2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ස්ටාර් ලීඩර් වෙන්න දැන්ම ඉඳන් අධිෂ්ඨාන කරගන්න එක හොඳයි.අන්තර්සක්වල ටික කාලයක් හිටියම ඔයාලට පුලුවන් ප්‍රාථමික ලෝකයකට බැහලා එයාලගේ පරිණාමය ගයිඩ් කරලා ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන්න.
    පරිණාමය ඉතාම ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තීන් බිලියන 21 ක් හරියටම අන්තර්සක්වල මට මීට වසර දස දහස් ගානකට කලින් බාර දුන්නා.මම සියලු සැප සම්පත් තියෙන අන්තර්සක්වල අතහැරලා පෘථිවියට බැහලා මේ ජීවීන් බිලියන ගාන පරිණාමය කිරිමේ භාරදූර කාර්යය බාරගත්තා.ඒක තව මාස කීපයකින් ඉවරයි.

    onna macho umba oya eka eka kiyana ewwa wediya sure karanna epaa.... :baffled:

    20491042.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ස්ටාර් ලීඩර් වෙන්න දැන්ම ඉඳන් අධිෂ්ඨාන කරගන්න එක හොඳයි.අන්තර්සක්වල ටික කාලයක් හිටියම ඔයාලට පුලුවන් ප්‍රාථමික ලෝකයකට බැහලා එයාලගේ පරිණාමය ගයිඩ් කරලා ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන්න.
    පරිණාමය ඉතාම ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තීන් බිලියන 21 ක් හරියටම අන්තර්සක්වල මට මීට වසර දස දහස් ගානකට කලින් බාර දුන්නා.මම සියලු සැප සම්පත් තියෙන අන්තර්සක්වල අතහැරලා පෘථිවියට බැහලා මේ ජීවීන් බිලියන ගාන පරිණාමය කිරිමේ භාරදූර කාර්යය බාරගත්තා.ඒක තව මාස කීපයකින් ඉවරයි.
    මාත් ආසයි ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන්න ඒත් උබ කියන ඒව ගැන කිසිම සුවර් එකක් නෑ!
    00020070.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    Legend 1000

    Member
    Sep 24, 2011
    196
    17
    0
    ape gedara
    ස්ටාර් ලීඩර් වෙන්න දැන්ම ඉඳන් අධිෂ්ඨාන කරගන්න එක හොඳයි.අන්තර්සක්වල ටික කාලයක් හිටියම ඔයාලට පුලුවන් ප්‍රාථමික ලෝකයකට බැහලා එයාලගේ පරිණාමය ගයිඩ් කරලා ස්ටාර් ලීඩර් කෙනෙක් වෙන්න.
    පරිණාමය ඉතාම ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තීන් බිලියන 21 ක් හරියටම අන්තර්සක්වල මට මීට වසර දස දහස් ගානකට කලින් බාර දුන්නා.මම සියලු සැප සම්පත් තියෙන අන්තර්සක්වල අතහැරලා පෘථිවියට බැහලා මේ ජීවීන් බිලියන ගාන පරිණාමය කිරිමේ භාරදූර කාර්යය බාරගත්තා.ඒක තව මාස කීපයකින් ඉවරයි.
    uba sure ekatama dec,21 valin passe elakiri ekata log venavada?bari velavath uba kiyapu deval une nathnam moko venne?uba ethakotath mokak hari bayilayak gahai neda apita?:frown:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔයාලගේ ඉන්දියන් කිරි ආච්චිත් සිංහයෙක් එක්ක බුදියගෙන හිටියනේ.ඊට පස්සේ සිංහ බබා ලංකාවට ආවා කියලනේ ඔයාලා කියන්නේ.ඒකයි මම ඒක දැම්මේ.

    ඔන්න ඔරියාතුමා රොන් ටොල්ක් දානවා ...
    කව්ද ඉංදියාවෙ කිරි ආච්චිටගේ කොල්ලා ???
    රාවනාත් එතකොට එහෙමාද ?? ගොන් ටෝල්ක්.. දීලා හම්බ රෙදි පොරවා නොගන්න ..
    :angry::angry::angry:

    ඒ උනාට ඔයි පින්තූරේ ඉන්නේ Nyarvirazi කියලා අප්‍රිකානු දෙවිදූතියක්ලු නේ.. ??? :rolleyes: :rolleyes:

    t-chiu-woman-with-lion-1.jpg

    දැන් අපි සීන් එකට එන්ටර් වෙනකොට මේ ඇන්ටි වෙලා නේ.. :( :(
    නැද්ද අළුත් කෙල්ලෝ.. දැක්කහම සද මෝල් වෙලායන ?? :rolleyes:
    දාමු බලන්න සත්තු එක්ක නැතුව මනුස්ස කිරියාවට ඉන්න .. හොද කෑල්ලක් බලන්න.. ??? :rolleyes: :rolleyes:
     
    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    මෙහි සිටින athula5 යනු කොලු කාරයෙක් හැමෝම පු# පරිස්සම් කරගන්න :shocked: මේකට තමා කියන්නේ මොන බන පදේ ගැහුවත් යටි හිතේ තියන පොන්න කම කොයි වෙලේ හරි එලියට පනිනවා මේ තියෙන්නේ එහෙම අවස්ථා
    http://www.elakiri.com/forum/showpost.php?p=12902032&postcount=8700
    http://www.elakiri.com/forum/showpost.php?p=12902108&postcount=8705
    මොහුට තමන්ව මේ ලෝකෙට ජාතක වෙන්න හේතු වුන මේ ලෝකේ උතුම්ම ක්‍රියාවකට "තුක් නොදකින්" යයි අපහාස කිරීම මොහු වගේ බෞද්ද යයි කියාගන්න කෙනුකුට කෙතරම් සුදුසුද? මෙය සියලු බෞද්දයන්ට කරපු අපහාසයක්
    තව මුම පිලිගන්නවා fb එකේ කෙල්ලෙක් විදියට ප්‍රොෆයිල් එකක් හැදුව කියල කොල්ලෙක් රවට්ටන්න මේ වගේ කුපාඩි වැඩ කර කරනේ අපිට බන කියන්න එන්නේ
    තව මේ කතාවෙ
    න් තව දුරටත් සනාථ වෙනවා මු කොලු කාරයෙක් බව
    බොහොම ස්තුතියි JagathRR අයිය..ඒක හෙමීට කියවල බලන්න..හොඳයි ඔයා මම ගැන හොයපු එක..මම දෙනියායෙ තමා..මම කාලයක් වැඩ කරපු තැනක මට සෙට් වෙච්ච් කොල්ලෙක් ඉන්නව.මිනිහ කෙල්ලෙක් කිව්වොත් උගේ ඕනම රහසක් කියන සයිස් එකේ එකෙක්..:cool:උගේ පොඩි කේස් එකක් පැහැදිලි කරගන්න තමා මම ප්‍රොෆයිල් හැදුවෙ නැතුව ආතල් ගන්න නෙමේ(මොකද්ද කියල කියන්න බෑ ඒක මගේ පව්ලට සම්බන්ද දෙයක්)අපේ සමාජේ මිනිස්සු තෙරුමගන්න බෑ.ඉතින් සමහර ප්‍රශ්න විසදගන්න ඔය වගේ වැඩත් කරන්න වෙනව..මම ආගමට ඇබ්බැහි වෙලා නෑ..පැහැදිලි දර්ශනයක් ඉගෙනගන්නව විතරයි..:Dසහ ඒව මගේ ජීවිතෙත් එක්ක ප්‍රයෝගිකව අත්හදාබලන්නත් උත්සහකරනව..මම පහුරෙන් එගොඩවෙනව විතරයි ඒක කරේ තියාගෙන යන්නෙ නෑ..:yes::yes::yes::yes:
    ඔන්න අපිට බන දේශනා කරපු බුද්ද පුත්‍රයා gay තරම
    buha.gif

    20491042.jpg

    Aug 18, 2011
    6,147
    788
    0
    ඔයාලගේ ඉන්දියන් කිරි ආච්චිත් සිංහයෙක් එක්ක බුදියගෙන හිටියනේ.ඊට පස්සේ සිංහ බබා ලංකාවට ආවා කියලනේ ඔයාලා කියන්නේ.ඒකයි මම ඒක දැම්මේ.

    අඩෝ ඔරියා තෝ කොච්චර වහ ගන්න හැදුවත් තොගේ හම්බ ගඳ ඉඳලා හිටලා හරි එලියට එනවා නේද :dull::dull: (-) රෙප්ඩ් :dull::dull:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සිංහලයන් පැවතගෙන එන්නේ රාවණා යුගයේ ඉඳලා.රාවණා රජුට පෘථිවියට බහින්න කලින් ,පිටසක්වල ජීවීන් ඔහුට සහය දීමට යක්ෂ කියන වෙනත් ග්‍රහලෝකයක සිටි මානවයන් කන්ඩයමක් සහ නාග කියන එවැනිම තවත් මානව කන්ඩයමක් ශ්‍රී ලංකාව තුල කලකට පෙර ස්ථාපනය කලා. මේ අය පෘථිවියට ආවේණික මානවයන් නෙවෙයි.ඔවුන් ඉතාම අද්භූත පිරිසක්.මේවනවිට පෘථිවි මානවයන්ගේ ගෝත්‍ර රාශියක්ද ලංකාව තුල තිබුනා. මේ අයගෙන් තමයි සිංහල ජනතාවේ බහුතරය පැවත ගෙන එන්නේ.
    reptile-alien.jpg
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49

    :shocked:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සිංහලයන් පැවතගෙන එන්නේ රාවණා යුගයේ ඉඳලා.රාවණා රජුට පෘථිවියට බහින්න කලින් ,පිටසක්වල ජීවීන් ඔහුට සහය දීමට යක්ෂ කියන වෙනත් ග්‍රහලෝකයක සිටි මානවයන් කන්ඩයමක් සහ නාග කියන එවැනිම තවත් මානව කන්ඩයමක් ශ්‍රී ලංකාව තුල කලකට පෙර ස්ථාපනය කලා. මේ අය පෘථිවියට ආවේණික මානවයන් නෙවෙයි.ඔවුන් ඉතාම අද්භූත පිරිසක්.මේවනවිට පෘථිවි මානවයන්ගේ ගෝත්‍ර රාශියක්ද ලංකාව තුල තිබුනා. මේ අයගෙන් තමයි සිංහල ජනතාවේ බහුතරය පැවත ගෙන එන්නේ.
    reptile-alien.jpg
    mamath pitasakwalayek. :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,526
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිංහලයන් පැවතගෙන එන්නේ රාවණා යුගයේ ඉඳලා.රාවණා රජුට පෘථිවියට බහින්න කලින් ,පිටසක්වල ජීවීන් ඔහුට සහය දීමට යක්ෂ කියන වෙනත් ග්‍රහලෝකයක සිටි මානවයන් කන්ඩයමක් සහ නාග කියන එවැනිම තවත් මානව කන්ඩයමක් ශ්‍රී ලංකාව තුල කලකට පෙර ස්ථාපනය කලා. මේ අය පෘථිවියට ආවේණික මානවයන් නෙවෙයි.ඔවුන් ඉතාම අද්භූත පිරිසක්.මේවනවිට පෘථිවි මානවයන්ගේ ගෝත්‍ර රාශියක්ද ලංකාව තුල තිබුනා. මේ අයගෙන් තමයි සිංහල ජනතාවේ බහුතරය පැවත ගෙන එන්නේ.
    reptile-alien.jpg
    ඒක තමා මටත් ස්ටාර් ලීඩර් feeling එකක් එන්නෙ!:oo:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    සිංහලයන් පැවතගෙන එන්නේ රාවණා යුගයේ ඉඳලා.රාවණා රජුට පෘථිවියට බහින්න කලින් ,පිටසක්වල ජීවීන් ඔහුට සහය දීමට යක්ෂ කියන වෙනත් ග්‍රහලෝකයක සිටි මානවයන් කන්ඩයමක් සහ නාග කියන එවැනිම තවත් මානව කන්ඩයමක් ශ්‍රී ලංකාව තුල කලකට පෙර ස්ථාපනය කලා. මේ අය පෘථිවියට ආවේණික මානවයන් නෙවෙයි.ඔවුන් ඉතාම අද්භූත පිරිසක්.මේවනවිට පෘථිවි මානවයන්ගේ ගෝත්‍ර රාශියක්ද ලංකාව තුල තිබුනා. මේ අයගෙන් තමයි සිංහල ජනතාවේ බහුතරය පැවත ගෙන එන්නේ.
    reptile-alien.jpg
    ඒ යක්ෂ නාග මානවයෝ පෘතුවි මානවයන්ට වඩා බුද්දිමත් බවින් අඩුයි නේද? මොකද මේ රටේ ඉන්න පට්ට මෝඩයෝ වගේම බහුතරය කට්ට කලුයි ඒ ඇයි?
    buha.gif
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සිංහලයන් පැවතගෙන එන්නේ රාවණා යුගයේ ඉඳලා.රාවණා රජුට පෘථිවියට බහින්න කලින් ,පිටසක්වල ජීවීන් ඔහුට සහය දීමට යක්ෂ කියන වෙනත් ග්‍රහලෝකයක සිටි මානවයන් කන්ඩයමක් සහ නාග කියන එවැනිම තවත් මානව කන්ඩයමක් ශ්‍රී ලංකාව තුල කලකට පෙර ස්ථාපනය කලා. මේ අය පෘථිවියට ආවේණික මානවයන් නෙවෙයි.ඔවුන් ඉතාම අද්භූත පිරිසක්.මේවනවිට පෘථිවි මානවයන්ගේ ගෝත්‍ර රාශියක්ද ලංකාව තුල තිබුනා. මේ අයගෙන් තමයි සිංහල ජනතාවේ බහුතරය පැවත ගෙන එන්නේ.
    reptile-alien.jpg

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    අෆ්ෆා කියන්නත් සතුටුයි එතකොට අපිලා..
    ඔරියාතුමාලා කසින්ස්ල ...

    I_m_an_ALIEN.jpg
     
    Status
    Not open for further replies.