියල විතරයි කියන්න පුළුවන් මචන්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් මුන් මානසික අවපීඩන තත්වයකින් පෙළෙන නිසරු පුද්ගලයින් ටිකක්.කවුරු හරි උදව්ව කරන්න ඉදිරිපත් උනාම මුන්ගේ පීඩන තත්වය නිසා ඉරිසියාව කියන දේ උද්දීපනය වෙනවා.එතකොට මේ වගේ දේවල් කරන්න පෙළබෙනවා.උදව් කරන කෙනාව පෙළන්න හදනවා.ඒක මේ වගේ අයගේ ස්භාවය.

    මෙහෙම උනාම ඉස්සරහට කවුරුත් කාටවත් උදව් කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.එතකොට ඉතින් පීඩනකාරයන්ට මාර හැපි නෙ.මෙහෙම උන් රටට පිළිලයක්.

    නික් සහෝදරයා ඔහුට කරන්න පුළුවන් රාමුවේ ඉදගෙන උපරිමයෙන් සහයෝගය දුන්න මේ ප්‍රශ්නය විසදගන්න.ඔහු මේ පත්තරේ අයිතිකරුනෙවෙයිනෙ.ඔහු ඒ සමාගමේ කොන්දේසි වලට යටත්ව සේවය කරන කෙනෙක්.එහෙම තියෙද්දිත් මේ වගේ උදව් කරපු එක කොච්චර වටිනවද.එහෙම කෙනෙක්ට මෙහෙම කථා කරන්නෙ මානසිකව යම් ගැටලු තියෙන මේ වගේ අවපිඩනකාරයො තමයි.

    Mu ban me computer passe hangila kisi point ekak therenneth nathuwa kiyonawa. Anik eka aththa loke wadak kara ganna bari ewun thama mehema virtual loke weerayo wenna hadanne.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේක සස්ලිට් ලිවුව කියල මට කියන්න පුළුවන්
    ඒත් අපි නීතිය ඉදිරියට යනව නම් නීතිය අපි කටින් කියන ඒව පිළිගන්නෙ නෑ ඔප්පු කළහැකි සාක්ෂියක් ඒ සදහා අවශ්‍යයි.ඒ අතින් බැලුවහම සස්ලිට්ට නීතියෙන් සාධාරණයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න අමාරුයි.සස්ලිට් කියන නමට නීතිමය පුද්ගලභාවයක් තියෙනවද,සස්ලිට් ඔහුගේ නියම නමෙන් මේක පළකරානම් ඔහුට යම් සහනයක් ගන්න පුළුවන්.ඒත් ලොකු බලපෑමක් ඒ ගමින් විරුද්ධවාදීන්ට කරන්න බෑ.සස්ලිට් වෙන පත්තරේකට වගේ ලියල පළකර එකක් නම් නීතිමය වශයෙන් හොද බලපෑමක් කරන්න පුළුවන්.ඒත් මේකෙදි එහෙම බෑ.ඊට පස්සේ මේ නිර්මාණය ගැන ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්.කාටහරි මඩක් ගහන්න මේ ලිපිය සස්ලිට් කරා කියල විරුද්ධපාර්ශවය උසාවියට ඒත්තු ගැන්නුවොත් එතනත් ලොකු කේස් එකක් ඇති වෙනවා.තව දුර ගියොත් මේ ගීතයේ මුල් නිර්මාණකරුවන්ට උනත් සස්ලිට්ට විරුද්ධව පියවරක් ගන්න පුළුවන්.ඔවුන්ගේ නිර්මාණයට අසාධාරණයක් කරල අපහාස කලා කියලා

    නීතිය කියන්නෙ හැගීම් වලට වහල් වෙලා ක්‍රියාකරන ඒකකයක් නෙවෙයි.සාක්ෂිමත පදනම් වූ ක්‍රියාවලියක්.මේ සීන් එකේදි පුළුවන් හොදම දේ තමයි දෙපාර්ශවය කථා බහ කරලා සිදුවූ වැරැද්ද නිවැරදි කරගන්න එක.අනික පුවත් පතේ සංස්කාරක කියනවනේ මේක ඊ-මේල් මගින් ආපු එකක්ය කියලා.බලපන් මේ ලිපිය එලකිරි හැරෙන්න අඩවි කීයක පළැ වෙලාද කියලා.එතනින්ම තේරෙනවනෙ.සස්ලිත් මේක මුලින්ම පළ කලා කියල විතරයි කියන්න පුළුවන් මචන්.

    uba wada karanne e pattare da ban ? mamat kiyanne ban pattare meka ganna atte ek eken nevei kiyala
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මම මගේ ගොන්කම ඉදිරියටත් ප්‍රදර්ශනය කරනවා තමුන්ට ප්‍රශ්නයක්ද?
    විචාරය කියන්නේ මොකක්ද කියල ඉස්සෙල්ලා ඉගෙනේනගෙන අවනම් තම හොද මෙතැනදී වෙන්නේ ඒ නිර්මාණයේ ගී පද ටික අල්ලන් හිතලු කියන එකයි ''මේ සින්දුව ලිව්වේ කඩේ යන ගමන්,නgena එන ගමන්'' වගේ තමන්ට හිතළු දවල් හීන දෙසබනවා ඊට අස්සෙ මේ ගීත ගැන මෙලොදෙයක් දන්නේ නැති එළකිරි බහුතර හිතනවා මේ ඇත්ත කියල එහෙම බලද්දී මේ ගීත ලියපු මිනිස්සුන්ට වෙන්නේ ලොකු අසදරණයක්
    ගීතයක සංගීතමය පැත්ත ගැන කතා කරන්නෙ නැති විචාරයක් ගැන මොන කතාද :lol:
    මුන් හරියට හරි දේ දන්නෙ නැතුව කථා කරනවා
    ඔය ගීතයේ නිර්මාණකරුවන්ට පුළුවන් ඕනෙ නම් මව්බිම පත්තරේට විරුද්ධව නඩුවක් දාන්න ඔවුන්ගේ ගීතයට අපහාස කලා කියලා.එතකොට වෙන කෙනෙක්ගේ ලිපියක් උනත් කෙළවෙන්නේ මව්බිම පත්තරේට.මුන් නීතිය හරියට දන්නෙ නැතුව නොවැ කථා කරන්නෙ බන්

    Mamath Hithuwe Real Story Ekakya Kiyala:(:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Mu ban me computer passe hangila kisi point ekak therenneth nathuwa kiyonawa. Anik eka aththa loke wadak kara ganna bari ewun thama mehema virtual loke weerayo wenna hadanne.

    GTRZ ෆෝම් වෙලා :D:rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේක සස්ලිට් ලිවුව කියල මට කියන්න පුළුවන්
    ඒත් අපි නීතිය ඉදිරියට යනව නම් නීතිය අපි කටින් කියන ඒව පිළිගන්නෙ නෑ ඔප්පු කළහැකි සාක්ෂියක් ඒ සදහා අවශ්‍යයි.ඒ අතින් බැලුවහම සස්ලිට්ට නීතියෙන් සාධාරණයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න අමාරුයි.සස්ලිට් කියන නමට නීතිමය පුද්ගලභාවයක් තියෙනවද,සස්ලිට් ඔහුගේ නියම නමෙන් මේක පළකරානම් ඔහුට යම් සහනයක් ගන්න පුළුවන්.ඒත් ලොකු බලපෑමක් ඒ ගමින් විරුද්ධවාදීන්ට කරන්න බෑ.සස්ලිට් වෙන පත්තරේකට වගේ ලියල පළකර එකක් නම් නීතිමය වශයෙන් හොද බලපෑමක් කරන්න පුළුවන්.ඒත් මේකෙදි එහෙම බෑ.ඊට පස්සේ මේ නිර්මාණය ගැන ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්.කාටහරි මඩක් ගහන්න මේ ලිපිය සස්ලිට් කරා කියල විරුද්ධපාර්ශවය උසාවියට ඒත්තු ගැන්නුවොත් එතනත් ලොකු කේස් එකක් ඇති වෙනවා.තව දුර ගියොත් මේ ගීතයේ මුල් නිර්මාණකරුවන්ට උනත් සස්ලිට්ට විරුද්ධව පියවරක් ගන්න පුළුවන්.ඔවුන්ගේ නිර්මාණයට අසාධාරණයක් කරල අපහාස කලා කියලා

    නීතිය කියන්නෙ හැගීම් වලට වහල් වෙලා ක්‍රියාකරන ඒකකයක් නෙවෙයි.සාක්ෂිමත පදනම් වූ ක්‍රියාවලියක්.මේ සීන් එකේදි පුළුවන් හොදම දේ තමයි දෙපාර්ශවය කථා බහ කරලා සිදුවූ වැරැද්ද නිවැරදි කරගන්න එක.අනික පුවත් පතේ සංස්කාරක කියනවනේ මේක ඊ-මේල් මගින් ආපු එකක්ය කියලා.බලපන් මේ ලිපිය එලකිරි හැරෙන්න අඩවි කීයක පළැ වෙලාද කියලා.එතනින්ම තේරෙනවනෙ.සස්ලිත් මේක මුලින්ම පළ කලා කියල විතරයි කියන්න පුළුවන් මචන්.

    ඔව් මචන් ඒක ඇත්ත ...අපි කිව්වේ මේක මුලින් පල වෙච්ච තැනට සාදාරණයක් කරන්න කියලා විතරයි
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GTRZ ෆෝම් වෙලා :D:rofl:
    mona form da ban. aparade ban mage kale. mama mu gong tharka genakota gona kiyala balanne nathuwa lassanta explain kara muta therun yai kiyala. total waste.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනිත් සිය දහස් දෙනාගෙන්ම අහලා දාන්න ඕනේ මේක ලිව්වේ, ඒ සිය දහස් දෙනානම්..නමුත් මේක ලිව්වේ සස්ලිට් නිසා ඌ කාගෙන්වත් අහන්න ඕන්නෑ යකෝ ඒක දාන්න...
    මට කියනවද මේ ගීතය ලිවුව කෙනා.මේ කථාව දන්නවද.
    ඔහු මේ කියන කථාව මත පදනම්වද මේ ගීතය රචනා කලේ
    අන්න ඒක පොඩ්ඩක් කියහන් කො
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උගේ මොලේ දත් ගලවල රිවට් වෙලා තියෙන්නෙ
    කෙලින් කතා කරන්න බැරි මම හරි ලොක්කෙක් කියලා ලෝකෙට කියන්න දගලන පොන්ටියෙක් :rofl:
    දත් ගලවන සීන් එකක්ද මේ
    අපොයි දෙයියනේ................
     
    Status
    Not open for further replies.