එදාද අර ගහගන්න පුලුවං යාලුව ගියෙ?2009 ජනවාරි පලවෙනිදාවක මිනිස්සුන්ට ගහන්නේ නෑ කියලා තීරණය කලා බං,,

එදාද අර ගහගන්න පුලුවං යාලුව ගියෙ?2009 ජනවාරි පලවෙනිදාවක මිනිස්සුන්ට ගහන්නේ නෑ කියලා තීරණය කලා බං,,

කියන්න බෑ වගේ ඕයි![]()

නෑ මචං එතකොට මම ගොඩක් ඉස්කෝලෙන් අවුට් වෙලා.. ඔහොම ඉන්නකොට මම වැඩ කරපු තැන යාලුවෙක් එක්ක ගියා උන්ගේ නෑ දෑයෙක්ගේ ගෙදර.. ආවේ ජනවාරි පලවෙනිදා.. උදේම ඔෆිස් ට්‍රේන් එකේ ඇවිත් වේයන්ගොඩින් බැස්සා.. මම ඒ දවස් වල (වේයන්ගොඩ පදිංචිය) බැහැලා වටපිට බලපුවාම ඉතින් කෙල්ලෝ එහෙමත් පන්ති යන්න උදේම ස්ටේශන් එකේ... එකපාරටම කොල්ලෙක් ඇවිත් අර එතන ඉදපු කෙල්ලෙකුට කනට දුන්නා කියහංකෝ.. දැන් මේ කෙල්ල අඩනවා. ඔක්කොටම වඩා මම දහම් පාසලේ උගන්නපු කෙල්ලක්කේකි ඌ එක්ක යාලුවෙලා ඉදලා බෑ කියුවා කියලා පස්සේ මට ආරංචි උනා. ඒත් බං කෙල්ලෙකුට ප්‍රසිද්ද තැනක ගහන්න එක කැත වැඩක්නේ.. හිටපංකෝ කියලා ප්‍රසන්නයා යැවුවා චූ කරන්න.. පීටර්ගේ දුවට .. (අර ගුටි කාපු කෙල්ල) මම කීවා ගනං ගන්න එපා නංගි ඔයා පංති යන්න කියලා.. ගියා අරුන් දෙන්න ලගට.. ගිහින් ඇහුවා මොකද්ද උබලා කරපු කැත වැඩේ කියලා.. එතකොට මොනාද කියාගෙන ආවා. මටත් උන් හිටි තැන මතක නැතිඋනා.. එක ෆ්රන්ට් කික් එකයි ගැහුවේ මචන් ඌ ගිහින් ගේඩර් එකේ වැදිලා ආපහු මම ඉන්න පැත්තටම විසිවෙලා වැටුනා.. මට තාම මතකයි ඌගෙ පපුවේ මගේ සපත්තු අඩිය.. අනිකටත් කනටද කොහෙද ගැහුවා.. ගහලා මම ගෙදරත් ආවා කියහංකෝ.. උක්වත්තයා (ගුටිකාපු එකා)පහුවෙදා සෙට් එක අරගෙන අපේ ගේ ඉස්සරහට ඇවිත් කියහංකෝ.. මම වැඩට ගිහිං... අම්මා මට ආවාම දුකෙන් වගේ කීවා.. මම ඊටපස්සේ කල්පනා කලා අපිනම් ගහයි මිනිස්සුන්ට උන් ගෙදරට ඇවිත් මොනාහරි කරලා ගියොත් උන්ව මරන්නයැ... අනික ගහන වෙලේ මම හිතුවා මට පොඩිහරි ඇටෑක් එකක් තියෙයි කියලා මොන එක වදිනකොට බිම...එදාද අර ගහගන්න පුලුවං යාලුව ගියෙ?![]()

අම්මෝ ඒ කාලෙ කාපු චාටර්.
දැන් ට්‍රයි කරපු හැම එකියක්මයි යාලු වෙලා හිටපු එකියයි සේරම කසාද බැඳලා අම්මලත් වෙලා ඉවරයි. මම තාම කැම්පස් එකේ එකේ. 




මොනා උනත් මේ සිද්දි දෙකෙන් පස්සේ මම මාර විදිහට වෙනස් උනා..![]()
1 එක නැති උනාට පස්සේ කෙල්ලෝ සීයක් එක්ක යාළු වෙලා උන් ඔක්කොම තරහා උනත් හිතට අමරු නෑ බං.. දෙවෙනි එක බෑ කිව්ව වෙලේ මහ දුකක් ආවෙ නෑ නේ.
දැන් නම් මම ජීවිතේ විදිනවාද .. ??
විදවනවාද කියලා මම දන්නෙත් නෑ..![]()
![]()
මොනා උනත් දැන් කලකිරිලා මට ඔය සීන්..![]()
![]()


සුදු මහත්තයා;12951191 said:මම ඉස්සෙල්ලම කෙල්ලෙක්ට ලියුමක් ලිව්වෙ පලවෙනි කෙල්ලත් එක්ක යාලු උනාට පස්සෙ. ඊට කලින් ට්‍රයි කරපුවා නම් තියෙනවා.අම්මෝ ඒ කාලෙ කාපු චාටර්.
දැන් ට්‍රයි කරපු හැම එකියක්මයි යාලු වෙලා හිටපු එකියයි සේරම කසාද බැඳලා අම්මලත් වෙලා ඉවරයි. මම තාම කැම්පස් එකේ එකේ.
![]()



ඔන්න ඕක හින්දම තමයි O/L ලියන කාලෙම වලි සීන් වලින් අයින් උනේ.නෑ මචං එතකොට මම ගොඩක් ඉස්කෝලෙන් අවුට් වෙලා.. ඔහොම ඉන්නකොට මම වැඩ කරපු තැන යාලුවෙක් එක්ක ගියා උන්ගේ නෑ දෑයෙක්ගේ ගෙදර.. ආවේ ජනවාරි පලවෙනිදා.. උදේම ඔෆිස් ට්‍රේන් එකේ ඇවිත් වේයන්ගොඩින් බැස්සා.. මම ඒ දවස් වල (වේයන්ගොඩ පදිංචිය) බැහැලා වටපිට බලපුවාම ඉතින් කෙල්ලෝ එහෙමත් පන්ති යන්න උදේම ස්ටේශන් එකේ... එකපාරටම කොල්ලෙක් ඇවිත් අර එතන ඉදපු කෙල්ලෙකුට කනට දුන්නා කියහංකෝ.. දැන් මේ කෙල්ල අඩනවා. ඔක්කොටම වඩා මම දහම් පාසලේ උගන්නපු කෙල්ලක්කේකි ඌ එක්ක යාලුවෙලා ඉදලා බෑ කියුවා කියලා පස්සේ මට ආරංචි උනා. ඒත් බං කෙල්ලෙකුට ප්‍රසිද්ද තැනක ගහන්න එක කැත වැඩක්නේ.. හිටපංකෝ කියලා ප්‍රසන්නයා යැවුවා චූ කරන්න.. පීටර්ගේ දුවට .. (අර ගුටි කාපු කෙල්ල) මම කීවා ගනං ගන්න එපා නංගි ඔයා පංති යන්න කියලා.. ගියා අරුන් දෙන්න ලගට.. ගිහින් ඇහුවා මොකද්ද උබලා කරපු කැත වැඩේ කියලා.. එතකොට මොනාද කියාගෙන ආවා. මටත් උන් හිටි තැන මතක නැතිඋනා.. එක ෆ්රන්ට් කික් එකයි ගැහුවේ මචන් ඌ ගිහින් ගේඩර් එකේ වැදිලා ආපහු මම ඉන්න පැත්තටම විසිවෙලා වැටුනා.. මට තාම මතකයි ඌගෙ පපුවේ මගේ සපත්තු අඩිය.. අනිකටත් කනටද කොහෙද ගැහුවා.. ගහලා මම ගෙදරත් ආවා කියහංකෝ.. උක්වත්තයා (ගුටිකාපු එකා)පහුවෙදා සෙට් එක අරගෙන අපේ ගේ ඉස්සරහට ඇවිත් කියහංකෝ.. මම වැඩට ගිහිං... අම්මා මට ආවාම දුකෙන් වගේ කීවා.. මම ඊටපස්සේ කල්පනා කලා අපිනම් ගහයි මිනිස්සුන්ට උන් ගෙදරට ඇවිත් මොනාහරි කරලා ගියොත් උන්ව මරන්නයැ... අනික ගහන වෙලේ මම හිතුවා මට පොඩිහරි ඇටෑක් එකක් තියෙයි කියලා මොන එක වදිනකොට බිම...
අනිවා මචන්
ලියුමක් ලියලා ඒක දෙනකොට තියන ආතල් එක දන්නේ දෙන එකාම විතරයි
ඒ විතරද?????????
ඇයි කෙල්ල දීපු ලියුමක් කියවනකොට
මැසේජ්,ඊ මේල්,චැට් මේවයින් දැනෙන ආදරෙයි
ලියුමක් කියවනකොට දැනෙන ආදරයයි ගොඩාක් වෙනස්
මට නම් ඇත්තම කියනවනම් කෙල්ලව හොදටම දැනෙන්නෙ ලියුමෙන්
මේ කාලෙ නම් ලියුම් ලියන කොල්ලො කෙල්ලො නැතුව ඇති
ඒත් ලියපු නැති කට්ටිය ඉන්නවනම් ඒ අත්දැකීම එක පාරක්වත් අරගන්න![]()


පැටියා;12951230 said:Ara ube scene eke kellath dan bandala da?
Aiyo salli
Mage kellath lagadima marry karai. Tawa 2 months walin wage eya pass out wenawa![]()


ඕවා ඔහොම තමයි බං.. උබ මොකද්ද කරන ඩිග්‍රිය.. දැන් කාලේ වගේ නෙවෙයි අපේ කාලේ.. කෙල්ලෙක් එක්ක කතා කරනන බෑ.. දැක්කොත් ඉවරයි...සුදු මහත්තයා;12951191 said:මම ඉස්සෙල්ලම කෙල්ලෙක්ට ලියුමක් ලිව්වෙ පලවෙනි කෙල්ලත් එක්ක යාලු උනාට පස්සෙ. ඊට කලින් ට්‍රයි කරපුවා නම් තියෙනවා.අම්මෝ ඒ කාලෙ කාපු චාටර්.
දැන් ට්‍රයි කරපු හැම එකියක්මයි යාලු වෙලා හිටපු එකියයි සේරම කසාද බැඳලා අම්මලත් වෙලා ඉවරයි. මම තාම කැම්පස් එකේ එකේ.
![]()

පැටියා;12942586 said:
Sirawata night rider circuit nam 10 wage hadanna ati.
Uba ara LED 2e maruwen maruwata pattu wena circuit 1 haduwe nadda?
Formica board eke tamai api circuit gahuwe.
Pantiye ugannadit kollonta circuit hadala dunna.
Lensuwa yatin tiyala kawakatte ulen tama formica board hil kale.
UM 66 eken gahapu alarm eka
Loweth na
Matak wenakotat asawe ba ban![]()



සුදු මහත්තයා;12951253 said:අනිවා මචන්. ඉස්සර ක්ලාස් ඇරිලා ගෙදර ආපු ගමන් කරන්නෙ කාමරේ දොරත් වහගෙන කෙල්ල දීපු ලියුම කියවන එක. ඕක කියෙව්වෙ නැත්නම් කෑම ගිලෙන්නෙත් නෑ. ගෙදර අය හිනා වෙනවා මූ ලොකු ලමයෙක් වෙලා කියලා.![]()

සුදු මහත්තයා;12951282 said:ade mama hituwa ea wage un inne mama witarai kiyala. yako baluwama meke inna un okkoma ea jatiye ne ban. gahata gahak moratuwedi muna gahenawa wage apith elakiri eke set wela ne.![]()


සුදු මහත්තයා;12951282 said:ade mama hituwa ea wage un inne mama witarai kiyala. yako baluwama meke inna un okkoma ea jatiye ne ban. gahata gahak moratuwedi muna gahenawa wage apith elakiri eke set wela ne.![]()
මගේ ඔලුවේ තාම කැරකෙනවා මොඩල් නම්බර්.. ට්‍රාන්සිස්ටර් වලයි අයි සී වලයි.....





ගෙදර ෆෝන් එකටනෙ මැසේජ් එක ආවෙ. ගෙදර හැමෝම බලලා. එදා මුලු දවසම ගෙදර අය මාව නෝන්ඩි කරා. ඉස්සර ගෙදර ෆෝන් එකට එන හැම මැසේජ් එකක්ම ගෙදර අය බලනවා. 

ඇයි කියහං ඒදවස් වල ඕවට කට්ටිය වැඩි.. දැන් වගේ පෝන් වලයි ගේම් වලයි.. රෙඩි මේඩුයි ප්ලුග් ඇන් ප්ලේයි.. ඕවා මේවා තිබුනේ නෑනේ.. ඉතින් තාක්ශනයට කැමති එකා යන්නෙම ගෙදර තියන රේඩියෝව ලගට...මගේ ඔලුවේ තාම කැරකෙනවා මොඩල් නම්බර්.. ට්‍රාන්සිස්ටර් වලයි අයි සී වලයි.....
![]()

මම කරන්ට් එක වැදිල මරුනෙ නැතුව ඇති ඕක නිසා. 

ඇයි කියහං ඒදවස් වල ඕවට කට්ටිය වැඩි.. දැන් වගේ පෝන් වලයි ගේම් වලයි.. රෙඩි මේඩුයි ප්ලුග් ඇන් ප්ලේයි.. ඕවා මේවා තිබුනේ නෑනේ.. ඉතින් තාක්ශනයට කැමති එකා යන්නෙම ගෙදර තියන රේඩියෝව ලගට...මගේ ඔලුවේ තාම කැරකෙනවා මොඩල් නම්බර්.. ට්‍රාන්සිස්ටර් වලයි අයි සී වලයි.....
![]()

පොඩි පෙම ඉතා සුන්දරය.. සෙක්ස් නැත.. බදින්නම හෝ පුල්ම ආදරය නිසාම එය හට ගනී..
![]()




