2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

athula5

Member
May 30, 2012
334
7
0
36
Boho vita..oba sitina lokaya thula nowe
බය වෙලා නිවන් යන්න බෑ හලෝ. බියගුල්ලන්ට රහත් වෙන එක හරියන්නේ නෑ.රහත් වෙන්න ඊටත් වඩා ත්‍රාසජනක දේවල් හරහා යන්න ඕන. ඒක හරියට තනියම ගෙදර රෑට ඉන්න බය කෙනෙක්ට ලොකු සොහොනක් මැදින් ගිහින් කට්ටිය පිරිලා ඉන්න ගෙදරකට යන්න වෙනවා වගේ දෙයක්.නිර්වානයට යන්න අවබෝධය සහ එඩිතර කම දෙකම තියෙන්න ඕනී.බුදුන් වහන්සේ නිවන් ගියේ දුකට බයේ නෙවෙයි.යම් අවබෝධයක් නිසයි.

ඔයා ඔය කියනවා වගේ බයක් ගැන නෙමේ මම මේ කියන්නෙ..ආශ්වාදය, ආදීනව,තුලින් නිස්සරණය කියන මාවතට පැමිණීලා සසර ගැන කලකිරීම කියන දේ ගැන මම කියන්නෙ..සසරෙ බියකරු බව තේරෙන්නනම් ඒක හොදට අත්විදලා තියෙන්න ඕනෙ ඒකට තමා ආශ්වාදය කිව්වෙ පස්සෙ ඒ අශ්වාදයේ විපාක දකින්න ඕනෙ ඒකට තමා ආදීනවය කියල කිව්වෙ..මේ දෙකෙන් ගැලවෙන්න තියන මාවතට තමා නිස්සරණය කිව්වෙ..බුදුන් වහන්සෙ

“බුද්ධෝ හං බෝධයිස්සාමි
මුත්තෝ හං මෝචයෙ පරේ
තිණ්ණෝ හං තාරයිස්සාමි
සංසාරෝගා මහබ්භයා
(මම සසරින් එතරවෙමි –අනුනද එතෙර කරවමි මහත් බිය දෙන සසර නසමි –අනුනගේ සසරද වනසමි)
කියල දේශනා කරේ අන්න ඒ නිසා..

ඕක නිකම් මේ පොඩි ළමයෙක් මකුනෙක් දැකල බයවෙනවා කෑගහනව වගේ බයක් නෙමේ..ඊට වඩා ගැඹුරු අවබෝදයකින් එන බියක්..:yes::yes:
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    20491042.jpg
     
    Last edited:

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    බොහොම ස්තුතියි JagathRR අයිය..ඒක හෙමීට කියවල බලන්න..හොඳයි ඔයා මම ගැන හොයපු එක..මම දෙනියායෙ තමා..මම කාලයක් වැඩ කරපු තැනක මට සෙට් වෙච්ච් කොල්ලෙක් ඉන්නව.මිනිහ කෙල්ලෙක් කිව්වොත් උගේ ඕනම රහසක් කියන සයිස් එකේ එකෙක්..:cool:උගේ පොඩි කේස් එකක් පැහැදිලි කරගන්න තමා මම ප්‍රොෆයිල් හැදුවෙ නැතුව ආතල් ගන්න නෙමේ(මොකද්ද කියල කියන්න බෑ ඒක මගේ පව්ලට සම්බන්ද දෙයක්)අපේ සමාජේ මිනිස්සු තෙරුමගන්න බෑ.ඉතින් සමහර ප්‍රශ්න විසදගන්න ඔය වගේ වැඩත් කරන්න වෙනව..මම ආගමට ඇබ්බැහි වෙලා නෑ..පැහැදිලි දර්ශනයක් ඉගෙනගන්නව විතරයි..:Dසහ ඒව මගේ ජීවිතෙත් එක්ක ප්‍රයෝගිකව අත්හදාබලන්නත් උත්සහකරනව..මම පහුරෙන් එගොඩවෙනව විතරයි ඒක කරේ තියාගෙන යන්නෙ නෑ..:yes::yes::yes::yes:

    ඇයි ඕක චුටියට දැම්මේ ?
    දාපන්කෝ වෙනද වගේ ලොකුවට රතු කරලා.
    නොදන්නා බම්බු කියවන්න එපා බන්
    Facebook එකේ ලංකාවේ කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් හොරෙන් දාගෙන ආතල් ගන්න උබලානේ බන කියන්න එන්නේ
    ඔයාගේ කුන්ඩලිනි ශක්තියට ඕව පෙනුනේ නැද්ද ?
    ඔයාගේ පවුලේ විස්තර ටිකත් මන් ඔයාට PM කරන්නම් ඕනේ නම්
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3

    buha.gif
     
    උබ කොලු කාරයෙක් නේද?
    buha.gif
     
    • Like
    Reactions: Warrior-FX

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඇයි ඕක චුටියට දැම්මේ ?
    දාපන්කෝ වෙනද වගේ ලොකුවට රතු කරලා.
    නොදන්නා බම්බු කියවන්න එපා බන්
    Facebook එකේ ලංකාවේ කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් හොරෙන් දාගෙන ආතල් ගන්න උබලානේ බන කියන්න එන්නේ
    ඔයාගේ කුන්ඩලිනි ශක්තියට ඕව පෙනුනේ නැද්ද ?
    ඔයාගේ පවුලේ විස්තර ටිකත් මන් ඔයාට PM කරන්නම් ඕනේ නම්

    මම කැමති නෑ මෙතන මගේ පව්ගලික ප්‍රශ්න ගැන කතාකරන්න..ඒකයි පුංචියට දෑවෙ.ඔව් මම ඔයා තරං Computer ගැන දන්නෙ නෑ තමයි..:yes::yes: මම ආතල් ගන්න කරපු වැඩක් නෙමේ..මම ඉස්සෙලත් කිව්වනේ..ඒක මගේ පව්ද්ගලික ප්‍රශ්නයකට කරපු දෙයක්..ඔයාටත් ඇතිනෙ පව්ද්ගලික ප්‍රශ්න..කුන්ඩලිනි ශක්තියට පේන්න 100ට 100ක් Perfect වෙන්න ඕනෙ..:yes::yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :love::love::love::love:
    කළු උනාට මොකෑ ලස්සනයි.. :yes: :yes: :yes:
    එහේ කොල්ලෝ නැද්ද ඔරියතුමෝ මුං සත්තු එක්ක ඉන්නේ.. ???
    ඔයාලගේ ඉන්දියන් කිරි ආච්චිත් සිංහයෙක් එක්ක බුදියගෙන හිටියනේ.ඊට පස්සේ සිංහ බබා ලංකාවට ආවා කියලනේ ඔයාලා කියන්නේ.ඒකයි මම ඒක දැම්මේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අඩෝ මටත් දැන් ස්ටාර් ලීඩර් feeling එකක් එනව!:P
    ස්ටාර් ලීඩර් වෙන්න දැන්ම ඉඳන් අධිෂ්ඨාන කරගන්න එක හොඳයි.අන්තර්සක්වල ටික කාලයක් හිටියම ඔයාලට පුලුවන් ප්‍රාථමික ලෝකයකට බැහලා එයාලගේ පරිණාමය ගයිඩ් කරලා ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන්න.
    පරිණාමය ඉතාම ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තීන් බිලියන 21 ක් හරියටම අන්තර්සක්වල මට මීට වසර දස දහස් ගානකට කලින් බාර දුන්නා.මම සියලු සැප සම්පත් තියෙන අන්තර්සක්වල අතහැරලා පෘථිවියට බැහලා මේ ජීවීන් බිලියන ගාන පරිණාමය කිරිමේ භාරදූර කාර්යය බාරගත්තා.ඒක තව මාස කීපයකින් ඉවරයි.
     
    Status
    Not open for further replies.