ගෑනු ළමයි ටිකදෙනෙක්වත් අවොත් හොඳයි නේද.?
අයියා දිනයක් යෝජනා කරන්නකෝ...
සෙනසුරාද හරි..ඉරිදා හරි දාගමු නේද?
ඇත්තටම දැන් එදාට මොනවද කරන්නේ අපි?![]()

ඔව් සෙනසුරාදා ඉරිදා තමයි හොද..තව ආය ආවොත් මමත් එනවා..ඇත්තට මොනවද කරන්නේ???![]()

ඒකනෙ මූ මේක දාපු විදිය වැරදිGood Idea......එතකොට අපිට ඕකට එන්න තහනම්ද.....??
![]()
![]()
වැඩෙ හොදයි හැබැයි නුවර එවුන්ට විතරක් කිව්ව එක වැරදි
එක අදාල කරගන්න එපා
ඒකනෙ මූ මේක දාපු විදිය වැරදිවැඩෙ හොදයි හැබැයි නුවර එවුන්ට විතරක් කිව්ව එක වැරදි
එන එවුන් තූත්තුකුඩියෙ හරි ඉදලා එයි ඇයි ඇවිල්ලා ගෙද්ර යාගනන් වෙලා නැතිව ස්ටෙශන් එකක බුදියගෙන ඉලග දවසෙ හරි ගෙදර යයි(සම්හර විට ඔෆිස්)එක අදාල කරගන්න එපා
![]()
ජයවේවා![]()

මගේ පොඩි අදහසක් තියෙනවා..
නුවර ඉන්න අපේ එළකිරි සෙට් එක පොඩ්ඩක් එකතුවෙලා...
කස්ටිය පොඩ්ඩක් හඳුනාගන්න..
නංගිලා,මල්ලිලා ,අයියලා ,අක්කලා.අංකල්ලා.ඇන්ටිලා ඔක්කොම සෙට් වෙමු !
අනාගතේ හරි අපිට ඒක වැදගත් වෙයි
මොකෝ කස්ටිය කියන්නේ...?
නුවර එළකිරි දිනයක් පවත්වමුද?
උඹලට වෙලාවක් එහෙම තියෙනවද පොඩ්ඩක් සෙට් වෙන්න
මේක මේ officially මහා ලොකුවට තියෙන එකක් නෙවේ..
කට්ටිය කොහාටහරි සෙට් වෙලා කතා කරමු..
නුවරම වෙන්න ඕන නෑ..සෙට් වෙන්න පුළුවන් හැමෝම සෙට් වෙමු.
උදේ ඇවිත් හවස ගෙදර යන්න පුලුවන්නම් එච්චරයිනෙ..
මාත් හිතුවා get එකට පේරාදෙණිය මල්වත්තට කට්ටිය එකතුවෙමුද කියලා....
ත්රෙඩ් එකෙත් කට්ටිය අදහස් දක්වලා තියෙනවා....
කොහොමත් get එකක අරමුණ කට්ටිය අඳුරගන්න එකනේ
මොකක්ද උඹලගේ අදහසස?
මෙතන හොඳ නැද්ද?
වෙන අදහස් තියෙනවනම් යෝජනා කරන්න
පහසුවෙලාවකුත් යෝජනා කරන්න
ඔන්න අකුරු ලොකු කරලා දැම්මා ඔව් සති අන්තෙක ගමු...කට්ටිය 25 ක් 30 ක් වත් සෙට් උනේ නැත්නම් වැඩක් නෑ....
අනිත් කට්ටියත් අදහස් දක්වන්න....
සෙනසුරාදාවක් නම් හොදා...... ඔෆිස් එකෙන් නිවාඩුවක් දාගතහැකි..... ඉරිදාට නම් ඉතින්, මම සැමදා ගැරේජ් තමා...... 
අපි නොදන්න 17 පාරේ බස් .![]()
අඩෝ අපේ බස් වලට එක එක ඒවා කියන්න එපා..... 
![]()
සෙනසුරාදාවක් නම් හොදා...... ඔෆිස් එකෙන් නිවාඩුවක් දාගතහැකි..... ඉරිදාට නම් ඉතින්, මම සැමදා ගැරේජ් තමා......
![]()

![]()
සෙනසුරාදාවක් නම් හොදා...... ඔෆිස් එකෙන් නිවාඩුවක් දාගතහැකි..... ඉරිදාට නම් ඉතින්, මම සැමදා ගැරේජ් තමා......
![]()

ithin ekane kiyanne, yako api CMB awanam aniwaryen umbalata call ekak denawa onna eth umbalage thathwe![]()
හරි හරි.... ආයේ එහෙම අමතක කරන්නේ නෑ..... 