♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2009 ජනවාරි පලවෙනිදාවක මිනිස්සුන්ට ගහන්නේ නෑ කියලා තීරණය කලා බං,,
    එදාද අර ගහගන්න පුලුවං යාලුව ගියෙ‌? :P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කියන්න බෑ වගේ ඕයි :)

    මේකනම් මචං කියන්නම ඕනේ නැත්තං උබ කොල්ලෙක් නෙවෙයි.. අපිට නම් ගම් වැඩක් නෑ අර ප්‍රගීතයා වගේ තරු දාලා දාහං:angry:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එදාද අර ගහගන්න පුලුවං යාලුව ගියෙ‌? :P
    නෑ මචං එතකොට මම ගොඩක් ඉස්කෝලෙන් අවුට් වෙලා.. ඔහොම ඉන්නකොට මම වැඩ කරපු තැන යාලුවෙක් එක්ක ගියා උන්ගේ නෑ දෑයෙක්ගේ ගෙදර.. ආවේ ජනවාරි පලවෙනිදා.. උදේම ඔෆිස් ට්‍රේන් එකේ ඇවිත් වේයන්ගොඩින් බැස්සා.. මම ඒ දවස් වල (වේයන්ගොඩ පදිංචිය) බැහැලා වටපිට බලපුවාම ඉතින් කෙල්ලෝ එහෙමත් පන්ති යන්න උදේම ස්ටේශන් එකේ... එකපාරටම කොල්ලෙක් ඇවිත් අර එතන ඉදපු කෙල්ලෙකුට කනට දුන්නා කියහංකෝ.. දැන් මේ කෙල්ල අඩනවා. ඔක්කොටම වඩා මම දහම් පාසලේ උගන්නපු කෙල්ලක්කේකි ඌ එක්ක යාලුවෙලා ඉදලා බෑ කියුවා කියලා පස්සේ මට ආරංචි උනා. ඒත් බං කෙල්ලෙකුට ප්‍රසිද්ද තැනක ගහන්න එක කැත වැඩක්නේ.. හිටපංකෝ කියලා ප්‍රසන්නයා යැවුවා චූ කරන්න.. පීටර්ගේ දුවට .. (අර ගුටි කාපු කෙල්ල) මම කීවා ගනං ගන්න එපා නංගි ඔයා පංති යන්න කියලා.. ගියා අරුන් දෙන්න ලගට.. ගිහින් ඇහුවා මොකද්ද උබලා කරපු කැත වැඩේ කියලා.. එතකොට මොනාද කියාගෙන ආවා. මටත් උන් හිටි තැන මතක නැතිඋනා.. එක ෆ්‍රන්ට් කික් එකයි ගැහුවේ මචන් ඌ ගිහින් ගේඩර් එකේ වැදිලා ආපහු මම ඉන්න පැත්තටම විසිවෙලා වැටුනා.. මට තාම මතකයි ඌගෙ පපුවේ මගේ සපත්තු අඩිය.. අනිකටත් කනටද කොහෙද ගැහුවා.. ගහලා මම ගෙදරත් ආවා කියහංකෝ.. උක්වත්තයා (ගුටිකාපු එකා)පහුවෙදා සෙට් එක අරගෙන අපේ ගේ ඉස්සරහට ඇවිත් කියහංකෝ.. මම වැඩට ගිහිං... අම්මා මට ආවාම දුකෙන් වගේ කීවා.. මම ඊටපස්සේ කල්පනා කලා අපිනම් ගහයි මිනිස්සුන්ට උන් ගෙදරට ඇවිත් මොනාහරි කරලා ගියොත් උන්ව මරන්නයැ... අනික ගහන වෙලේ මම හිතුවා මට පොඩිහරි ඇටෑක් එකක් තියෙයි කියලා මොන එක වදිනකොට බිම...
     
    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    මම ඉස්සෙල්ලම කෙල්ලෙක්ට ලියුමක් ලිව්වෙ පලවෙනි කෙල්ලත් එක්ක යාලු උනාට පස්සෙ. ඊට කලින් ට්‍රයි කරපුවා නම් තියෙනවා. :love::love: අම්මෝ ඒ කාලෙ කාපු චාටර්.:P:Pදැන් ට්‍රයි කරපු හැම එකියක්මයි යාලු වෙලා හිටපු එකියයි සේරම කසාද බැඳලා අම්මලත් වෙලා ඉවරයි. මම තාම කැම්පස් එකේ එකේ. :lol::lol::lol: :sorry::sorry::sorry:
     
  • Jul 4, 2009
    7,259
    462
    83

    මොනා උනත් මේ සිද්දි දෙකෙන් පස්සේ මම මාර විදිහට වෙනස් උනා.. :confused: :confused:
    1 එක නැති උනාට පස්සේ කෙල්ලෝ සීයක් එක්ක යාළු වෙලා උන් ඔක්කොම තරහා උනත් හිතට අමරු නෑ බං.. දෙවෙනි එක බෑ කිව්ව වෙලේ මහ දුකක් ආවෙ නෑ නේ.

    දැන් නම් මම ජීවිතේ විදිනවාද .. ??
    විදවනවාද කියලා මම දන්නෙත් නෑ..
    :nerd: :nerd:
    මොනා උනත් දැන් කලකිරිලා මට ඔය සීන්.. :confused: :confused:

    මටත් එහෙමයි බං. :dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සුදු මහත්තයා;12951191 said:
    මම ඉස්සෙල්ලම කෙල්ලෙක්ට ලියුමක් ලිව්වෙ පලවෙනි කෙල්ලත් එක්ක යාලු උනාට පස්සෙ. ඊට කලින් ට්‍රයි කරපුවා නම් තියෙනවා. :love::love: අම්මෝ ඒ කාලෙ කාපු චාටර්.:P:Pදැන් ට්‍රයි කරපු හැම එකියක්මයි යාලු වෙලා හිටපු එකියයි සේරම කසාද බැඳලා අම්මලත් වෙලා ඉවරයි. මම තාම කැම්පස් එකේ එකේ. :lol::lol::lol: :sorry::sorry::sorry:

    Ara ube scene eke kellath dan bandala da? :(
    Aiyo salli :(

    Mage kellath lagadima marry karai. Tawa 2 months walin wage eya pass out wenawa :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ මචං එතකොට මම ගොඩක් ඉස්කෝලෙන් අවුට් වෙලා.. ඔහොම ඉන්නකොට මම වැඩ කරපු තැන යාලුවෙක් එක්ක ගියා උන්ගේ නෑ දෑයෙක්ගේ ගෙදර.. ආවේ ජනවාරි පලවෙනිදා.. උදේම ඔෆිස් ට්‍රේන් එකේ ඇවිත් වේයන්ගොඩින් බැස්සා.. මම ඒ දවස් වල (වේයන්ගොඩ පදිංචිය) බැහැලා වටපිට බලපුවාම ඉතින් කෙල්ලෝ එහෙමත් පන්ති යන්න උදේම ස්ටේශන් එකේ... එකපාරටම කොල්ලෙක් ඇවිත් අර එතන ඉදපු කෙල්ලෙකුට කනට දුන්නා කියහංකෝ.. දැන් මේ කෙල්ල අඩනවා. ඔක්කොටම වඩා මම දහම් පාසලේ උගන්නපු කෙල්ලක්කේකි ඌ එක්ක යාලුවෙලා ඉදලා බෑ කියුවා කියලා පස්සේ මට ආරංචි උනා. ඒත් බං කෙල්ලෙකුට ප්‍රසිද්ද තැනක ගහන්න එක කැත වැඩක්නේ.. හිටපංකෝ කියලා ප්‍රසන්නයා යැවුවා චූ කරන්න.. පීටර්ගේ දුවට .. (අර ගුටි කාපු කෙල්ල) මම කීවා ගනං ගන්න එපා නංගි ඔයා පංති යන්න කියලා.. ගියා අරුන් දෙන්න ලගට.. ගිහින් ඇහුවා මොකද්ද උබලා කරපු කැත වැඩේ කියලා.. එතකොට මොනාද කියාගෙන ආවා. මටත් උන් හිටි තැන මතක නැතිඋනා.. එක ෆ්‍රන්ට් කික් එකයි ගැහුවේ මචන් ඌ ගිහින් ගේඩර් එකේ වැදිලා ආපහු මම ඉන්න පැත්තටම විසිවෙලා වැටුනා.. මට තාම මතකයි ඌගෙ පපුවේ මගේ සපත්තු අඩිය.. අනිකටත් කනටද කොහෙද ගැහුවා.. ගහලා මම ගෙදරත් ආවා කියහංකෝ.. උක්වත්තයා (ගුටිකාපු එකා)පහුවෙදා සෙට් එක අරගෙන අපේ ගේ ඉස්සරහට ඇවිත් කියහංකෝ.. මම වැඩට ගිහිං... අම්මා මට ආවාම දුකෙන් වගේ කීවා.. මම ඊටපස්සේ කල්පනා කලා අපිනම් ගහයි මිනිස්සුන්ට උන් ගෙදරට ඇවිත් මොනාහරි කරලා ගියොත් උන්ව මරන්නයැ... අනික ගහන වෙලේ මම හිතුවා මට පොඩිහරි ඇටෑක් එකක් තියෙයි කියලා මොන එක වදිනකොට බිම...
    ඔන්න ඕක හින්දම තමයි O/L ලියන කාලෙම වලි සීන් වලින් අයින් උනේ.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අනිවා මචන් :yes::yes:
    ලියුමක් ලියලා ඒක දෙනකොට තියන ආතල් එක දන්නේ දෙන එකාම විතරයි
    ඒ විතරද?????????
    ඇයි කෙල්ල දීපු ලියුමක් කියවනකොට :love::love::love::love:
    මැසේජ්,ඊ මේල්,චැට් මේවයින් දැනෙන ආදරෙයි
    ලියුමක් කියවනකොට දැනෙන ආදරයයි ගොඩාක් වෙනස් :rolleyes:
    මට නම් ඇත්තම කියනවනම් කෙල්ලව හොදටම දැනෙන්නෙ ලියුමෙන්

    මේ කාලෙ නම් ලියුම් ලියන කොල්ලො කෙල්ලො නැතුව ඇති :angry::angry:
    ඒත් ලියපු නැති කට්ටිය ඉන්නවනම් ඒ අත්දැකීම එක පාරක්වත් අරගන්න
    :P

    අනිවා මචන්. ඉස්සර ක්ලාස් ඇරිලා ගෙදර ආපු ගමන් කරන්නෙ කාමරේ දොරත් වහගෙන කෙල්ල දීපු ලියුම කියවන එක. ඕක කියෙව්වෙ නැත්නම් කෑම ගිලෙන්නෙත් නෑ. ගෙදර අය හිනා වෙනවා මූ ලොකු ලමයෙක් වෙලා කියලා. :eek::eek:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සුදු මහත්තයා;12951191 said:
    මම ඉස්සෙල්ලම කෙල්ලෙක්ට ලියුමක් ලිව්වෙ පලවෙනි කෙල්ලත් එක්ක යාලු උනාට පස්සෙ. ඊට කලින් ට්‍රයි කරපුවා නම් තියෙනවා. :love::love: අම්මෝ ඒ කාලෙ කාපු චාටර්.:P:Pදැන් ට්‍රයි කරපු හැම එකියක්මයි යාලු වෙලා හිටපු එකියයි සේරම කසාද බැඳලා අම්මලත් වෙලා ඉවරයි. මම තාම කැම්පස් එකේ එකේ. :lol::lol::lol: :sorry::sorry::sorry:
    ඕවා ඔහොම තමයි බං.. උබ මොකද්ද කරන ඩිග්‍රිය.. දැන් කාලේ වගේ නෙවෙයි අපේ කාලේ.. කෙල්ලෙක් එක්ක කතා කරනන බෑ.. දැක්කොත් ඉවරයි...:love:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    පැටියා;12942586 said:
    :cool::cool::cool:

    Sirawata night rider circuit nam 10 wage hadanna ati.
    Uba ara LED 2e maruwen maruwata pattu wena circuit 1 haduwe nadda? :cool:
    Formica board eke tamai api circuit gahuwe.
    Pantiye ugannadit kollonta circuit hadala dunna.
    Lensuwa yatin tiyala kawakatte ulen tama formica board hil kale.

    UM 66 eken gahapu alarm eka :lol:
    Loweth na :D

    Matak wenakotat asawe ba ban :cool::cool::cool:

    ade mama hituwa ea wage un inne mama witarai kiyala. yako baluwama meke inna un okkoma ea jatiye ne ban. gahata gahak moratuwedi muna gahenawa wage apith elakiri eke set wela ne. :yes::yes::yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සුදු මහත්තයා;12951253 said:
    අනිවා මචන්. ඉස්සර ක්ලාස් ඇරිලා ගෙදර ආපු ගමන් කරන්නෙ කාමරේ දොරත් වහගෙන කෙල්ල දීපු ලියුම කියවන එක. ඕක කියෙව්වෙ නැත්නම් කෑම ගිලෙන්නෙත් නෑ. ගෙදර අය හිනා වෙනවා මූ ලොකු ලමයෙක් වෙලා කියලා. :eek::eek:

    චික්!:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සුදු මහත්තයා;12951282 said:
    ade mama hituwa ea wage un inne mama witarai kiyala. yako baluwama meke inna un okkoma ea jatiye ne ban. gahata gahak moratuwedi muna gahenawa wage apith elakiri eke set wela ne. :yes::yes::yes:

    ඇයි කියහං ඒදවස් වල ඕවට කට්ටිය වැඩි.. දැන් වගේ පෝන් වලයි ගේම් වලයි.. රෙඩි මේඩුයි ප්ලුග් ඇන් ප්ලේයි.. ඕවා මේවා තිබුනේ නෑනේ.. ඉතින් තාක්ශනයට කැමති එකා යන්නෙම ගෙදර තියන රේඩියෝව ලගට...:P මගේ ඔලුවේ තාම කැරකෙනවා මොඩල් නම්බර්.. ට්‍රාන්සිස්ටර් වලයි අයි සී වලයි.....:angry::angry::angry:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන් මම මගේ පලවෙනි කෙල්ලට අවුරුද්දක් ට්‍රයි කරා. ඒ දවස් වල ඒ කෙල්ල මගෙ බුදු ෆිට් එක. දවසක් ඒ කෙල්ලගෙ ගෙදර දානයක් තියෙනවා කියල මට එන්න කිව්වා. දැන් ඉතින් ගිහිල්ලත් බෑ තනිය්ම යන්නත් බෑ. ඉතින් ඊට කලින් දවසෙ කෙල්ලගෙ යාලුවා හම්බුනා. ඒකිට මම කිව්වා සීන් එක. ඒකි කිව්ව ඒකි යනවනම් කියන්නම් කියලා. මම ඉතින් ඒකිට අපේ ගෙදර නම්බර් එක දුන්නා යනවනම් මට මැසේජ් එකක් දාන්න කියලා. ( සී.ඩී.ම්.ඒ ෆෝන් එකක් තිබුනෙ ) මගෙ කෙල්ල එක්ක ෆිට් වෙලා මාස ගානක් ගිහින් තිබුනත් ඒ වෙනකන් නම්බර් මාරු කරන් තිබුනෙ නෑ. :D:D

    කොහොමහරි කෙල්ලගෙ යාලුව කෙල්ලට සීන් එක කියලා. දවසක් මම ක්ලාස් ඇරිලා ගෙදර එනකොට කෙල්ල ගෙදර ෆෝන් එකට එයාලගෙ ගෙදර ෆෝන් එකෙන් මැසේජ් එකක් එවලා මම එයාට දීපු පොතක් ගැන කියලා. :rofl::rofl: ගෙදර ෆෝන් එකටනෙ මැසේජ් එක ආවෙ. ගෙදර හැමෝම බලලා. එදා මුලු දවසම ගෙදර අය මාව නෝන්ඩි කරා. ඉස්සර ගෙදර ෆෝන් එකට එන හැම මැසේජ් එකක්ම ගෙදර අය බලනවා. :baffled::baffled:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඇයි කියහං ඒදවස් වල ඕවට කට්ටිය වැඩි.. දැන් වගේ පෝන් වලයි ගේම් වලයි.. රෙඩි මේඩුයි ප්ලුග් ඇන් ප්ලේයි.. ඕවා මේවා තිබුනේ නෑනේ.. ඉතින් තාක්ශනයට කැමති එකා යන්නෙම ගෙදර තියන රේඩියෝව ලගට...:P මගේ ඔලුවේ තාම කැරකෙනවා මොඩල් නම්බර්.. ට්‍රාන්සිස්ටර් වලයි අයි සී වලයි.....:angry::angry::angry:

    අපරාදෙ බං අපේ ගෙදර තිබුනු පරම්පරා ගානක් වැඩ කරපු රේඩියෝ එක. :(:( මම කරන්ට් එක වැදිල මරුනෙ නැතුව ඇති ඕක නිසා. :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි කියහං ඒදවස් වල ඕවට කට්ටිය වැඩි.. දැන් වගේ පෝන් වලයි ගේම් වලයි.. රෙඩි මේඩුයි ප්ලුග් ඇන් ප්ලේයි.. ඕවා මේවා තිබුනේ නෑනේ.. ඉතින් තාක්ශනයට කැමති එකා යන්නෙම ගෙදර තියන රේඩියෝව ලගට...:P මගේ ඔලුවේ තාම කැරකෙනවා මොඩල් නම්බර්.. ට්‍රාන්සිස්ටර් වලයි අයි සී වලයි.....:angry::angry::angry:

    Issara badu kadala iganagatta dewal walin tamai dan kadena badu hadaganne. :D
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    පලවෙනි ලව් ලෙටර් එක දුන්නේ දහම් පාසලේ කෙල්ලකුට පන්තියෙදී එකිගේ පොතක් ඇතුලට දැම්මා 6 වසරෙදි තමයි ලව් එක පටන් ගන්න හැදුවේ මේකි ඉන්ටවල් එකේ දී මල් වට්ටිය ගන්න මල් ආසනය ගාවට ගියා මාත් ඉතින් එතනට ගියා උත්තරේ අහන්න මොන උත්තරද මේකි මගේ පැත්තට එතන තිබ්බ පහන් තැටියක්න් දමලා ඇරියේ නැතෑ ඊට පස්සේ එකිගේ අයියට කියලා අයියා ඇවිත් මගෙන් සීන් එක ඇහුවා අයියත් මට පොඩි සද්දයක් දැම්මා අපි ඉතින් 6 නිසා අයියා ලොකු මිනිහා වුනා ඒකටත් අපිට වඩා අවු2යි වැඩිමල් අන්තිමට ටික දවසක් යද්දි කෙල්ලත් සෙට් අයියත් සෙට් ඒත් අදටනම් එයත් එකක් නෙමෙයි යාලු අපි අදටත් ගොඩක් හොද යාලුවෝ