FB help එකක් ඔනා...

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්ල මට මේ එකට ලොග් වෙන මේල් එක දැනගන්න පුලුවන්ද?
    fbpicq.jpg

    පිශ්න් හරි ඔන මගුලකින්....හදිස්සි බන්...මෙක කරන එකා මඩ ගහනව බන්....හදිස්සි...
    https://www.facebook.com/isuru.anuradha.94?sk=wall 
    PM කරනවද? අනේ මචන්ල... බම්ප් එක්ක වත්....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මඩ ගහනවනම් හා ෆේක් නම් ඒක ෆේස්බුක් එකට ‍රිපෝට් කරන්න. එයාල ඒ ගැන බලාගනයි. නැතුව ඔයා ඕව හැක් කරන්න උත්සහ කරන එක නීතියෙනුත් දඬුවම් ලැබිය හැකි වරදක්. ඒක නිසා ඕව කරන්න කලින් හිතල බලන්න.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මඩ ගහනවනම් හා ෆේක් නම් ඒක ෆේස්බුක් එකට ‍රිපෝට් කරන්න. එයාල ඒ ගැන බලාගනයි. නැතුව ඔයා ඕව හැක් කරන්න උත්සහ කරන එක නීතියෙනුත් දඬුවම් ලැබිය හැකි වරදක්. ඒක නිසා ඕව කරන්න කලින් හිතල බලන්න.

    na machan meka karapu eka hoyaganna ona ekai...oke thiyana content balapan