♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
පලවෙනි ලව් ලෙටර් එක ලිව්වෙ 9 වසරෙදි. දම් පාට පෑනකුත් ගත්තා ඒක ලියන්න. ;)
ගෙදර පාඩම් කරන අස්සෙ හොරෙන් තමයි ලිව්වෙ. අනිත් දවසෙ අරන් ගියා ඉස්කෝලෙට ඒක දෙන්න (පංතියෙම හිටිය කෙල්ලෙක්ටමයි). වල බහින යාලුවො සෙට් එක සීන් එක දන්නවා, මොකද උන් තමයි සප් එක දෙන්නෙ. ඒ හින්ඳා ගිය වෙලේ ඉඳන් මුන් ගෙන් මල වදේ ලියුම පෙන්නන්න කියලා. පස්සෙ ඉනටර්වල් වෙලාවෙ ඔන්න ලියුම පෙන්නුවා. සුපුරුදු පරිදි සෙට් එක කින්ඩි පටන්ගත්තාට ඉක්මනටම‌ ඒක නැවතුනා (තර්ජන, ගර්ජන, ප්රහාර මැද්දෙ). මේන්න ඒපාර උන් ලියුම වර්නනා කරනවා! :baffled:
කොහොමහරි හවස ලියුම දුන්නා සෙට් එකේ සහය ඇතුව ඔපරේෂන් ලච්ලෙටර් දියත් කරලා!
දවස් කීපෙකට පස්සෙ අපේ සෙට් එකත් එක්ක යාලු කෙල්ලො කීපදෙනෙක් සෙට් එකේ දෙන්නෙකුට‌ ඉන්තවල් වෙලාවෙ කින්ඩි දානවා මෙන්න මගෙ ලියුමෙ තිබ්බ ඒවා කියලා !! :shocked: :shocked:
මට අම්බානට මල! මගෙ හොඳම ෆිට් එකට ප්රශනෙ ඇයි කෙල්ලො ටික මට නැතුව මේ වෙන උන්ට කින්ඩි දාන්නෙ කියල! :confused:
ඇදන් ගියා උන්ව පැත්තකට
"මොකද **** තොපි කලෙ ? තොපි ඒ කෙල්ලො ටිකට කිව්වා නෙද මම ****ට දුන්න ලියුම ගැන ?" මම සද්දෙ දානවා. :growl:
"උන් මොකොද මූට නැතුව තොපිට කින්ඩි දාන්නෙ‌ ?" ෆිට් එක කෑගහනවා.
"අඩො ඇත්ත කියපං නැත්තං තොපිගෙ කාඩ් කුඩු කරනවා. ****ටයි,****ටයි කියනවා තොපිලගෙ ජාතකෙ 5වසරෙ ඉඳන්ම" අපෙ මර්සි ෆිට් එක තර්ජනය කරනවා.
"නෑ බං එහෙම එකක් නෑ! අපි කිව්වෙ නෑ!!" ඩබල අඬනවා.
මුකුත් කරන්න කලින් ඉන්ටවල් එක ඉවර උනා. ඉන්ටවල් එකෙන් පස්සෙ එදා තිබුනෙ සෞන්දර්ය (කොහොමද ඕක හරියට ගහන්නෙ ?? :baffled: )හින්ඳා කට්ටිය ගියා වෙන ඒ ඒ පන්ති වලට. ඔය කාලෙ මමයි මර්සි ෆිට් එකයි කලෙ සංගීතෙ. අර කිනඩි දාපු එක කෙල්ලෙකුත් කලෙ සංගිතෙ. සංගිත සර් එන්න කලින් ඒකිව අල්ලගෙන විස්තරෙ ඔන්න අහගත්තා.
"****යි ****යි (අපෙ බුවාල දෙනම) ලියුම් දිලා එකම දවසෙ ***ටයි ***ටයි (උන්ගෙ ලව් දෙක). දෙන්නම ලියුම බැලුවම එකමයි තියෙන්නෙ. නම් විතරයි වෙනස්" කෙල්ල හිනාව අස්සෙන් කියනව. "අපිට ලියුම් දෙක පෙන්නුවා අද උදෙ"
අපිට තිබුන මල ඔක්කොම පහවෙලා ගියා! වෙලා තියන දේ තේරුනෙ එතකොටයි !! :lol:
දැං අපිට ෆුල් ආතල්. සෞන්දර්ය ඉවර වෙනකං ඉවසන් හිටියා. ආයෙත් පන්තියට ගියා විතරයි ටීචර් එන්න කලින් අරුන් දෙන්නව වට කරගත්තා.
"පංතියම මේ අහපල්ලා!!" මර්සි ෆිට් එක කෑ ගැහුවා අපෙ පංතිය විතරක් නෙමෙයි අල්ලපු පංති වලටත් ඇහෙන්න. කට්ටියම කතා නවත්තලා අහන් ඉන්නවා දැං.
"දැනගනිල්ලා, *** සහ **** (බුවාලා දෙනම) අතර තියෙන්නෙ එසේ මෙසේ ලව් නෙමෙයි, කොප්ප ලව්!!"
පංතිය කටවල් ඇද කරගෙන ඉන්නවා.
"මොකද්ද යකෝ ඒ කිව්වෙ" කට්ටියක් අහනවා.
"අඩෝ කට වහපං ඩෝ!" ඩබල වලියට එන්න හදනවා. මම එකෙක්ව අල්ල ගත්තා, මගෙ ෆිට් එක අනිකව අල්ලගත්තා.
මර්සි ෆිට් එක මෙන්න ඉස්සරහ පේලියෙ ඩෙස්ක් එකක් උඩ හිටගෙන ඒ පාර.
"උඹලා දැනගනිල්ලා, මුන් දෙන්නා එකම ලව් ලෙටර් එක එකම දවසෙ කොපි ගහලා, එකම දවසෙ මුන්ගෙ හිලව් දෙකට දීලා!!"
මුලු පංතියම බක බක ගාලා හිනා වෙනවා, අත්පුඩි ගහනවා. එහෙන් මෙහෙන් විසිල් වදිනවා. ඩබල අඬනවා මෙන්න!!
"තොපිට මොකද වෙලා තියෙන්නෙ බොල!!!" එක පාරට ගොරවන්න වගෙ සද්දෙ අවා. අත්පුඩියි විසිල් සද්දෙයි පිනාට අහිලා!! :shocked: :shocked:
"තෝ මොකද මේසෙ උඩ ? බහිනවා බිමට! එනවා එලියට ඔකකොම පෝලිමට!" අකුණු ගහනවා.
පංතිය හුම් සද්දක් නෑ. අපෙ සෙට් එක පෝලිමට පන්තියෙන් එලියට එනවා හොර පූසො ටික වගෙ. දොර ගාව පිනා ඉන්නවා ආවෙස වෙලා වගෙ බලාගෙන.
"කෝ අර ඩෙස්ක් එක උඩ හිටි එකා ? එනවා එලියට!"
මර්සි ෆිට් එක දොරෙන එලිට අඩිය තිබ්බා. චටාස්!!
කන අල්ලං මර්සි ෆිට් එක ඉන්නවා.
"තවත් මොනවද යකෝ බලන් ඉන්නෙ ? පල අරෙහෙට!!" පිනා කෑ ගහනවා.
"ඊලඟ එකා!"
මම අල්ලං හිටිය බුවා ගියා.
"සර් මෙ මම.." පටාස්!!
"කට වහන් පල අහකට!"
"ඊලඟ"
මමත් ගියා එලියට.
"ගලවපං කන්නාඩිය!"
ගැලෙව්වා විතරයි‌ : චටාස්!!!
කන කුං ගාන්න ගත්තා. ඊට පස්සෙ රත් වෙන්න ගත්තා. එදා තමයි හාහාපුරා කියලා කනේ පාරක් කෑවෙ.
"ඊලඟ!"
ඔහොම සෙට් එකේම කන් රත් උනා.
"ගහපිය දන!!" ඔන්න කට්ටියම දන ගහගෙන.
"එකෙක් හෙලවෙන්නෙ නෑ පීරියඩ් එක ඉවර වෙනකං!!"
පිනා ගියා. ටිචර් ආවා. අපි හිටියා දන ගහගෙන.

ඔන්න ඕකයි පලවෙනි ලව් ලෙටර් එකට උනෙ.
ඉල ඇදෙනව බඩත් රිදෙනව බං මේක කියවලා.. මට කට්ටියට පෝලිමේ කනේ පාරවල් වදිනව මැවි මැවී පේනවා...........ආආආආ:rofl::rofl:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
mage palaweni letter eka wadiya deyak liwwe naa ammapa...


Fill in the blanks.

1. I _ _ _ _ you. (love. hate)

mehema karanna kiyala kiwwe yaluwek uu koheda manda dakka kiyala.
meka lassana koleka liyala tweety ge sticker ekak alola dunna kellata...
no answer. bt passe dakka a sticker eka kapala ekige pencil box eke alogena innawa....

උබට ඒකිව සෙට් කරගන්න තිබ්බ තව ඉස්ටිකර් උබ ගාව තියන බව ඇගෙව්වානම්:angry:
පොඩි කාලේ ලව් වලට මාර සැපක්නේ අපි දෙන්නේ පියරුද සැන්ට්ද ස්ටිකර්ද දවටනද.........
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
හෙහ්
In that days . I was in grade 8
A Girl who was focused by me was in grade 9

I tried to love her and ask her
Another boy who was in grade10 also tried to love her
Onday he came to fight with me
But finally we were gud friends.

ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා අරකිට ට්රeයි කලා දෙන්නගෙන් කාටහරි සෙට් වෙයි කියලා.
දවසක් ඒකිට දෙන්න මං ලියුමක් ලිව්වා
ඒකිගේ පන්තියේ උන් රැස්වීමට ගිය වෙලාවක ඒකිගේ පොත් බෑග් එකෙන් පොතක් අරන් ඒකිගේ නම බලා ගත්තා.
දැන් වැ‍ඩේ බාගයක් ගොඩ
කොල තුනක් අරගෙන් මායි අරැයි එකතු වෙලා පටන් ගත්තා ලියන්න
මෑන් කොලේක සිංදු කෑලි ලියලා රූප ඇඳලා
හෙනම අයිටම් එකක් දුන්නා
මං අනිත් එකේ පටන් ගත්තා ලියන්න
මට‍ වාරවිභාගේ සිංහල රචනාවට 20/20යි
ලිව්වා ලොවෙත් එකටම:love:
දැන්නම් මතක නෑ ලියපු ඒවා
සේරම කරලා
කොල ටික තුන හතරට නවලා
ගිනිපෙට්ටියක වටේට රෝසපාට කොල අලවලා:love::love::love::P
මැද්දට සුවද පවුඩර් දාලා:love::love::love::love::love::P
ලියුමටත් සෙන්ට් ගහලා ලියුම අරකට දාලා
ලෑස්ති කරන් හිටියා දෙන්න
ඒ අස්සේ මේක් ලෙඩ වෙලා සතියක් දෙකක් ඉස්කෝලේ ආවේ නෑ
මං ඉතින් අරක හැමදාම ගේනවා දෙන්න
අනේ දවසක් මට ඒක් ගන්න අමතක වෙලා කලිසම පිටින්ම වොෂින් මැෂින් එකට දාලා
හපොයි ඒක පොඟලා:rofl::rofl::rofl::rofl:
ගන්න දෙයක් නෑ
ඊට පස්සේ ඒකිට ලියුම් දෙන්න ‍ට්ර්යි කලා
ඒත් ඒ දවස්වලා උපෙ කරපු අයියා කෙනෙක් ඒකිව දාගත්තා.
මං නුගේගොඩ ක්ල්ස් යන දවස් වල මට ඒකිව ආයේ සෙට් වුනා
‍ඒ දවස් වල
මුහුදේ නැව් ගොඩ්ක් ගියා
පාරවල් හිට්ටේ නෑ:confused:
උබ රචනාවට දක්ශ බව කොමෙන්ට් එකෙන්ම පේනවා..මම එක එක වාක්යට ලකුණු දැම්මා
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
හෙ හෙ මේක දැකල මතක් උනේ
අපේ ගෙදර තිබ්බ සෝනි ටීවී එක මම දානකොට ඩෝන් ගාල සද්දයක් එක්ක කැඩුනා.පට්ට බයවිල්ලක් කියන්නෙ මම මුහුදටම දිවුව ගමේ ඉන්දැද්දි
බැලින්නම් හයි වෝල්ටේජ් සීන් එකක් නිසාලු සීන් එක වෙලා තියෙන්නෙ

:rofl::rofl::rofl:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මටත් ඔය සර්කිට් හැදිල්ල කාලයක් දරුනුවටම තිබ්බ කාමරේ අඩිය තියන්න බෑ wire කැලි bulb කැලි හැමතැනම . අම්මගෙන් කන පැලෙන්න හොදට අහ ගන්නවා
ඇයි ඉතින් බං ගමේ ඉන්න වයසක පොරවල් හිටං රේඩියෝ උස්සගෙන අපේ ගෙදර එනවා...එතකොට හිච්චං අපි පොරවල් වෙන එක අහන්න දෙයක්යැ...:P
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ජීවීතෙට මටම කියලා එකක් ලියලා නැ:dull:
හැබැයි ඔය වගෙ එකක් ලියන්න යාලුවෙක්ට කරුනු (අදහස්) එහෙම කිව්වා :yes:
එක ලිව්වෙ ස්කොලෙ 10 වසටෙදි;)තනිකර ලිව්වෙ මම වගෙ අකුරු විතරයි වෙනස්:P හබැයි කෙල්ලට දිලා පැය බාගෙකින් ඕක විනය බාර ගුරුතුමා අතෙ :frown: මිනිහා එච්ච්ර අවුලක් නැ යාලුවව ඩෙස් එක උඩට නග්ගලා කලිසම් සාක්කු දෙක අත්දෙක දාගන්න කියලා පුස්ස පැත්ත මිටර් කොදුවකින් 3ක්ද කොහෙද දුන්නා :oo:බලන් ඉදලා මට ඇඩෙන්නත් වගෙ උනා:rofl: පස්සෙ සර් කාරයා හිමින් සැරෙ විස්තරෙ අහගෙන අර හදායා මාවත් මාටු කරලා :nerd: ස්ර් අපි දෙන්නට කතාකරලා හිනා වේවි කිව්වා කොල්ලො වැඩෙ හොදයි ලස්සනට ලියලා තියෙනවා :love:
කෙල්ල ලිව්ම බැලුවා ගමන් වැඩෙ ගොඩ යන්න ඇති කියලා:yes: හැබැයි පුතො ආයෙ එහෙම ඔය ව්ගෙ දෙයක් මට අහුඋනොත් උබලයි අම්ම තාත්තා ගෙන්නලා හොද වැඩැක් උබලට කරවනවා කියලා පලයල්ලා දැන් පංතියට කිව්වා:rofl:

ලිව්ම් ලියන්න බලාපොරොත්තුවක් නැ :dull:
ජයවේවා
11.gif
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ජීවීතෙට මටම කියලා එකක් ලියලා නැ:dull:
හැබැයි ඔය වගෙ එකක් ලියන්න යාලුවෙක්ට කරුනු (අදහස්) එහෙම කිව්වා :yes:
එක ලිව්වෙ ස්කොලෙ 10 වසටෙදි;)තනිකර ලිව්වෙ මම වගෙ අකුරු විතරයි වෙනස්:P හබැයි කෙල්ලට දිලා පැය බාගෙකින් ඕක විනය බාර ගුරුතුමා අතෙ :frown: මිනිහා එච්ච්ර අවුලක් නැ යාලුවව ඩෙස් එක උඩට නග්ගලා කලිසම් සාක්කු දෙක අත්දෙක දාගන්න කියලා පුස්ස පැත්ත මිටර් කොදුවකින් 3ක්ද කොහෙද දුන්නා :oo:බලන් ඉදලා මට ඇඩෙන්නත් වගෙ උනා:rofl: පස්සෙ සර් කාරයා හිමින් සැරෙ විස්තරෙ අහගෙන අර හදායා මාවත් මාටු කරලා :nerd: ස්ර් අපි දෙන්නට කතාකරලා හිනා වේවි කිව්වා කොල්ලො වැඩෙ හොදයි ලස්සනට ලියලා තියෙනවා :love:
කෙල්ල ලිව්ම බැලුවා ගමන් වැඩෙ ගොඩ යන්න ඇති කියලා:yes: හැබැයි පුතො ආයෙ එහෙම ඔය ව්ගෙ දෙයක් මට අහුඋනොත් උබලයි අම්ම තාත්තා ගෙන්නලා හොද වැඩැක් උබලට කරවනවා කියලා පලයල්ලා දැන් පංතියට කිව්වා:rofl:

ලිව්ම් ලියන්න බලාපොරොත්තුවක් නැ :dull:
ජයවේවා
11.gif
අනේ ප්‍රගීත් අයියේ.. ඔයා අර විනය සර්ට බය උන පාර:P:P අව්ලක් නෑ...දැන් හොද එකක්සෙට් වෙලා එහෙම ඇතිනේ:dull:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අනේ ප්‍රගීත් අයියේ.. ඔයා අර විනය සර්ට බය උන පාර:P:P අව්ලක් නෑ...දැන් හොද එකක්සෙට් වෙලා එහෙම ඇතිනේ:dull:
හපොයි බයදත් අහනවා පස්ස පැත්ත ඉදිමෙන්න මිටර් කොදු ව්ලින් කෙලිනෙ :baffled: ඔන්න ඔය කාලෙ තම්යි අර බෙල් බොටම් කලිසම් ආයෙ කරලියයට ආවෙ:oo: ඉතින් ඇදිච්ච කලිසමෙ සාක්කු දෙකෙ අත්දෙක දාගෙන ගුටි කනවා කියන්නෙ සැප කනෙ:rofl:
හැබැයි මම එකම් එක පාරක් වේවැල් පාරක් කැවා :oo: ඒ දවස්වල ස්‍ර් නාගරික මන්ත්‍රි පස්සෙ නගරාදිපති වෙලා ඉන්න කොටත් කොල්ලෙක් පාරෙ ස්කුල් කලිසම් හැලෙන්න ඇදන් ගිහින් වාහනෙන් බැහැලා ඇවිත් ලයිට් කනුවකින් ලනුවක් කඩාගෙන අරුගෙ කලිසම ගැටගහගන්න කිව්වා හංදිය මැද්දෙදි ඔක්කොම එවුන් බලන් ඉදිද්දි:angry:

මට ආයෙ ලිව්ම් ලියනන් උවම්නාවක් ආවෙ නැ අපෙ ඔය කාලෙ එනකොට ලියුම් කියන්නෙ කරදර වැඩ ඉට වඩා ලෙසි ක්‍රම් තිබුනා අනිත් එක මම ලියන ලියුම් කියවන්න එයා පුරාවිද්‍ය්න්යෙක් වෙන්න ඔනෙ:dull: හැබැයි යාලුවොන්ට නම් ලියන්න කලින් වගෙම උපදෙස් එහෙම දුන්න සම්හර එවා ගිහින් දෙන්න වගෙත් උනා:oo:
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම දුන්න එකක් එයාගෙ එයාෆෝස් එකේ ඉන්න අක්කට අහුවෙලා මට දුන්නා මෙහාපෝස්ට් එකට විසිවෙන්න.
    රණවිරු ඇත්තියක් නිසා ඉත්තිං මම ඉවසන් ඉඳලා ...එයාගෙන් තමා අලාබෙ පිරිමහගත්තෙ.
    එයා දුන්න ලියුම් අපෙ නංගිත් එක්ක කියවනවා...අයියො සල්ලි..
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අපිත් කෙලගත්තා 10 වසරෙදි
    11 උන් එක්ක
    දෙගොල්ලන්ගෙම පන්ති දෙක දෙක හිටියා A B කියලා
    දුන්නා රම්පෙට පොරි හැලෙන්න:P
    උදේ රැස්වීම තියන්න පිට්ටනියට ගියාම වලිය පටන් ගත්තේ
    පිට්ටනිය යුද්ද පිටියක් වගේ:baffled:

    :yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අපෙ වෙන පන්තියකට උන් ඇවිත් නෙලන්න පටන් ගත්තා. අපෙ පන්ති 5ක්ම බැස්සා සීන් එකට. දෙගොල්ලන්ගෙම ඔලු පලාගෙන ගියා අන්තිමට. තාමත් දන්නෙ නෑ වලියට හෙතුව. :D

    onna oka nam aniwa wena wedak :yes:
    waliyata giyata hetuwa nam danne ne :D
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අම්මට හුඩු ඒ දවස්වල අපි තමයි පොරවල්
    බවුත් එකයි
    චකර් එතයි
    මල්ටිමීටරෙය්
    හෙහ්
    හෙනම පොරවල්
    අපි වැඩියෙන්ම කලේ ගෙවල්වල රේඩියෝ කඩපු එක

    :yes::yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මටත් ඔය සර්කිට් හැදිල්ල කාලයක් දරුනුවටම තිබ්බ කාමරේ අඩිය තියන්න බෑ wire කැලි bulb කැලි හැමතැනම . අම්මගෙන් කන පැලෙන්න හොදට අහ ගන්නවා

    අනිවා
    මාත් මුලින්ම කරේ ගෙදර ඔරලෝසු ටික ගලවලා
    බැනුම් කෝටියයි :angry::angry::angry::angry::angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජීවීතෙට මටම කියලා එකක් ලියලා නැ:dull:
    හැබැයි ඔය වගෙ එකක් ලියන්න යාලුවෙක්ට කරුනු (අදහස්) එහෙම කිව්වා :yes:
    එක ලිව්වෙ ස්කොලෙ 10 වසටෙදි;)තනිකර ලිව්වෙ මම වගෙ අකුරු විතරයි වෙනස්:P හබැයි කෙල්ලට දිලා පැය බාගෙකින් ඕක විනය බාර ගුරුතුමා අතෙ :frown: මිනිහා එච්ච්ර අවුලක් නැ යාලුවව ඩෙස් එක උඩට නග්ගලා කලිසම් සාක්කු දෙක අත්දෙක දාගන්න කියලා පුස්ස පැත්ත මිටර් කොදුවකින් 3ක්ද කොහෙද දුන්නා :oo:බලන් ඉදලා මට ඇඩෙන්නත් වගෙ උනා:rofl: පස්සෙ සර් කාරයා හිමින් සැරෙ විස්තරෙ අහගෙන අර හදායා මාවත් මාටු කරලා :nerd: ස්ර් අපි දෙන්නට කතාකරලා හිනා වේවි කිව්වා කොල්ලො වැඩෙ හොදයි ලස්සනට ලියලා තියෙනවා :love:
    කෙල්ල ලිව්ම බැලුවා ගමන් වැඩෙ ගොඩ යන්න ඇති කියලා:yes: හැබැයි පුතො ආයෙ එහෙම ඔය ව්ගෙ දෙයක් මට අහුඋනොත් උබලයි අම්ම තාත්තා ගෙන්නලා හොද වැඩැක් උබලට කරවනවා කියලා පලයල්ලා දැන් පංතියට කිව්වා:rofl:

    ලිව්ම් ලියන්න බලාපොරොත්තුවක් නැ :dull:
    ජයවේවා
    11.gif
    මේකනම් මං විෂ්වාස කරන්නෑ:sorry:
    මෙච්චර මරිසියා පොඩි ලියුමක් දුන්නෑ කියන එක පිලිගන්න බෑනේ:P