උඹ contract එක්ක ද ගන්නෙ?
එහෙම ගන්න තියෙනව නම් ෆට්ට.
ලංකාවෙ කොහෙද එහෙම දේවල්.
sirawatama matath iOS thamai!
anywayz congratz machan!!
ya ban...math use kala s3 eka yaluwek ge...utath upst ban..4S eka ekka harenna ba...SIRI ta lan wennawath ba...camera eka colors wadi karala ban photoshop eken edit kara wage pix enne..display eka witharai mata nam hoda...anika size eka balapanko..bus ekaka eliyata ganna ba...kolapathak wage

anith awa paththakata damu, size eke kisima smart gathiyak na ban. hena size ne. a unata samsung awa allana godak ewun innawa bn, aka unge personal like ekane.![]()
ya ban...math use kala s3 eka yaluwek ge...utath upst ban..4S eka ekka harenna ba...SIRI ta lan wennawath ba...camera eka colors wadi karala ban photoshop eken edit kara wage pix enne..display eka witharai mata nam hoda...anika size eka balapanko..bus ekaka eliyata ganna ba...kolapathak wage
uba samsung walata bana bana mokatada ban anungenuth illan use kare?
uba samsung walata bana bana mokatada ban anungenuth illan use kare?
![]()
ane manda ban umbala hamadama 2008 indan kotu icon godak asse hirawela. epa wenne nadda ban umbalata ?ya ban...math use kala s3 eka yaluwek ge...utath upst ban..4S eka ekka harenna ba...SIRI ta lan wennawath ba...camera eka colors wadi karala ban photoshop eken edit kara wage pix enne..display eka witharai mata nam hoda...anika size eka balapanko..bus ekaka eliyata ganna ba...kolapathak wage

illan use karanne na matto...genawama poddak balanawane mokadda kiyala meka..samanyen ona ekek ehemai...

නෑ බං..
උඹ මෙහෙ (SL) නෙවෙයි නෙ ඉන්නෙ..
වෙන රටවල් වල ෆෝන් දෙනව නෙට්වර්ක් වලින්ම.
දැන් USA වල නම් AT&T/T-Mobile වලින් ෆෝන් දෙනවා, අන්ලොක් කරපු ෆෝන් එකක් $750ක් $800ක් වෙද්දි නෙට්වර්ක් එකෙන් ගන්න පුළුවන් නිකන්ම වගේ.
ෆෝන් එකට මුලින් ගෙවන්න වෙන්නෙ ඩොලර් 1ක් 2ක් - 80ක් 90ක් වගේ පොඩී ගාණක්.
අවුරුද්දක් හරි දෙකක් හරි ඒ නෙට්වර්ක් එකේ ඉන්න ඕන.
මාසෙට ගාණක් ගෙවන්න ඕන වැඩියෙන්.
සාමාන්යෙන් ඩොලර් 30 - 60ක් වගේ.
ෆෝන් එක අරන් පනින්න අමාරුයි,
නෙට්වර්ක් උන්ගෙ ලඟ අපේ විස්තර තියෙන නිසා.
උඹ ගන්නෙ එහෙම නෙට්වර්ක් එකකින්ද,
නැත්තම් factory unlocked ෆෝන් එකක්ද කියලයි ඇහුවෙ.