♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
Aththatama koleka liyala letter ekak dunne 1st love ekatanam nemei.. a/l waluth iwara wela.. :P mama issellama kiwwa eyata mathak wenna thiyagnna letter ekak denna kiyala sms kiyawanawata wada.. :P eeta passe reply ekak liwwa.. dan nam letters dekama eya gawa.. :rofl: issellama mata hambawechcha love letter eka nam thamath amma gawa thiyenawa.. :lol: :lol:
අපිට ලව් ලෙටර් එකක් ගැන කතාකලේ ඉස්සරවෙලාම precious..:) ඉතින් තව මම විස්වාස කරනවා precious is a girl කියලා..:nerd:. මෙතනට කොල්ලන්ට උන සීන් අම්බානකට කීවා ඒත් ඇත්තටම කෙල්ලෙක්ට පලවෙනි ලව් ලෙටර් එක කියන්නේ මොනවගේ දෙයක්ද කියන එක කියන්න පුලුවන්නම් අපිට වටී....:dull:.

:lol: :lol: :lol:
Duwata.. duwata.. :rofl:
E kale ithin honda lamaine..:P
ඇයි දැන් නරක ළමයිද:P
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
තව එකක් ගහල බලලා, දිගටම ඒ වැඩේ වෙනවද බලන්න :D
the_difference.png

:rofl::rofl:
 
precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අපිට ලව් ලෙටර් එකක් ගැන කතාකලේ ඉස්සරවෙලාම precious..:) ඉතින් තව මම විස්වාස කරනවා precious is a girl කියලා..:nerd:. මෙතනට කොල්ලන්ට උන සීන් අම්බානකට කීවා ඒත් ඇත්තටම කෙල්ලෙක්ට පලවෙනි ලව් ලෙටර් එක කියන්නේ මොනවගේ දෙයක්ද කියන එක කියන්න පුලුවන්නම් අපිට වටී....:dull:.

    ඇයි දැන් නරක ළමයිද:P

    Apoiii :baffled: meka interview ekak wagene..:P

    mmm.. mama liyapu 1st letter eka liwwe iskole gihin iwara wunatath passe aasawata kawadahari godak kal gihin api dennata e kale mathak karanna kiyala hithala.. :rofl: hambawechcha 1st letter eka gena nam katha karala wedak nehe.. 6yrs walata kalin wage o/l kale.. :lol: kochchara wunath sms ekak yawanawata wada liyumak liyana kota kiyawana kota eke amuthu hageemak thiyanawa..:rolleyes: btw mama qwwe mage experience eka..:P hema gaenu lamayektama adala nowana bawa karunawen salakanna.. :rofl:
    thawath prashna aseemenda walakinna..
     
    ඕකේ ඉතින් මේත් මදෑ කම්මැලි කෙල්ලෙක්ගෙන්:rofl:
    මම හිතුවේ අපිට මොනාහරි දේවල් ටිකක් කියයි අර කොල්ලෝ කියපුවට වඩා වෙනස් දේවල් කියලා... මම හිතන්නේ ප්‍රිසියස් එස් එම් එස් යුගයේ හින්ද වෙන්න ඇති ඒ ගැන ඒ තරම් වැඩි දුර කතා කරන්නේ නැත්තේ.. අපිනම් ඉතින් ඊට කලින් යුග වල ය...:growl: ඒ නිසා ලියුම් ගැන ස්ටේශන් වල චාටර් කෑම් වල සීමාවක් නැතුවා....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕකේ ඉතින් මේත් මදෑ කම්මැලි කෙල්ලෙක්ගෙන්:rofl:
    මම හිතුවේ අපිට මොනාහරි දේවල් ටිකක් කියයි අර කොල්ලෝ කියපුවට වඩා වෙනස් දේවල් කියලා... මම හිතන්නේ ප්‍රිසියස් එස් එම් එස් යුගයේ හින්ද වෙන්න ඇති ඒ ගැන ඒ තරම් වැඩි දුර කතා කරන්නේ නැත්තේ.. අපිනම් ඉතින් ඊට කලින් යුග වල ය...:growl: ඒ නිසා ලියුම් ගැන ස්ටේශන් වල චාටර් කෑම් වල සීමාවක් නැතුවා....
    ohoma kiyanna epa ban:baffled:
    api wayasa minissu kiyala hithai:sorry::sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    සිරාවට......:shocked:
    මට උබ කිව්වමයි මතක් උනේ
    UM 66 IC එක :)
    D 400 වෙනුවට වෙන ට්‍රාන්සිස්ටර් එකකුත් දැම්මා වගේ මතකයි :confused::confused:
    මාරුවෙන් මාරුවට පත්තු වෙන එකත් හැදුවා බන් :lol:
    සන්ජීව කියලා කෙනෙක්ගෙ ඉලෙක්ට්‍රොනික් පොත් 4ක් තිබ්බා
    ඉලෙක්ට්‍රොනික් පරිපථ 1-2-3-4
    ඕකෙන් තමයි වැඩ කිඩ දැම්මේ :lol:

    c828 transistor ekada danme
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව් බං පුදුම වැඩේ කියන්නේ ඉස්සර මොනාහරි කරන්න ගියොත් ගෙදරට මාට්ටු වීමේ සම්බාවිතාවය ඉතාම වැඩී.. එහෙමත් එකක් තමා ගෙදර අය දැනගන්නේ නැත්තේ....අය්යෝ ඉස්සර නෝන්ඩි කරනකොට ඇඩෙනවා ඇත්තටම:( අනික ඉතින් කෙල්ලෙක් ගැන දැනගත්තම ගෙදර එඋනුයි මල්ලිලයි බනින නමත් ඒ කෙල්ලගේ නම නේඃ!:sorry::growl:
    ඉස්සර මල්ලිලා එක්ක රන්ඩු උනාම උන් මට බනින නම් අර කෙල්ලගේ නම.. ඉතින් මරං කෑහැකි

    :yes::yes::yes: