Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    mona form da ban. aparade ban mage kale. mama mu gong tharka genakota gona kiyala balanne nathuwa lassanta explain kara muta therun yai kiyala. total waste.

    ekenam matath teruna anyway man thread eken yanawa :) aru karana magulak karai man uta aye matak karannam
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mata e editor wa hambuna ude, e miniha kiwwa next issue eka clarification ekak dannam kiyala , that's all can be done from this side.
    උඹට මේක කියලා මම කරපු මෝඩ කමක් කියලා මට දැන් හිතෙනවා
    උදව් කරන්න ආපු උඹට මම නිසා මේ වගේ බලු කථා අහන්න උනානේ.

    සස්ලිට්ට නැති අමාරුවක් නේ මේ අනිත් උන්ට තියෙන්නෙ බන්
    කෙලින් ඇවිල්ල කථා කරන්න බැරුව මූණු දෙනෙක් ඇවිල්ල
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ කට්ටිය වැඩේ හත්පොලේ ගාගෙන... ඒකට වගකියන්න ඕන සස්ලිට් නෙමෙයි... වගකියන්න ඕන පත්තරේ තහනම් කරන්න ඕන, නීතියෙන් වැඩ කරනවා අනං මනං බක පනිඩිත ටෝක්ස් දාපු උදවිය.. සිරාවටම මටනම් පේන්නෙ මේ සීන් එක අපේ සයිට් එකේ ඉන්න අයට ලැබුන පට්ට චාන්ස් එකක් වගේ. කොහෙද අපේ උන් සර්පයො අල්ලන්නෙ වලිගෙන්ම නේ.. ඊට පස්සෙ මෙතන රෙද්ද උස්සගෙන බෙරිහන් දෙනවා කනව කියලා..:angry::angry::angry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ekenam matath teruna anyway man thread eken yanawa :) aru karana magulak karai man uta aye matak karannam
    ela ela thanks bro! un eka katha kara gannawa kiwwa. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mu ban me computer passe hangila kisi point ekak therenneth nathuwa kiyonawa. Anik eka aththa loke wadak kara ganna bari ewun thama mehema virtual loke weerayo wenna hadanne.
    මටත් තේරෙන්නෙ නෑ මොකද මේ කියලා
    කරදරේ උනේ වෙන කෙනෙක්ට රිදිල තියෙන්නෙ වෙනත් කට්ටියක්ට
    මාර ආතල් එක ඒක තමයි.
    මට පේන්නෙ මේ යකාට නික් එක්ක වෙනම තරහක් තියෙනවද කොහෙද හෙ හෙ
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    so sry mcn...et mcn umbe adahas hinda ewa wena ewun dana ekata virudda wenna one...elakiriye inna anit kattiyawa danuwat karanna one.nattan thawat me wage dewal wenna puluwan....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uba wada karanne e pattare da ban ? mamat kiyanne ban pattare meka ganna atte ek eken nevei kiyala
    මම මචන් පත්තර වල වැඩ කරල නෑ
    හිට් ඇඩ් වගේ ඒවට වෙන සමාගම් වෙනුවෙන් ඇඩ් ක්‍රියේට් කරල දෙන එක විතරයි කරලම තියෙන්නෙ.ඒ ඇරෙන්න පත්තර සමාගම් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.

    ඔය සස්ලිට්ගෙ ත්‍රෙඩ් එකේ නම පොඩ්ඩක් ගූගල් එකේ සර්ච් කරහන් කො.එළකිරි එකෙන් උස්සල කොච්චර සයිට්ස් වල දාලද කියලා.
    ඊ-මේල් වලින් ඒව වටේම යනවා.කොච්චර එලකිරි ලිපි එහෙම එනවද බන් අපිට.ඉතින් මේ සංස්කාරක කියන එක බොරුවක් නෙවෙයිනෙ.ඔය බ්ලොග් වල වගේ සබ්ස්ක්‍රයිබ් එකක් දැම්මම ඊමේල් වලින් මේව ගෙන්න ගන්න පුළුවන්.එළකිරි එකෙත් තියෙන්නෙ බන් ඒ සිස්ටම් එක.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    අපේ කට්ටිය වැඩේ හත්පොලේ ගාගෙන... ඒකට වගකියන්න ඕන සස්ලිට් නෙමෙයි... වගකියන්න ඕන පත්තරේ තහනම් කරන්න ඕන, නීතියෙන් වැඩ කරනවා අනං මනං බක පනිඩිත ටෝක්ස් දාපු උදවිය.. සිරාවටම මටනම් පේන්නෙ මේ සීන් එක අපේ සයිට් එකේ ඉන්න අයට ලැබුන පට්ට චාන්ස් එකක් වගේ. කොහෙද අපේ උන් සර්පයො අල්ලන්නෙ වලිගෙන්ම නේ.. ඊට පස්සෙ මෙතන රෙද්ද උස්සගෙන බෙරිහන් දෙනවා කනව කියලා..:angry::angry::angry:

    හරියට හරි සමහරු කිව්වා මම හෙට උදේට නීතිමය පියවර ගන්නවා වගේ පොර ටෝක් මෙහෙමත් කිව්වා මගේ ඉස්කෝලේ විදුහල්පතිගේ පුතා බැරිම උනොත් අන්තිමේදී මගේ ඒ හදුනුම්කම අනුව මෙකට විරුද්දව පියවර ගන්නවා කියල...එත් අන්තිමේදී මේ ප්‍රශ්නෙට මැදිහත් උනේ nik ,වදින්න ගිය දේවාලේ ihe කඩනwatinaවගේ 1kakඋනේ nik ta 1ka එකාගෙන් සපවේවයි කියල අහගන්න උනා ahinsaka nik ta
    පොර ටෝක් දුන්න උදවිය දැන් පේන්නත් නැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචන් ඒක ඇත්ත ...අපි කිව්වේ මේක මුලින් පල වෙච්ච තැනට සාදාරණයක් කරන්න කියලා විතරයි
    ඒක මචන් නඩු කියල කරගන්න ගියොත් කෙළවෙන්නෙ අපිටමයි.
    ඒ වැරැද්ද ඒ පාර්ශවයන් දෙක සුහදව කථා කරලා විසදගන්න ඕන ප්‍රශ්නයක්
    ඒකට ජී.ටී ට ඉදිරිපත් වෙන්නත් බෑ මොකද සයිට් එක ජී.ටීගෙ උනාට පළ කරපු ලිපිය ජීටීගෙ නෙවෙයිනෙ.

    අන්න ඕක තේරෙනව නම් ඇති.ජීටීට පුළුවන් මේ ප්‍රශ්නය විසදන්න උදව් කරන්න විතරයි පිටි පස්සෙ ඉදන්.කොහෙද ඉතින් මේකට උදව් කරන්න ආපු කෙනාට කොන්ඩෙ බැදපු චීන්නු ගැන කියල දෙන්න යනවනේ සමහරක් අය
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මම ජීටී වුනානම් මම කරන්නෙ.. ඔය ආටිකල් එක පත්තරේ දාපු කෙනාට ඇත්ත කතාව කියලා,, එලකිරි එකේ ඉන්න සාමාජිකයන්ගෙ අදහස් පත්තරේ දාගන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න එක (with site name)... බැරිනම් තමයි අනිත් දේවල් කරන්නෙ ..මේකෙදි නම් දැන් එහෙම කරන්න පරක්කු වැඩියි.. මොකද මේකෙ අය පත්තරේ ෆේස්බූක් පිටු කාලා ඒකෙ කොල්ලනට මඩ ගහලා කරන්න පුලුවන් අජූත වැඩ සේරම කර ඉවරයි...:angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ කට්ටිය වැඩේ හත්පොලේ ගාගෙන... ඒකට වගකියන්න ඕන සස්ලිට් නෙමෙයි... වගකියන්න ඕන පත්තරේ තහනම් කරන්න ඕන, නීතියෙන් වැඩ කරනවා අනං මනං බක පනිඩිත ටෝක්ස් දාපු උදවිය.. සිරාවටම මටනම් පේන්නෙ මේ සීන් එක අපේ සයිට් එකේ ඉන්න අයට ලැබුන පට්ට චාන්ස් එකක් වගේ. කොහෙද අපේ උන් සර්පයො අල්ලන්නෙ වලිගෙන්ම නේ.. ඊට පස්සෙ මෙතන රෙද්ද උස්සගෙන බෙරිහන් දෙනවා කනව කියලා..:angry::angry::angry:
    කියහන් කොහොමද පත්තරේ අපි තහනම් කරන්නෙ මේ සීන් එකේදි කියලා
    මට පොඩ්ඩක් පියවරෙන් පියවර පැහැදිලි කරානම් ගොඩක් වැදගත් වෙයි
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරණීය සහෝදරවරුණි,

    මෙම ගැටළුවේදී නික් සහ ජීටී සහෝදරයන් දෙදෙනා... අප වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කලා.. මෙතනදී විශේෂයෙන්ම ජීටී සහෝ ගැන කතාකල යුතුමයි.. මටත් වඩා මට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ඔහු මට අවවාද දෙනු ලැබුවා.. මගපෙන්වීම් කරනු ලැබුවා...

    අද දිනයේදී අදාල කතෘතුමා නැවතත් මා වෙත අමතනු ලැබූ අතර ඊලග කලාපයෙන් ඔහුට සිදුවූ මේ වැරැද්ද නිවැරදිකිරීමටත්... ඉන් අනතුරුව අපවෙත දැන්වීමටත් පොරොන්දු වූවා...

    එබැවින් දැන් අපි අපි තර්ක කරනඑක නවත්වන්න... ඔබ හැම මේ තර්ක කරන්නේ මා වෙනුවෙන් හෝ අපේ එළකිරිය වෙනුවෙන්... ගොඩාක් සතුටුයි මෙන්ම මින් මා ලැබූ පන්නරය මියෙන තුරාවටම එළකිරිය වෙත මගේ දායක්තවය ලබාදෙන්නට මා පෙළඹවූ බව කිවයුතුමයි...

    කරුණාකර නික් සහ ජීටී දෙදෙනාට ඇගිල්ල දික්කරන්න එපා... මන්ද යත් නික් ඔහුට කලහැකි උපරිමය එළකිරිය වෙනුවෙන් කලා.. මෙය ඔහුට අදාල නැතත් ඔහු අපි වෙනුවෙන් දායක උනා... අනිත් කාරණය ජීටී සහෝ කලදේ මේ ෆෝරම් එකේ නොපෙනෙන්න පුළුවන්.. ඒත් ජීටී සහෝ නොමැතිනම් මේ නිවැරදි කිරීම සිදුනොවන්න ඉඩතිබුනා... මා සංවේදී කම ඔස්සේ වැරදිතීරණයකට පෙළබෙන මොහොතේදී පියෙකුමෙන් මාලග හිදිමින් ඔහු මාව ශක්තිමත් කරනු ලැබුවා.. ඒ නිසාවෙන් ලබන කලාපයේ
    මේ සිදුවූ වැරැද්ද නිවැරදි වෙනවා...

    ඒ විතරක් නොවෙයි අදාල කතෘතුමන් ඉතා හොද හදවත් ඇත්තෙක්.. ඔහු මෙය අරගෙන තිබෙන්නෙ එළකිරියෙන් නොවෙයි.. ඊමේල් එකකින්.. ඒත් කිසිම තර්කයක් නැතිව ඔහු ඒ නිවැරදි කිරීම සිදුකිරීමට අද දිනයේදී පොරොන්දු උනා...

    මෙයින් අපි පාඩම් දෙකක් ඉගෙනගමු...

    පළමුවැන්න අපේ එකමුතුකම... දෙවැන්න අපේ අදහස් දැමියයුතු නිවැරදි ක්‍රමයගැන..

    කෙසේවෙතත් අදාල නිවැරදි කිරීම කිල විගස මා අලුත් ත්රෙඩ් එකකින් ඔබ හැමට දන්වන්නම්.. එතෙක් අනවශ්‍ය හිත්රිදීම් ඇති නොකරගෙ අපි ඉමු.. මේ සම්බන්ධව ඔබට අවැසි ඕනෑම ප්‍රශ්ණයක අසන්න මා පිළිතුරු දෙන්නම්. -ස්තූතියි-
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කියහන් කොහොමද පත්තරේ අපි තහනම් කරන්නෙ මේ සීන් එකේදි කියලා
    මට පොඩ්ඩක් පියවරෙන් පියවර පැහැදිලි කරානම් ගොඩක් වැදගත් වෙයි

    මම කිව්වෙ නෑ පත්තරේ තහනම් කරන්න පුලුවන් කියලා..:oo: ඒත් සමහර කතා කලේ එහෙම කරන්න පුලුවන් වගේ..:rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මම ජීටී වුනානම් මම කරන්නෙ.. ඔය ආටිකල් එක පත්තරේ දාපු කෙනාට ඇත්ත කතාව කියලා,, එලකිරි එකේ ඉන්න සාමාජිකයන්ගෙ අදහස් පත්තරේ දාගන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න එක (with site name)... බැරිනම් තමයි අනිත් දේවල් කරන්නෙ ..මේකෙදි නම් දැන් එහෙම කරන්න පරක්කු වැඩියි.. මොකද මේකෙ අය පත්තරේ ෆේස්බූක් පිටු කාලා ඒකෙ කොල්ලනට මඩ ගහලා කරන්න පුලුවන් අජූත වැඩ සේරම කර ඉවරයි...:angry::angry::angry:

    hehe umbath dan patan gaththada? Umba hithuwada ban commercial paththrayak ape un ekata banina comment eke danna dei kiyala. Anika lajja nadda site eke nama eke danna kiyala passen yanna ape lankawe largest community eka wela.
    machan unta pisssu na un illan chater wenna. un karanne ungen una waradda haduwa kiyala eelanga edition eke dana eka. Eka thama aththata wenna ona. Umba mukuth danne nathuwa kiyawanna epa. paththareka wena ewunta mada gahala prachare kallath eeta passe karanne eka waradeemakin damme kiyala danawa echchrai. Ehema naththan nadu kiyanna ona. Dan kawruth nadu kiyanne na ne. Enisa mole pawichchi kalla katha karapan.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කියහන් කොහොමද පත්තරේ අපි තහනම් කරන්නෙ මේ සීන් එකේදි කියලා
    මට පොඩ්ඩක් පියවරෙන් පියවර පැහැදිලි කරානම් ගොඩක් වැදගත් වෙයි
    ape ewun hithan inne pathareka lipiyak pala kala kiyanne un sampurna padiri wenna ona kiyala. Ehema wenwa onna kotinta support kalla damma nam. Meka ehema ekak nemei ne. Pissu ban ape unta.
     
    isuru4u

    Member
    Sep 26, 2011
    34
    3
    0
    පෘතුවිය
    ලැජ්ජාවක් නැති උන්.....

    kagewath deyak copy karana 1aka weradi wedak.... කොපි කරන 1 වැරදි වැඩක් අයි උපුටා ගැනිම එළකිරි ඩොට් කොම් කියලා දාන්න බැරි?......... කොපි කරන්නේ ලැජ්ජාවක් නැති උන් :confused: සිරාවටම උබ අවන්කීය පොරක් බන් උබට ජය.............
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරණීය සහෝදරවරුණි,

    මෙම ගැටළුවේදී නික් සහ ජීටී සහෝදරයන් දෙදෙනා... අප වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කලා.. මෙතනදී විශේෂයෙන්ම ජීටී සහෝ ගැන කතාකල යුතුමයි.. මටත් වඩා මට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ඔහු මට අවවාද දෙනු ලැබුවා.. මගපෙන්වීම් කරනු ලැබුවා...

    අද දිනයේදී අදාල කතෘතුමා නැවතත් මා වෙත අමතනු ලැබූ අතර ඊලග කලාපයෙන් ඔහුට සිදුවූ මේ වැරැද්ද නිවැරදිකිරීමටත්... ඉන් අනතුරුව අපවෙත දැන්වීමටත් පොරොන්දු වූවා...

    එබැවින් දැන් අපි අපි තර්ක කරනඑක නවත්වන්න... ඔබ හැම මේ තර්ක කරන්නේ මා වෙනුවෙන් හෝ අපේ එළකිරිය වෙනුවෙන්... ගොඩාක් සතුටුයි මෙන්ම මින් මා ලැබූ පන්නරය මියෙන තුරාවටම එළකිරිය වෙත මගේ දායක්තවය ලබාදෙන්නට මා පෙළඹවූ බව කිවයුතුමයි...

    කරුණාකර නික් සහ ජීටී දෙදෙනාට ඇගිල්ල දික්කරන්න එපා... මන්ද යත් නික් ඔහුට කලහැකි උපරිමය එළකිරිය වෙනුවෙන් කලා.. මෙය ඔහුට අදාල නැතත් ඔහු අපි වෙනුවෙන් දායක උනා... අනිත් කාරණය ජීටී සහෝ කලදේ මේ ෆෝරම් එකේ නොපෙනෙන්න පුළුවන්.. ඒත් ජීටී සහෝ නොමැතිනම් මේ නිවැරදි කිරීම සිදුනොවන්න ඉඩතිබුනා... මා සංවේදී කම ඔස්සේ වැරදිතීරණයකට පෙළබෙන මොහොතේදී පියෙකුමෙන් මාලග හිදිමින් ඔහු මාව ශක්තිමත් කරනු ලැබුවා.. ඒ නිසාවෙන් ලබන කලාපයේ මේ සිදුවූ වැරැද්ද නිවැරදි වෙනවා...

    ඒ විතරක් නොවෙයි අදාල කතෘතුමන් ඉතා හොද හදවත් ඇත්තෙක්.. ඔහු මෙය අරගෙන තිබෙන්නෙ එළකිරියෙන් නොවෙයි.. ඊමේල් එකකින්.. ඒත් කිසිම තර්කයක් නැතිව ඔහු ඒ නිවැරදි කිරීම සිදුකිරීමට අද දිනයේදී පොරොන්දු උනා...

    මෙයින් අපි පාඩම් දෙකක් ඉගෙනගමු...

    පළමුවැන්න අපේ එකමුතුකම... දෙවැන්න අපේ අදහස් දැමියයුතු නිවැරදි ක්‍රමයගැන..

    කෙසේවෙතත් අදාල නිවැරදි කිරීම කිල විගස මා අලුත් ත්රෙඩ් එකකින් ඔබ හැමට දන්වන්නම්.. එතෙක් අනවශ්‍ය හිත්රිදීම් ඇති නොකරගෙ අපි ඉමු.. මේ සම්බන්ධව ඔබට අවැසි ඕනෑම ප්‍රශ්ණයක අසන්න මා පිළිතුරු දෙන්නම්. -ස්තූතියි-
    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ape ewun hithan inne pathareka lipiyak pala kala kiyanne un sampurna padiri wenna ona kiyala. Ehema wenwa onna kotinta support kalla damma nam. Meka ehema ekak nemei ne. Pissu ban ape unta.
    මුන්ට පිස්සු කියල මේ දාන කමෙන්ට් දැක්කම තේරෙනවා.
    ප්‍රකාශන නීතිය ගැන නොදැන සක්වල ටෝක් දෙනවා.
    පත්තරයක් කරන්නෙ සෙල්ලම් කරනව වගේ නෙවෙයි.කියල මුන් දන්නෙ නෑ.මෙතනදී සස්ලිට් ගේ ලිපිය විමසීමක් නොකර පළ කරල කරපු වැඩේ හරි කියල අපිට පිළිගන්න බෑ.තමයි හරිනම් ඒ වැරැද්ද නිවැරදි කර යුතුයි.ඒක කථා කරලා විසදගන්න ඕනේ.නීතිමය වශයෙන් යමක් කරන්න අමාරුයි මේකෙදි යථාර්තය ඒකයි.ඒත් මට තියෙන ප්‍රශ්නේ මෙතන අනිත් පිම්පිල දෙන සක්ලව ටෝක්.මුන් අලුතින් නීති හදයි වගේ.
     
    Status
    Not open for further replies.