news වලින් 1st

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ත්‍රෙඩ් එකක් දන්නා හිතුනා උදේම,,;);)

    live@8.jpg

    ඊයේ news බැලුව කාලෙකට පස්සේ දාල තිබුනේ ස්වර්ණවාහිනිය "දවසේ වැරැද්ද" කියල එකක් පෙන්නුවා,ගොඩක් අය දැකල ඇතිනේ.

    කවුරු හරි කහ ඉරෙන් නැතිව පාර පැන්නොත් පෙන්නනවා, උඩ ඉදන් බටයක් ගැලෙවුවොත් පෙන්නනවා,අන්තිමට කියනවා ලජ්ජා නැතුව, ඔයාගේ වැරැද්ද අද රටම දැක්ක කියල.

    එකත් හරි වැරද්දක් කරා එක පෙන්නුවා, මේ එතනින් එහා ටික..

    හැමදාම ඔය වගේ පොඩි පොඩි වැරදි කරන්නේ අපේ සාමාන්‍ය ජනතාව,එක පැයක් ඇතුලත් ලොකු ලොකු මිනිස්සු කීදෙනෙක් වැරදි කරනවද? ඒවා පෙන්නන්න ස්වර්ණවාහිනියට බෑ, මොකද බයයි.

    පුළුවන් නම් පොලිසියේ රාළහාමි කෙනෙක් පගාව ගහනවා පෙන්නන්න පුලුවන්ද? මොකද ඒවා වෙන්නේ මාසෙකට සැරයක්ද?
    නැ තප්පරෙකට එක 100 විතර වෙනවා ඇති.

    පුලුවන්ද ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක් ලක්ෂ 5 පාස් කරගෙන පාරක් හදන්න ලක්ෂ 2 න් පාර හදල ඉතුරු ටික මාටියා ගහගන්න එක පෙන්නන්න පුලුවන්ද?

    රජයේ තැනකට ගිහින් මිනිස්සු කට්ට කන, චාටර් කරන ඒවා පෙන්නන්න පුලුවන්ද?

    ඔය වගේ තව කියකද? ඕව වැරදි නෙවෙයිද?

    ඕක තමයි කොන්දක් නැති ආසියාවේ ආශ්චර්යමත් රටේ ජනමාද්‍ය...
    හිතන්න..?
    තුනුරුවන්සරණයි..!
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    well said..
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples

    :yes::yes::yes::yes::yes:
     
    ඔය දවසේ වැරැද්දද මොකද්ද කියන එකට පෙන්නන්න කියාපල්ලකෝ අර හැමදාම හවස 7.30 න් විතර පස්සේ බොරැල්ල සේනානායක හන්දියේ ඉදන් කාසල් එක පැත්තට යන කොට ලයිට් කනුව යට ඉන්න සුදුම සුදු ඇන්ටිව..
    දන්නෝ දනිති..
    දවසේ වැරැද්ද.. ආච්චිගේ රෙද්ද..

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    කොන්දක් නැති ආසියාවේ ආශ්චර්යමත් රටේ ජනමාද්‍ය...100% AGREE
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    අත්ත කතාව
    මමනම් ඔකුන්ගේ නිවුස් තියා ඔය ගු චැනල් එක දාන්නේවත් නැ බලන්නෙත් නෑ