සාමන්යයෙන් සිකුරාදා කියන්නෙ කන බොන කට්ටිය වැඩිපුර කැමති දවසක්. නමුත් අද විශේෂයි. අද සමහර office වල පඩි දවස. එහෙම දවස් කාලෙකට වතාවක් නමයි එන්නේ. ගොඩක් office වල හවස සෙට් වෙන එක organize කරන්නෙ වැඩිපුරම බොන එකා. එහෙව් එකා කිවුවොත් අද හවස සෙට් වෙන්නෙ නැ කියල එතකොට අනිත් සගයොගෙ මුහුනු මෙන්න මේ වගේ වෙනස් වෙනව
