Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?

  • Total voters
    116

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ගෑනු ළමයි ටිකදෙනෙක්වත් අවොත් හොඳයි නේද.?:yes:
    අයියා දිනයක් යෝජනා කරන්නකෝ...
    සෙනසුරාද හරි..ඉරිදා හරි දාගමු නේද?
    ඇත්තටම දැන් එදාට මොනවද කරන්නේ අපි?:oo:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගෑනු ළමයි ටිකදෙනෙක්වත් අවොත් හොඳයි නේද.?:yes:
    අයියා දිනයක් යෝජනා කරන්නකෝ...
    සෙනසුරාද හරි..ඉරිදා හරි දාගමු නේද?
    ඇත්තටම දැන් එදාට මොනවද කරන්නේ අපි?:oo:

    ඔව් සෙනසුරාදා ඉරිදා තමයි හොද..තව ආය ආවොත් මමත් එනවා..ඇත්තට මොනවද කරන්නේ???:dull::dull::dull:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔව් සෙනසුරාදා ඉරිදා තමයි හොද..තව ආය ආවොත් මමත් එනවා..ඇත්තට මොනවද කරන්නේ???:dull::dull::dull:

    ස්තුතියි..:D
    බලමුකෝ අනිත් අයත් එක්කත් කතා කරලා...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Good Idea...... :) එතකොට අපිට ඕකට එන්න තහනම්ද.....?? :rolleyes: :frown:
    ඒකනෙ මූ මේක දාපු විදිය වැරදි:angry:වැඩෙ හොදයි හැබැයි නුවර එවුන්ට විතරක් කිව්ව එක වැරදි:dull:
    එන එවුන් තූත්තුකුඩියෙ හරි ඉදලා එයි ඇයි ඇවිල්ලා ගෙද්‍ර යාගනන් වෙලා නැතිව ස්ටෙශන් එකක බුදියගෙන ඉලග දවසෙ හරි ගෙදර යයි(සම්හර විට ඔෆිස්):P එක අදාල කරගන්න එපා :rofl:
    ජයවේවා
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකනෙ මූ මේක දාපු විදිය වැරදි:angry:වැඩෙ හොදයි හැබැයි නුවර එවුන්ට විතරක් කිව්ව එක වැරදි:dull:
    එන එවුන් තූත්තුකුඩියෙ හරි ඉදලා එයි ඇයි ඇවිල්ලා ගෙද්‍ර යාගනන් වෙලා නැතිව ස්ටෙශන් එකක බුදියගෙන ඉලග දවසෙ හරි ගෙදර යයි(සම්හර විට ඔෆිස්):P එක අදාල කරගන්න එපා :rofl:
    ජයවේවා
    11.gif
    :P:P:P
    Jaya Wewa
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒකනෙ මූ මේක දාපු විදිය වැරදි:angry:වැඩෙ හොදයි හැබැයි නුවර එවුන්ට විතරක් කිව්ව එක වැරදි:dull:
    එන එවුන් තූත්තුකුඩියෙ හරි ඉදලා එයි ඇයි ඇවිල්ලා ගෙද්‍ර යාගනන් වෙලා නැතිව ස්ටෙශන් එකක බුදියගෙන ඉලග දවසෙ හරි ගෙදර යයි(සම්හර විට ඔෆිස්):P එක අදාල කරගන්න එපා :rofl:
    ජයවේවා
    11.gif

    kandy-1.jpg

    මගේ පොඩි අදහසක් තියෙනවා..:rofl:
    නුවර ඉන්න අපේ එළකිරි සෙට් එක පොඩ්ඩක් එකතුවෙලා...:P
    කස්ටිය පොඩ්ඩක් හඳුනාගන්න..:yes:
    නංගිලා,මල්ලිලා ,අයියලා ,අක්කලා.අංකල්ලා.ඇන්ටිලා ඔක්කොම සෙට් වෙමු !;)
    අනාගතේ හරි අපිට ඒක වැදගත් වෙයි :baffled:
    මොකෝ කස්ටිය කියන්නේ...?
    නුවර එළකිරි දිනයක් පවත්වමුද?
    උඹලට වෙලාවක් එහෙම තියෙනවද පොඩ්ඩක් සෙට් වෙන්න :rofl:
    මේක මේ officially මහා ලොකුවට තියෙන එකක් නෙවේ..
    කට්ටිය කොහාටහරි සෙට් වෙලා කතා කරමු..
    නුවරම වෙන්න ඕන නෑ..සෙට් වෙන්න පුළුවන් හැමෝම සෙට් වෙමු.
    උදේ ඇවිත් හවස ගෙදර යන්න පුලුවන්නම් එච්චරයිනෙ :)
    ..

    මාත් හිතුවා get එකට පේරාදෙණිය මල්වත්තට කට්ටිය එකතුවෙමුද කියලා....
    ත්‍රෙඩ් එකෙත් කට්ටිය අදහස් දක්වලා තියෙනවා....
    කොහොමත් get එකක අරමුණ කට්ටිය අඳුරගන්න එකනේ :yes:
    මොකක්ද උඹලගේ අදහසස?
    මෙතන හොඳ නැද්ද?
    වෙන අදහස් තියෙනවනම් යෝජනා කරන්න
    පහසුවෙලාවකුත් යෝජනා කරන්න

    :oo:ඔන්‍න‍ අකුරු ලොකු කරලා දැම්මා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් සති අන්තෙක ගමු...කට්ටිය 25 ක් 30 ක් වත් සෙට් උනේ නැත්නම් වැඩක් නෑ....
    අනිත් කට්ටියත් අදහස් දක්වන්න....

    :yes: :yes: සෙනසුරාදාවක් නම් හොදා...... ඔෆිස් එකෙන් නිවාඩුවක් දාගතහැකි..... ඉරිදාට නම් ඉතින්, මම සැමදා ගැරේජ් තමා...... :angry:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :yes: :yes: සෙනසුරාදාවක් නම් හොදා...... ඔෆිස් එකෙන් නිවාඩුවක් දාගතහැකි..... ඉරිදාට නම් ඉතින්, මම සැමදා ගැරේජ් තමා...... :angry:

    එළකිරි...:D
    අයියා අනිත් අයවත් උනන්දු කරලා ගන්නෝ...:yes:
    අපි ඉක්මනටම මේක ගමු !
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :yes: :yes: සෙනසුරාදාවක් නම් හොදා...... ඔෆිස් එකෙන් නිවාඩුවක් දාගතහැකි..... ඉරිදාට නම් ඉතින්, මම සැමදා ගැරේජ් තමා...... :angry:

    අපෝ ලඩි බස් නේ ලොක්කා... සතිය ගානේ කැඩෙනවද....? :rofl::rofl: