ත්‍රෙඩ් එකක් දන්නා හිතුනා උදේම,,

ඊයේ news බැලුව කාලෙකට පස්සේ දාල තිබුනේ ස්වර්ණවාහිනිය "දවසේ වැරැද්ද" කියල එකක් පෙන්නුවා,ගොඩක් අය දැකල ඇතිනේ.
කවුරු හරි කහ ඉරෙන් නැතිව පාර පැන්නොත් පෙන්නනවා, උඩ ඉදන් බටයක් ගැලෙවුවොත් පෙන්නනවා,අන්තිමට කියනවා ලජ්ජා නැතුව, ඔයාගේ වැරැද්ද අද රටම දැක්ක කියල.
එකත් හරි වැරද්දක් කරා එක පෙන්නුවා, මේ එතනින් එහා ටික..
හැමදාම ඔය වගේ පොඩි පොඩි වැරදි කරන්නේ අපේ සාමාන්‍ය ජනතාව,එක පැයක් ඇතුලත් ලොකු ලොකු මිනිස්සු කීදෙනෙක් වැරදි කරනවද? ඒවා පෙන්නන්න ස්වර්ණවාහිනියට බෑ, මොකද බයයි.
පුළුවන් නම් පොලිසියේ රාළහාමි කෙනෙක් පගාව ගහනවා පෙන්නන්න පුලුවන්ද? මොකද ඒවා වෙන්නේ මාසෙකට සැරයක්ද?
නැ තප්පරෙකට එක 100 විතර වෙනවා ඇති.
පුලුවන්ද ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක් ලක්ෂ 5 පාස් කරගෙන පාරක් හදන්න ලක්ෂ 2 න් පාර හදල ඉතුරු ටික මාටියා ගහගන්න එක පෙන්නන්න පුලුවන්ද?
රජයේ තැනකට ගිහින් මිනිස්සු කට්ට කන, චාටර් කරන ඒවා පෙන්නන්න පුලුවන්ද?
ඔය වගේ තව කියකද? ඕව වැරදි නෙවෙයිද?
ඕක තමයි කොන්දක් නැති ආසියාවේ ආශ්චර්යමත් රටේ ජනමාද්‍ය...
හිතන්න..?
තුනුරුවන්සරණයි..!